US වීසා-ගියේ නැත්තම් කැන්සල් වෙනවද?

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    Nope, this will not be an issue. Recently they extended the validity periods of all visa. Contact the embassy and confirm it.
    thanks bokka
    B1/B2 da? then no issues

    Anyway since your first time going to US "Having a U.S. visa allows you to travel to a US airport" only, whether you enter or comeback depends on DHS agent at the US airport or transit airport.
    yes macho B1/B2
    5 years multiple entries da?
    yes multiple entry

    Depends on the Visa Category right? What's your Visa Category
    B1/B2 multiple entry
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මම ගිහිං නෑ😑
    USA වල multiple entry 5 years දෙනවා.

    කෙන්යාවෙත් ඉල්ලන්න පුලුවන් 2years 5 years ඒත් අවුරුද්දක් ඇතුලත උපරිම මාස 6 ඉන්න පුලුවන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    USA වල multiple entry 5 years දෙනවා.

    කෙන්යාවෙත් ඉල්ලන්න පුලුවන් 2years 5 years ඒත් අවුරුද්දක් ඇතුලත උපරිම මාස 6 ඉන්න පුලුවන්.
    ගිහිං එන්න ඕන. වයිෆ් යන්න ඕන කිය කිය ඉන්නව. මම දුර යන්න කැමති නෑ. 😑 එයා මම මැතිව යන්න කැමතිත් නෑ😑
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    මාස 6ක් ඇතුලත ගියේ නැතොත් ඔටෝ කැන්සල් වෙන්නෙ නෑ, කලින්. දැන්ම තත්ටවෙ දන්ත් නෑ. මටත් ඕකම උනා. අවුරුදු 5ට හම්බවුනා, ඒත් යන්න උනේ නෑ. දැන් අවුරුදු 5ත් ඉවරයි.


    Less than one month for me.
    Cost is around 25,000/=.
    Multiple entries allowed.
    There is an interview and they asked from me, (first they check documents)
    - income related questions
    - reason to go there
    - why we trust you that you are coming back to SL?
    - What are the attachments you have in SL?
    - Daily allowance to live there (as I was sponsored by the company where I work, as main reason is to visit a customer)
    - family details, education etc.

    Usually this interview takes less than half an hour. If there are any concetns over document they'll contact you back. If everything goes correctly ypu can gate visa for 5 years. However if something goes wrong and your visa is rejected, they'll hardly tell the reason.
    ------ Post added on Mar 13, 2022 at 8:49 AM

    Thanks machan. 😍😍
     
    • Like
    Reactions: NRTG

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    එක දිගට ඉන්න බැරි ඇති
    US visa දෙන්නේ අවු 5 කට තමයි.

    වීසා එකක වලංගු කාලයෙන් කියන්නේ එම රටට "ඇතුල් වන්නට" පුළුවන් කාල සීමාවයි.

    Duration of stay කියන්නේ එයාර්පෝට් එකේදී immigrant officer පාස්පෝට් එකේ සදහන් කරන (in USA - I 94), එම රටින් නැවත පිටවිය යුතු දිනය යි. ඒක සතියක් වෙන්නත් පුළුවන්.....
     
    Last edited:
    • Like
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri කාරයට පිස්සු තදවෙලා දාපු තෙර්ඩ් එකක්, අනික් පිස්සො රිප්ලයි කරල, ඕකට වීස තියා පාස්පෝට් එකක්වත් නැ..🤣🤣🤣🤣🤣

    ponna nandasena dena athal nisa ubata pissu hadila, kiyawanne monada kiyala danne nedda????

    undiyal karahama salli lankawata enne kohomada???? poddak pahadili karapanko
     
    • Haha
    Reactions: shenat