USB Bluetooth adapter එකක්_කීයක් වෙයිද බන්?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    USB Bluetooth adapter එකක්_කීයක් වෙයිද බන්?

    මගේ PC එකේ බ්ලූටූත් නැහැ..බ්ලූටූත් ඇඩප්ටර් එකක් ගන්න ඕන.සාමාන්යෙන් හොද එකක් කීයක් වගේ වෙනවද?සින්දු එහෙම අහන්න තමා වැඩියෙන්ම use වෙන්නේ..portable speaker එකක් තියෙනවා බ්ලූටූත් තියෙන.:D

    ad-usb-bot-500x500.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගණන් නම් දන්නේ නෑ බං..:baffled:
    ඒත් බ්ලූටුත් ෆ්‍රීක්වන්සි එක හොඳ නෑ කියනවා නේද..?:oo:
    ඒ දවස්වල ෆෝන් වල බ්ලූටුත් ආව කාලේ ඕක ගැන සෑහෙන කසු කුසුවක් ගියා වගේ මතකයි..:confused:
     
    • Like
    Reactions: Anemanda1

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ගණන් නම් දන්නේ නෑ බං..:baffled:
    ඒත් බ්ලූටුත් ෆ්‍රීක්වන්සි එක හොඳ නෑ කියනවා නේද..?:oo:
    ඒ දවස්වල ෆෝන් වල බ්ලූටුත් ආව කාලේ ඕක ගැන සෑහෙන කසු කුසුවක් ගියා වගේ මතකයි..:confused:

    bump
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ගණන් නම් දන්නේ නෑ බං..:baffled:
    ඒත් බ්ලූටුත් ෆ්‍රීක්වන්සි එක හොඳ නෑ කියනවා නේද..?:oo:
    ඒ දවස්වල ෆෝන් වල බ්ලූටුත් ආව කාලේ ඕක ගැන සෑහෙන කසු කුසුවක් ගියා වගේ මතකයි..:confused:

    machan orico eka ganin ebay eken around 3 dollars

    thanks machanla