රත්තරං;20468940 said:ජපන හදපු පට්ටම කාර් එකක් බන්.. වැඩේ තියෙන්නේ හොද කාර් දැන් 10ක් වත් නැතුව ඇති. 141 නම් තියෙනවා ශෝරූම් කන්ඩිශන් ඒවා..
මට මේ තාම නොතේරෙන්නේ බන් ලංකාවේ උන්ට වාහන ගන්න ලක්ශ 30-50ක් නතින්ග් තියෙනවා. තෙල් ගහන්න සල්ලි නෑ.![]()
සිරා කතාව, තෙල් නං 8ක් විතර කරන්නේ කිව්වහම සමහර උන් ඉන්නවා අපොයි 8ද කියලා ඔලුව කහනවා.......




141 tikak vithara mage budget ekata vadiy. Eth amaruwen hari gaththa nam hodai vage. Thanks macho advice ekata රත්තරංge threads kiyavala sahena danumak gaththa vahana gana...