USA ග්‍රීන් කාඩ් ලොතරැයිය

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    USA ග්‍රීන් කාඩ් ලොතරැයිය

    Normally ග්‍රීන් කාඩ් රිසල්ට් එන්නෙ මැයි 5 වගේ.මේ පාරත් එන්න හිටියෙ එදාට.ඒත් මේ කොරොනා සීන් එක නිසා මොනව වෙයි කියලද හිතන්නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එකට අවුලක් වෙන එකක් නෑ. මැනුවල් කරන දෙයක් නෙවේ නේ බන්.
     

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    එකට අවුලක් වෙන එකක් නෑ. මැනුවල් කරන දෙයක් නෙවේ නේ බන්.

    Aekata awlak wenna nam ba. Aeth me yana widihata mona weida manda ban.

    ඔව් මැනුවල් නෙමේ නිසා result එයි
    .ඒත් ඉතුරු වැඩ process වෙන්න සෑහෙන්න කාලයක් යයි වගේ
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    mamath apple kara.... eth me rattaran rata dala yanne na aye kawadawath.... greencard win karala tibbat yanne na..... lankawa hadenawa supiriyata