USD හා EURO බ්ලැක් මාකට් අද ගාන කියද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නහයට උඩින් වතුර ගියාම පුතා අඟලක් ගියත් හැතැප්මක් ගියත් එකයි.
    බලමු උඩින් බටයක් දාලාවත් හුස්ම ගන්න පුලුවන් වෙයිද කියලා.. ඩොලර් එක 250 පනිනවා කියන්නේ බඩම යනවා
     
    • Like
    Reactions: B.Chat and TNHM

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    Ria eken 270.10 k denawa EURO ekata . Italiye milan wala.
    Black market mita wada wadie

    240873797_4376680372412137_6808384878399008939_n.jpg


    facebook.com/RiaItaliaMilano/photos/a.859863124093897/4376680369078804/
     
    • Like
    • Wow
    Reactions: B.Chat and TNHM

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    දෙනවා කියන්නේ බයින් රේට් නේ.ඒකම 270ක් කියන්නේ අම්මො
    ඔව් . අගෝස්තු 22 , euro එක 250යි . අද 272 යි .
    facebook.com/TRIOSNC
    me blackmarket price newei . bank wala buying rate eka .
    site eke dala tiyenawata wada 10k wadipura denawa bank walinma
    hnb.net/exchange-rates
     
    • Like
    Reactions: B.Chat and TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඔව් . අගෝස්තු 22 , euro එක 250යි . අද 272 යි .
    facebook.com/TRIOSNC
    me blackmarket price newei . bank wala buying rate eka .
    site eke dala tiyenawata wada 10k wadipura denawa bank walinma
    hnb.net/exchange-rates
    එහෙනම් බ්ලැක් අඩුම 285ක් වත්?
     
    • Like
    Reactions: B.Chat