Questions USD මාරු කරන්නේ නැතුව Show money පෙන්නන්න ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගෙ foreign currency account එකේ 25,000 USD වගේ තියෙනවා . ඒ ටික මාරු කරන්නේ නැතුව wife ට show money පෙන්නන්න ක්‍රමයක් තියෙනවද ?
    4Million LKR වගේ තමයි ඕන .
    USD Fix deposit දාල එකෙන් 75% loan එකක් අරන් ඒක wife ට යවල පෙන්නන්න පුළුවන් , එත් loan එක settle කරන්න වෙන්නේ USD වලින්.
    ස්තුති
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    itin current exchange rate ekata mechcharak LKR thiyenawa kiyala bank eken letter ekak ganna puluwan

    - Balance confirmation letter
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    මගෙ foreign currency account එකේ 25,000 USD වගේ තියෙනවා . ඒ ටික මාරු කරන්නේ නැතුව wife ට show money පෙන්නන්න ක්‍රමයක් තියෙනවද ?
    4Million LKR වගේ තමයි ඕන .
    USD Fix deposit දාල එකෙන් 75% loan එකක් අරන් ඒක wife ට යවල පෙන්නන්න පුළුවන් , එත් loan එක settle කරන්න වෙන්නේ USD වලින්.
    ස්තුති
    currency aka aulak ne
    bank aken balance confirmation 1k ganna
     
    • Like
    Reactions: Ritigala Jayasena69