US වීසා-ගියේ නැත්තම් කැන්සල් වෙනවද?

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    දන්න එකෙක් කියපල්ලා මචන්ලා. මම 2020 මාර්තු අග ඇමෙරිකාවේ යන්න උවමනාවක් තිබ්බ. වීසා ඉල්ලුවම අවුරුදු පහකටම විසිට විසා ලැබුන. කරුමෙට කොරෝන මගුල ඇවිල්ල බෝඩර් වහල යන්න බැරිඋන. බොහෝවිට ලබන සතියේ යනන වෙනවා. මට විසා තියෙන නිසා ටිකට් එහෙම බුක් කරලා ආතල් එකේ හිටිය. මෙන්න දැන් එකෙක් කියපි වීසා ඉශු කරලා මාස 6ක් ඇතුලත ගියේ නැතොත් ඔටෝ කැන්සල් වෙනවා කියල. එම්බසියෙන් ආන්ස කරන්නෙත් නෑ මගුල අහන්න. එහෙම එකක් තියේද බනස්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,021
    113
    ආශ්චර්යමත් රටක
    macho covid nisa border close karala thibbane.

    samaharunta 10yrs denawa. max stay 6 months after entry
    ------ Post added on Mar 13, 2022 at 4:25 AM

    උබ වීස ඇප්ලයි කරලා කොච්චර කල් ගියාද ග්‍රාන්ට් වෙන්න? වියදම කොහොමද?
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    උබ වීස ඇප්ලයි කරලා කොච්චර කල් ගියාද ග්‍රාන්ට් වෙන්න? වියදම කොහොමද?
    less than 2 months. pre covid nisa interview kal giye naa. i frankly dont remember the cost
     
    • Like
    Reactions: shenat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    වීසා ඉල්ලුවම අවුරුදු පහකටම විසිට විසා ලැබුන
    dNmKHlo.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    macho covid nisa border close karala thibbane.

    samaharunta 10yrs denawa. max stay 6 months after entry
    ------ Post added on Mar 13, 2022 at 4:25 AM
    Yes.. Once they issued a multiple entry visa for my son for the full 10 year validity of his passport. He had a new passport and probably about 5 years old then.

    As for your other question with some countries they specifically state that the initial entry should be made before a certain date or six months after issue. I don't think the US has that. But better check with the US embassy.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    දන්න එකෙක් කියපල්ලා මචන්ලා. මම 2020 මාර්තු අග ඇමෙරිකාවේ යන්න උවමනාවක් තිබ්බ. වීසා ඉල්ලුවම අවුරුදු පහකටම විසිට විසා ලැබුන. කරුමෙට කොරෝන මගුල ඇවිල්ල බෝඩර් වහල යන්න බැරිඋන. බොහෝවිට ලබන සතියේ යනන වෙනවා. මට විසා තියෙන නිසා ටිකට් එහෙම බුක් කරලා ආතල් එකේ හිටිය. මෙන්න දැන් එකෙක් කියපි වීසා ඉශු කරලා මාස 6ක් ඇතුලත ගියේ නැතොත් ඔටෝ කැන්සල් වෙනවා කියල. එම්බසියෙන් ආන්ස කරන්නෙත් නෑ මගුල අහන්න. එහෙම එකක් තියේද බනස්
    මාස 6ක් ඇතුලත ගියේ නැතොත් ඔටෝ කැන්සල් වෙන්නෙ නෑ, කලින්. දැන්ම තත්ටවෙ දන්ත් නෑ. මටත් ඕකම උනා. අවුරුදු 5ට හම්බවුනා, ඒත් යන්න උනේ නෑ. දැන් අවුරුදු 5ත් ඉවරයි.

    උබ වීස ඇප්ලයි කරලා කොච්චර කල් ගියාද ග්‍රාන්ට් වෙන්න? වියදම කොහොමද?
    Less than one month for me.
    Cost is around 25,000/=.
    Multiple entries allowed.
    There is an interview and they asked from me, (first they check documents)
    - income related questions
    - reason to go there
    - why we trust you that you are coming back to SL?
    - What are the attachments you have in SL?
    - Daily allowance to live there (as I was sponsored by the company where I work, as main reason is to visit a customer)
    - family details, education etc.

    Usually this interview takes less than half an hour. If there are any concetns over document they'll contact you back. If everything goes correctly ypu can gate visa for 5 years. However if something goes wrong and your visa is rejected, they'll hardly tell the reason.
    ------ Post added on Mar 13, 2022 at 8:49 AM
     
    Last edited:

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Nope, this will not be an issue. Recently they extended the validity periods of all visa. Contact the embassy and confirm it.
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    B1/B2 da? then no issues

    Anyway since your first time going to US "Having a U.S. visa allows you to travel to a US airport" only, whether you enter or comeback depends on DHS agent at the US airport or transit airport.
     
    • Haha
    Reactions: imhotep

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    @SLK_sri කාරයට පිස්සු තදවෙලා දාපු තෙර්ඩ් එකක්, අනික් පිස්සො රිප්ලයි කරල, ඕකට වීස තියා පාස්පෝට් එකක්වත් නැ..🤣🤣🤣🤣🤣
     
    • Sad
    Reactions: freethinker

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    )5 years multiple entries da?
    දන්න එකෙක් කියපල්ලා මචන්ලා. මම 2020 මාර්තු අග ඇමෙරිකාවේ යන්න උවමනාවක් තිබ්බ. වීසා ඉල්ලුවම අවුරුදු පහකටම විසිට විසා ලැබුන. කරුමෙට කොරෝන මගුල ඇවිල්ල බෝඩර් වහල යන්න බැරිඋන. බොහෝවිට ලබන සතියේ යනන වෙනවා. මට විසා තියෙන නිසා ටිකට් එහෙම බුක් කරලා ආතල් එකේ හිටිය. මෙන්න දැන් එකෙක් කියපි වීසා ඉශු කරලා මාස 6ක් ඇතුලත ගියේ නැතොත් ඔටෝ කැන්සල් වෙනවා කියල. එම්බසියෙන් ආන්ස කරන්නෙත් නෑ මගුල අහන්න. එහෙම එකක් තියේද බනස්
    5 years multiple entries da?