USA Green Card Lottery (DV-2023) Now open

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ලංකාවට චාන්ස් වැඩි මම අහපු විදියට, ඉන්දියාවත් නැති නිසා. සැප ලයිෆ් ඔහේ ගියාම. අවුරුදු 5න් සිටිසන්. මියුරිකන් කොල්ලො ඉතිං ඊට පස්සෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවට චාන්ස් වැඩි මම අහපු විදියට, ඉන්දියාවත් නැති නිසා. සැප ලයිෆ් ඔහේ ගියාම. අවුරුදු 5න් සිටිසන්. මියුරිකන් කොල්ලො ඉතිං ඊට පස්සෙ.

    අනිත් රටවල් වල PR ගන්න අමු කට්ටක් කන්න වෙනවා. ඒ අතින් මේක සුපිරිම චාන්ස් එකක්. කවදාවත් PR එකක් ගන්න හිතන්න බැරි අයටත් එන එකම චාන්ස් එකද කොහෙද.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    අනිත් රටවල් වල PR ගන්න අමු කට්ටක් කන්න වෙනවා. ඒ අතින් මේක සුපිරිම චාන්ස් එකක්. කවදාවත් PR එකක් ගන්න හිතන්න බැරි අයටත් එන එකම චාන්ස් එකද කොහෙද.
    ඔව් ඔව්, දන්න එවුන්ම කී දෙනෙක් ගියාද... කොහෙට හරි පනින්න බලං ඉන්න අයට හොඳම චාන්ස් එකක්.
     
    • Like
    Reactions: shenat

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,202
    5,017
    113
    Loading...
    මගෙ නමේ English Translations වල ප්‍රශ්නයක් තියෙනවා. සමහර Certificate වල නමේ එක අකුරක් වැඩියි. ඒ කියන්නෙ ලියපු උන් වරද්දලා නම දාළා තියෙන්නෙ. ඒවා හදන්න බැහැ. ඒ නිසා Apply කරලා තේරුමක් නැති වෙයි ද?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉන්නකන් ගරහනවා ,බනිනවා.......... ගියාට පස්සෙ මෙහෙ නාට්‍ය ටික බලනවා, මෙහෙ විදිහට කෑම හදන් කනවා, ලමයි හදන්න බලන්නෙත් මෙහෙ විදිහට,
    වැඩිපුර කථාව මෙහෙ දේශපාලනය, ලංකාවෙන් ගිය යාලුවො ටිකකුයි ආශ්‍රය කරනවා. වැකේෂන් එකක් හම්බඋන ගමන් ලංකාවට එනවා......... රවුමක් දාලා පොඩ් ෂෝ පාරක් දාලා යනවා........ඇයි බන් ඒ්....................................

    uba danne na melbourne tyena samanen ona kadeka tynwa ban youtube rips wikuanna,,

    deweni inima
    sa prasangaya
    sidu

    ay bn parana minissu danna pakak nane fb, youtube gana
    ewa wikinenawat ekka :LOL:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මගෙ නමේ English Translations වල ප්‍රශ්නයක් තියෙනවා. සමහර Certificate වල නමේ එක අකුරක් වැඩියි. ඒ කියන්නෙ ලියපු උන් වරද්දලා නම දාළා තියෙන්නෙ. ඒවා හදන්න බැහැ. ඒ නිසා Apply කරලා තේරුමක් නැති වෙයි ද?
    eka awulak na. birth certificate eka translate karagatte kohenda
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,202
    5,017
    113
    Loading...
    eka awulak na. birth certificate eka translate karagatte kohenda
    Birth Certificate එකේ සිංහලෙන් තියෙන්නෙ. Translate කරගත්තෙ නැහැ. Education certificates වලයි, Working experience, Appointment letters වලයි තියෙන්නෙ නම වැරදියට. හැම එකේම නෙමෙයි. සමහර ඒව වල විතරයි. දුන්න උන්ට ඕනි විධියට දාළා. ඕක එච්චර ගනන් ගත්තෙ නැහැ, කරදර නිසා හදන්න.

    Ex - සිංහල නම - දුෂාන්ත
    English Translation - Dushantha (හරි)
    English Translation - Dhushantha (වැරදි)

    මේ වගේ නමේ අකුරක් වැඩිපුර දාළා ලියලා.
     
    • Like
    Reactions: navinnuwan

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Birthplace Borella wenuwata colombo 8 kiyala dala runnane. Dan sure ekata win karala reject wei. :(
    Dinnoth Borella = colombo 8 kiyala daala colombo municipal council eken liyumak aran birth certificate eka english walata translate karaddi ethanath birthplace ekata castle hospital eka colombo 8 kiyala dala gihin pennuwoth awul yaida
    mama hithenne na ubata awlk wey kiyala
    oke lokuawata balanawa atte nama gama , ID , PASSPORT number , photo eka wenna athi bn..
    next year may wala balamau moko wenne kiyala
     
    • Like
    Reactions: hancok

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    Birth Certificate එකේ සිංහලෙන් තියෙන්නෙ. Translate කරගත්තෙ නැහැ. Education certificates වලයි, Working experience, Appointment letters වලයි තියෙන්නෙ නම වැරදියට. හැම එකේම නෙමෙයි. සමහර ඒව වල විතරයි. දුන්න උන්ට ඕනි විධියට දාළා. ඕක එච්චර ගනන් ගත්තෙ නැහැ, කරදර නිසා හදන්න.

    Ex - සිංහල නම - දුෂාන්ත
    English Translation - Dushantha (හරි)
    English Translation - Dhushantha (වැරදි)

    මේ වගේ නමේ අකුරක් වැඩිපුර දාළා ලියලා.
    එහෙම අවුලක් නැ දාලා බලපන් පස්සේ බැරියැ ඕක මොනවා හරි කරගන්ඩ, KCC එකට ඕක පැහැදිලි කරලා දෙන්ඩ පුළුවන් බන්.
    ට්‍රාන්ස්ලේට් කරන්ඩ තියෙන්නේ birth certificate, marriage certificate එකයි.
     
    • Like
    Reactions: SpinXO

    mama baluwe birth certificate eka danma english walata translate karagannada kiyala mokada ehema karagattoth birthplace ekata Castle Street Womens Hospital - Colombo 8 kiyala waddagaththoth loku awulak wena ekak nathi nisa dinnoth. samanyen birth certificate eka english walin translate karaganne kohomada dannawada
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,202
    5,017
    113
    Loading...
    එහෙම අවුලක් නැ දාලා බලපන් පස්සේ බැරියැ ඕක මොනවා හරි කරගන්ඩ, KCC එකට ඕක පැහැදිලි කරලා දෙන්ඩ පුළුවන් බන්.
    ට්‍රාන්ස්ලේට් කරන්ඩ තියෙන්නේ birth certificate, marriage certificate එකයි.

    දාළා බලන්න ඕනි. Thanks bro.

    mama baluwe birth certificate eka danma english walata translate karagannada kiyala mokada ehema karagattoth birthplace ekata Castle Street Womens Hospital - Colombo 8 kiyala waddagaththoth loku awulak wena ekak nathi nisa dinnoth. samanyen birth certificate eka english walin translate karaganne kohomada dannawada

    Youtube බලන්න. කරගන්න විධිය ඇති.