දැන් යන බ්ලැක් මාකට් ගාන දන්න අය කියන්න
හදිසියක්
හදිසියක්
Chatham St balapanexchange karanna puluwan thenath daanna lokudeyak
නහයට උඩින් වතුර ගියාම පුතා අඟලක් ගියත් හැතැප්මක් ගියත් එකයි.කෙලවෙන්නයි යන්නේ
බලමු උඩින් බටයක් දාලාවත් හුස්ම ගන්න පුලුවන් වෙයිද කියලා.. ඩොලර් එක 250 පනිනවා කියන්නේ බඩම යනවානහයට උඩින් වතුර ගියාම පුතා අඟලක් ගියත් හැතැප්මක් ගියත් එකයි.

Ria eken 270.10 k denawa EURO ekata . Italiye milan wala.
Black market mita wada wadie
View attachment 142171
ඔව් . අගෝස්තු 22 , euro එක 250යි . අද 272 යි .දෙනවා කියන්නේ බයින් රේට් නේ.ඒකම 270ක් කියන්නේ අම්මො
එහෙනම් බ්ලැක් අඩුම 285ක් වත්?ඔව් . අගෝස්තු 22 , euro එක 250යි . අද 272 යි .
facebook.com/TRIOSNC
me blackmarket price newei . bank wala buying rate eka .
site eke dala tiyenawata wada 10k wadipura denawa bank walinma
hnb.net/exchange-rates