USED CAR VS BRAND NEW CAR

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රත්තරං;20468940 said:
    ජපන හදපු පට්ටම කාර් එකක් බන්.. වැඩේ තියෙන්නේ හොද කාර් දැන් 10ක් වත් නැතුව ඇති. 141 නම් තියෙනවා ශෝරූම් කන්ඩිශන් ඒවා..

    මට මේ තාම නොතේරෙන්නේ බන් ලංකාවේ උන්ට වාහන ගන්න ලක්ශ 30-50ක් නතින්ග් තියෙනවා. තෙල් ගහන්න සල්ලි නෑ.:baffled:

    සිරා කතාව, තෙල් නං 8ක් විතර කරන්නේ කිව්වහම සමහර උන් ඉන්නවා අපොයි 8ද කියලා ඔලුව කහනවා.......
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179

    තෙල් කිරිල්ල කොහොමද? 14-15 විතර ?
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    Brand New කාර් කොච්චර හොදද බන් පරණ කාර් වලට වඩා.

    කාර් = ජපන්,ඇමෙරිකන්,ඉතාලි කාර්

    එත් ජපන්නු අපේ ගොබ්බයින්ව testing මීයෝ කරන් ඉන්නේ.අපේ උනුත් මොකක් හරි කැල්ලක් හයි කරපු ගමන්ම ජරාව මෙහෙ උස්සන් එනවා.එකෙක් ගත්තම අනික් රට හරක් පෝලිමට තණකොළ කනවා

    උදාහරණ : honda vezel (වේසි), Nissan LEAF ,Hybrid උනත් TECHNOLOGY ආව ගමන් ගේනවා.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිරා කතාව, තෙල් නං 8ක් විතර කරන්නේ කිව්වහම සමහර උන් ඉන්නවා අපොයි 8ද කියලා ඔලුව කහනවා.......

    මගේ එකක් ලීටරේට 4- 5.5 ත් අතර තමා කරන්නේ.. හුගක් උන් ඒක ඇහුවහම මම දිහා බලන්නේ නිකන් මම සෝමාලියාවෙන් පාං හොරකන් කරන එකෙක් වගේ:sorry:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    රත්තරං;20467716 said:
    121 thel karana nisa ganna un toilet yanneth oke. e nisa ambanaka duwapuwa thiyenne. 141 ekak ganna

    ehemada.....:oo: 141 tikak vithara mage budget ekata vadiy. Eth amaruwen hari gaththa nam hodai vage. Thanks macho advice ekata රත්තරංge threads kiyavala sahena danumak gaththa vahana gana...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ehemada.....:oo: 141 tikak vithara mage budget ekata vadiy. Eth amaruwen hari gaththa nam hodai vage. Thanks macho advice ekata රත්තරංge threads kiyavala sahena danumak gaththa vahana gana...

    141 එකක් ගන්න එකේ මෙන්න මේ වාසි තියෙනවා

    1. පර්මිට් කාර් නිසා බ්‍රෑන්ඩ් නිව්
    2. බ්‍රෑන්ඩ් නිව් ගන්න අය කම්පැනි සර්විස්/මේන්ටේන් කරනවා,..
    3. ඒ නිසා සර්විස් හිස්ට්‍රිය තියෙනවා
    4. පර්මිට් තියෙන නාකි පප්පලා ඕවා දුවන්නේ නෑ. මල් පහන් පූජ කරල සුවද දුම් අල්ලලා තියාගෙන ඉන්නවා. වහිනවනම් ත්‍රීවිල් වල යනවා. පායනවනම් කොලෙස්ට්‍රෝල් බහින්න පයින් යනවා
    5. 5ඒ ගියර් බොක්ස් එක හොදට ඔරොත්තු දෙනවා සීවීටී වලට වඩා (හැබැයි සීවීටී වගේ ස්මූත් නෑ, තෙල් කරන්නේ නෑ )
    6. හොදම තත්වේ කාර් එකක් හොයාගන්න ලේසි

    අවාසි.

    ආවාසි නෑ. තෙල් කරනවා අඩුයි ඇක්සියෝ එකට වඩා. ඒත් තෙල් ගහන්න බැරිනම් වාහන ගන්න එපා
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    රත්තරං;20470922 said:

    Macho poddak inbox clear karapanko
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    රත්තරං;20470999 said:
    vm ekak dapan. inbox eke serama unread message thiyenne. nathnam methanama ahapan

    Thel gahilleth gatalu thiyanava bro..salli godakma na. Oyage threads okkoma vage mama kiyewwa.sahena deyak danagaththa ewain.
    Mata car ekakata danna puluwan 3 million vage vitharai.eeta vada amarui. Me ganata ganna puluwan hoda car eka mokakda ?
    Thanks again for the help bro.
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රත්තරං;20469747 said:
    මගේ එකක් ලීටරේට 4- 5.5 ත් අතර තමා කරන්නේ.. හුගක් උන් ඒක ඇහුවහම මම දිහා බලන්නේ නිකන් මම සෝමාලියාවෙන් පාං හොරකන් කරන එකෙක් වගේ:sorry:

    ලිද මගෙනන් මම ලිදෙ නන් කාටවත් ඇයි වෙදනා කියලා තමා අහන්න වෙන්නෙ! :P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Thel gahilleth gatalu thiyanava bro..salli godakma na. Oyage threads okkoma vage mama kiyewwa.sahena deyak danagaththa ewain.
    Mata car ekakata danna puluwan 3 million vage vitharai.eeta vada amarui. Me ganata ganna puluwan hoda car eka mokakda ?
    Thanks again for the help bro.

    me welawa wahanayak ganna hoda welawak neme. masa 6 wage iwasan inna barida? karati ganan walata wahana yanne dan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179
    113
    රත්තරං;20471929 said:
    me welawa wahanayak ganna hoda welawak neme. masa 6 wage iwasan inna barida? karati ganan walata wahana yanne dan

    ලක්ෂ 29 ට තිබ්බ 2007-2008 Lancer EX දැන් ලක්ෂ 45+ වෙලා කියහන්කො. :rofl:
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රත්තරං;20471929 said:
    me welawa wahanayak ganna hoda welawak neme. masa 6 wage iwasan inna barida? karati ganan walata wahana yanne dan

    wahana ganan aduweida..
    Apahu tax aduwena cn ekakwath thiyanawada.....