2013 ට කලින් print කල usd ලංකාවේ විකුණන්න බැරි ඇයි . ??
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,551 113 Jul 29, 2026 #1 2013 ට කලින් print කල usd ලංකාවේ විකුණන්න බැරි ඇයි . ?? Reactions: emoji diaries
emoji diaries Well-known member May 26, 2020 12,809 39,747 113 Homagama Jul 29, 2026 #3 ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම සීන් එකක්. සමහර හදුනාගැනිම් හා දියසලකුනු කේස් නිසා ඇතැම් මුදල් කාන්ඩ ගන්න එපා කියලාලු කියන්නේ. Reactions: Bam
ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම සීන් එකක්. සමහර හදුනාගැනිම් හා දියසලකුනු කේස් නිසා ඇතැම් මුදල් කාන්ඩ ගන්න එපා කියලාලු කියන්නේ.
M mr.bauwwa Well-known member May 15, 2017 1,868 1,296 113 Jul 29, 2026 #4 up, ehema ewath tiyanawa neh Reactions: Bam