ගණන් නම් දන්නේ නෑ බං..
ඒත් බ්ලූටුත් ෆ්රීක්වන්සි එක හොඳ නෑ කියනවා නේද..?
ඒ දවස්වල ෆෝන් වල බ්ලූටුත් ආව කාලේ ඕක ගැන සෑහෙන කසු කුසුවක් ගියා වගේ මතකයි..
bump.

bump
machan orico eka ganin ebay eken around 3 dollars