uTorrent Ads

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ නේ. ටොරන්ට් ගැන නොදන්න එකෙක් මේකේ නෑ..
එහෙම නොදන්න එකෙක් ඉන්නවනං මෙතනිං ගිහිං බලාගනිව්..
:lol:What Is uTorrent?

මේ කියන්ඩ යන්නේ uTorrent වල FREE එඩිශන් එකේ කරදරකාරී ඇඩ්ස් ටික නොමිලෙම අයින්කරගන්න විදිය.. කලිනුත් මේ ගැන පෝස්ට් වැටිල ඇති, ඒත් කලින් කොච්චර ඩිසබල් කරත් ආයෙ ආයෙම එන්න ගත්තා.. :( Bittorrent උන්ටනං මේක හරියාවිද දන්නෑ. මොකද උන්ගෙ ඇඩ්ස් ඩිසබල් කරන එක එච්චර ලේසි කරල නැහැ..හුගක්ම වද දෙන ඇඩ් එක තමා මේ උඩින් වැටෙන කරුම බැනර් එක :growl:
disable_utorrent_ads-2.jpg




මුලින්ම කරන්න තියෙන්නේ මේකෙ තියන විදියට Preferences යන්ඩ.


disable_utorrent_ads-1.jpg



පස්සෙ මේකේ තියන විදියට Advanced යන්න..

disable_utorrent_ads-3.jpg



දැන් මෙතන තියන Filter ඔප්ශන් එකෙන් අදාල keywords
සර්ච් කරලා ඔක්කොටම false වලට ටික් එක දාගෙන යන්න..



disable_utorrent_ads-4.jpg



වම් පැත්තේ තියන ඇඩ් එක අයින් කරගන්න left_rail_offer


disable_utorrent_ads-5.jpg



උඩින් තියන ඇඩ් එක අයින් කරගන්න sponsored_torrent_offer


disable_utorrent_ads-7.jpg



මීට අමතරව මේ keywords ටිකත් සර්ච් කරලා ඒවටත් false ටික් එක දාගෙන යන්න..

show_plus
enable_pulse
show_notorrents
offer_autoexec


මේ ඔක්කොම කරල uTorrent ක්ලෝස් කරන්න. :dull:



දැන් සේරම ඇඩ් ටික මේ විදියට නැති වෙලා තියෙන්ඩෝනේ :D

disable_utorrent_ads-10.jpg



Rep දීම මනුශ්‍ය ගතියකි :dull::dull:
 
Last edited:

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
නිකමට අහන්නෙ මොකද්ද බන් ඇඩ් තිබ්බ කියල අවුල
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මම පවිචේ කරන්නේ Linux මම පවිචේ කරන්නේ Transmission කියලා එකක්. Linux OS ඔකොටම බාවිතා කරන ප්‍රසිද්ද එකක් free දෙන. මේක Windows වලට තියෙනවා මෙතනින් Download කරගෙන බලන්න ඕනේ අය මේකනම් නියමයි. http://sourceforge.net/projects/trqtw/
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1


    රේප් දීම මනුශ්‍ය ගතියකි :baffled:


    යකෝ rape දෙන්න බෑ කරනවා මිසක් :lol: ඔව් ඔව් මනුෂ්‍ය ගතියක් තමයි මේ දවස් වල අසහනකාරයෝ හැමතැනම :P
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    රේප් දීම මනුශ්‍ය ගතියකි


    වෙලාවට මම මනුස්සයෙක් නොවුනේ ..නැත්නම් දුෂණ නඩුවකටත් අහුවෙනවා
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    torrent direct adapanko

    ඩිරෙක්ට් අදින්න හොද සයිට් එකක් දියන්කෝ :( හයිව් එක නැති උනාට පස්සෙ සුපිරි සයිට් එකක් අහු උනේ නෑ :(