මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එලකිරි යාලුවන්ගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් මගේ ගාව 16GB පෙන් දෙකක් තියනවා එ දෙකම කම්පුටර් එකට කනෙක්ට් කලාම format කරන්න කියලා මැසේජ් එකක් එනවා format කලත් format වෙන්නේ නෑ මේක හදාගන්න ක්‍රමයක් කවුරු හරි දන්නවා නම් කියන්නකෝ
Last edited:

