මගෙ foreign currency account එකේ 25,000 USD වගේ තියෙනවා . ඒ ටික මාරු කරන්නේ නැතුව wife ට show money පෙන්නන්න ක්රමයක් තියෙනවද ?
4Million LKR වගේ තමයි ඕන .
USD Fix deposit දාල එකෙන් 75% loan එකක් අරන් ඒක wife ට යවල පෙන්නන්න පුළුවන් , එත් loan එක settle කරන්න වෙන්නේ USD වලින්.
ස්තුති
4Million LKR වගේ තමයි ඕන .
USD Fix deposit දාල එකෙන් 75% loan එකක් අරන් ඒක wife ට යවල පෙන්නන්න පුළුවන් , එත් loan එක settle කරන්න වෙන්නේ USD වලින්.
ස්තුති