මචන්ලා usa ඉන්න අය හරි දන්න කෙනෙක් හරි මට පොඩි උදව්වක් karanna.. මෙන්න මේ states & campus වලින් යන්න හොඳම එක මොකක්ද කියල පොඩි අදහසක් දෙන්න.

North Dakota State University - North Dakota
Minnesota State University - Minnesota
Midwestern State University - Texas
Ohio State University - Ohio
 

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ube stream eka anuwa Campus eka wenas wenawa. Eka eka Campus eka eka Subjects/Fields walata Specialized wela tiyenne.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    special reason ekak thiyanawada mchn? tawa texas wala living cost gana ehema idea ekak tiyanawada?

    ඔව් මචන් ලිවින් කෝස්ට් එක අඩුයි කියල තමයි ආරංචි
    තව Jan Brink සර් කෙනෙක් ඉන්නව මිකෑනිකල් වලට,මිනිහ උපරිමේට කරනවලු :yes:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,665
    20,938
    113
    Bump ban
    colorado state university eka hari nadda
    denver colorado wala cost of living eka aduy