Used iPhone ගද්දි බලන්ඩ ඕන මොනවද? (iPhone 4)
මම app testing වලට iPhone 4 එකක් ගන්ඩ බැලුවේ.
7000/= ට තියෙනවා එකක්
ගද්දි බලන්නේ කොහොමද?
Original ද කියල / පස්සේ lock වෙඉද කියල / etc...
මේ මගේ පලවෙනි iPhone එක
ස්තුති
P.S:
මම එකක් ගත්ත. අලුත්ම වගේ තියෙනවා.
හැබැයි පොඩි අවුල් දෙකක් තියෙනව.
1. Display එකේ ලාආආආවට වගේ bright සුදු patch දෙකක් තියෙනව.
2. Home button එක පොඩ්ඩක් විතර තදට එබුවොත් තමා වැඩ කරන්නේ.
අනික්වා නම් සුපිරි. අලුත්ම වගේ. housing මාරු කරලා නෑ. US used.
Home button replace කරන්ඩ පුළුවන් නේද අපිට?
ලොකු අවුලක් නෑ නේ?

Last edited: