Used Laptop එකක් ගන්න උදව්වක්
Laptop එකක් ගන්න බැලුවා මචන්ලා...
මගේ ළඟ තිබ්බ ලැප් එක කැඩිලා බන් හදන්න අමාරු දෙයක් වෙලා තියෙන්නේ...
මේ වෙලාවේ හැටියට අලුත් එකක් ගන්නත් සල්ලි නෑ බන් ගේ හදන වැඩේට හිරවෙලා..
ඉතින් මම ikman.lk එකේ බලනකොට මේ ලැප් එක හම්බ උනා
http://ikman.lk/en/ad/dell-latitude-e6230-core-i5-mini-3rd-gen-for-sale-gampaha
මේක (Dell Latitude E6230 Core i5 Mini 3rd Gen) used එකක් 3 months warranty තියනවා කිව්වා..
36ක් වෙනවා...
ගන්න කලින් උඹලගෙන් අදහසක් ගන්ඩ බැලුවේ.. මේක මේ ගානට පාඩුද බන්

/ wadak karanna giyama tikak amarui mata nam ekath kiyanna epai