කට්ටියම User CP page එකට ගිහින් ඇතිනේ..
ඒ Page එකේ තියෙන පොඩි දේවල් ටිකක් කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා...
මුලින්ම ඒ Page එකට ගියම තමන් comments දාපු threads , තමන් post කරපු threads ,අන්තිමටම ලැබුනු Reputation පිළිබද තොරතුරු ,තව තමන්ගේ Profile එකේ තොරතුරු වෙනස් කරන්න පුලුවන් දේවල් තියෙනවා...
මම දැන් කියන්නේ එම එකේ මැද තියෙන New Subscribed Threads කියන එක ගැන...
මුලින්ම අපි බලමු කොහොමද අපි දායක වී ඇති threads (Subscribed Threads) , usernames පිළිවෙලට පෙළගස් වෙන්නේ කෙසේද කියා...
1. පළමුව View all Subscribed Threads කියන එක click කරන්න.
2.ඉන්පසු එන page එකේ Thread Starter කියන එක click කිරීමෙන් usernames පිළිවෙලට අපි දායක වු threads ලයිස්තු ගත කිරීම සිදුවේ..
කට්ටිය බලනවා ඇති එහෙම පිළිවෙලට හදාගැනීමෙ අවශ්‍යතාව මොකක්ද කියලා.. අපි දන්නවා නේ සමහර usernames දරන අය ඉතා වැදගත්/ප්‍රයෝජනවත් දේ අපිත් එක්ක බෙදාගන්නවනේ.. එහෙම අය දාපු threads ඉක්මනට හොයගන්න පුලුවන් මේවිදිහට සකස් කිරීමේන්...
මීලගට අපි බලමු අපිට වැදගත් threads කාණ්ඩ ගත (group) කරන්නේ කෙසේද කියා...

සමහරු මෙටික දන්නවත් ඇති නමුත් ගොඩක් අය අලුතෙන් එන නිසා ඒ අයගේ දැන ගැනීම පිණිසත් මෙම කරුණු ටික බෙදාගන්නවා...
මුලින්ම ඒ Page එකට ගියම තමන් comments දාපු threads , තමන් post කරපු threads ,අන්තිමටම ලැබුනු Reputation පිළිබද තොරතුරු ,තව තමන්ගේ Profile එකේ තොරතුරු වෙනස් කරන්න පුලුවන් දේවල් තියෙනවා...
මම දැන් කියන්නේ එම එකේ මැද තියෙන New Subscribed Threads කියන එක ගැන...
මුලින්ම අපි බලමු කොහොමද අපි දායක වී ඇති threads (Subscribed Threads) , usernames පිළිවෙලට පෙළගස් වෙන්නේ කෙසේද කියා...
1. පළමුව View all Subscribed Threads කියන එක click කරන්න.
2.ඉන්පසු එන page එකේ Thread Starter කියන එක click කිරීමෙන් usernames පිළිවෙලට අපි දායක වු threads ලයිස්තු ගත කිරීම සිදුවේ..
කට්ටිය බලනවා ඇති එහෙම පිළිවෙලට හදාගැනීමෙ අවශ්‍යතාව මොකක්ද කියලා.. අපි දන්නවා නේ සමහර usernames දරන අය ඉතා වැදගත්/ප්‍රයෝජනවත් දේ අපිත් එක්ක බෙදාගන්නවනේ.. එහෙම අය දාපු threads ඉක්මනට හොයගන්න පුලුවන් මේවිදිහට සකස් කිරීමේන්...
මීලගට අපි බලමු අපිට වැදගත් threads කාණ්ඩ ගත (group) කරන්නේ කෙසේද කියා...
1.පළමුව පහල දසුනේ දිස්වන ස්ථානයට පිවිසෙන්න.(මෙය කලින් පිටුවෙහි ඉහල ප්‍රදේශයේ දක්නට ලැබේ.)
2. ඉන් පසු එහි ඇති Edit Folders යන link එක click කරන්න.
3. ඉන්පසු අපිට අවශ්‍ය පරිදි 03 බැගින් කාණ්ඩ(folders) නිර්මාණය කළ හැක. Save Folders click කර කාණ්ඩ නිර්මාණය අවසන් කළ හැක.
4. ඉන්පසු අපිට අවශ්‍ය threads තෝරාගෙන පහත පෙන්නා ඇති පරිදි සුදුසු කාණ්ඩයට(folder) ඇතුළත් කළ හැකිය.
කියවු සැමට තුති !!
මෙහි ගැටලු එහෙම තියෙනවනම් අහන්න..
**********
Last edited: