vaccine එකේ 2nd dose එක ගහනවා කියලා SMS එකක් ආවා ද ?
නැත්තම් announce කලා ද ?
මෙහෙ නම් 30 වැඩි අයගේ පලවෙනි dose එක ගහන්න කලින් announce කලා එන්න ඕනේ තැන කියලා
ගිය මාසේ 30 ගැහුවේ අද ගහන්න තියෙන්නේ අය අද sms ආවේ නෑ announce කලේ නෑ එදා ගැහුවේ මේහේ ඉස්කෝලේ
උන් කියනකන් ඉන්න ඕනේ ද නැත්තම් එදා ගහපු තැනට අද දිනයට යන්න ඕනේ ද ?