Used iPhone ගද්දි බලන්ඩ ඕන මොනවද? (iPhone 4)

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Used iPhone ගද්දි බලන්ඩ ඕන මොනවද? (iPhone 4)

    මම app testing වලට iPhone 4 එකක් ගන්ඩ බැලුවේ.
    7000/= ට තියෙනවා එකක්
    ගද්දි බලන්නේ කොහොමද?
    Original ද කියල / පස්සේ lock වෙඉද කියල / etc...
    මේ මගේ පලවෙනි iPhone එක

    ස්තුති


    P.S:

    මම එකක් ගත්ත. අලුත්ම වගේ තියෙනවා.
    හැබැයි පොඩි අවුල් දෙකක් තියෙනව.
    1. Display එකේ ලාආආආවට වගේ bright සුදු patch දෙකක් තියෙනව.
    2. Home button එක පොඩ්ඩක් විතර තදට එබුවොත් තමා වැඩ කරන්නේ.
    අනික්වා නම් සුපිරි. අලුත්ම වගේ. housing මාරු කරලා නෑ. US used.
    Home button replace කරන්ඩ පුළුවන් නේද අපිට?
    ලොකු අවුලක් නෑ නේ?
     
    Last edited:

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ehanama idan reset karala balanna settings walin.i cloud nam setup ekedi lassanata pennai
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඌත් ඉන්න තැන ඔළුව අත ගාලා බලපන් අං තියද කියලා
    ඌටත් අල්ලලා බලන්න කියපන් උඹේ ඔළුව:P

    යකෝ ඕවා දැන් හද්ද පරනයි, 4000ට 5000ට යන්නෙ ඉක්මන් එකේ
    7000ක් වටින් නැහැ දැන් ඇපල් 4 එකක් ;)
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ඌත් ඉන්න තැන ඔළුව අත ගාලා බලපන් අං තියද කියලා
    ඌටත් අල්ලලා බලන්න කියපන් උඹේ ඔළුව:P

    යකෝ ඕවා දැන් හද්ද පරනයි, 4000ට 5000ට යන්නෙ ඉක්මන් එකේ
    7000ක් වටින් නැහැ දැන් ඇපල් 4 එකක් ;)

    4000 hoyala diyan ada ganna 2, 3 hari
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    11,000/= විතර යන්නේ සාමාන්යෙන් බන්
    කොහෙද බන් උඹගේ ගෙවල්
    මම නම් කියන්නෙ ගන්න එපා බන් ඕක
    ඉස්සරහ කැම් එකත් චොර නෙ බන්, සෝනි හරි සැම්සුන් එකක් හරි ගනින් මචන්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කොහෙද බන් උඹගේ ගෙවල්
    මම නම් කියන්නෙ ගන්න එපා බන් ඕක
    ඉස්සරහ කැම් එකත් චොර නෙ බන්, සෝනි හරි සැම්සුන් එකක් හරි ගනින් මචන්

    මම ගාව හොද phone එකක් තියෙනවා.
    මම Apps develop කරනවා.
    iOS එක ගන්නේ testing වලට විතරයි. Used කරන්ඩ නෙමේ. camera ඕනෙත් නෑ.'
    මේ 7000/= එකේ ඔක්කොම වැඩ. Factory unlocked.
    Kurunegala මම
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    softbank ekak da kiyalath balapn. ewaye jailbreak nokara 3G on/off krnna ba.roaming use wenne. USSD codes weda karanneth na.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම ගාව හොද phone එකක් තියෙනවා.
    මම Apps develop කරනවා.
    iOS එක ගන්නේ testing වලට විතරයි. Used කරන්ඩ නෙමේ. camera ඕනෙත් නෑ.'
    මේ 7000/= එකේ ඔක්කොම වැඩ. Factory unlocked.
    Kurunegala මම
    එහෙම නම් ඉතින් ගනින්
    හම්භ කරන් කන දෙයක් වෙනුවෙන් කීයක් වියදම් කරලා බඩු ගත්තත් පාඩුවක් නැහැ :yes:
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    sim ekak daala balapan settings>cellular eke cellular data on off krna option eka thyenawada kiyala. eka thamai lesima.

    thawa credits balance check krna USSD code eka gahala blpn weda krnawada kiyala.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම ගාව හොද phone එකක් තියෙනවා.
    මම Apps develop කරනවා.
    iOS එක ගන්නේ testing වලට විතරයි. Used කරන්ඩ නෙමේ. camera ඕනෙත් නෑ.'
    මේ 7000/= එකේ ඔක්කොම වැඩ. Factory unlocked.
    Kurunegala මම

    Awulak na bn ganin.. Kurunagalinda uba ganna yanne ? 5s ekak ehema set karaganna bariweyida aduwata ?