valantine day... 2011...!!!

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    හායි යාලුවනේ... දැන් මේ ලග ලගම කස්ටියටම මන් කිවේ අදරවන්තයින්ට කියපු දවසක් එනවනේ.... ඉතින් මන් හිතුව පටන් ගන්න thread එකක් ඔයාල මොකෝ වැලන්ටයින් දවසට කරන්න හිතාගෙන ඉන්නේ කියල දැනගන්න පුළුවන් විදියේ.. ඉතින් කැමති හැමෝම මේකේ ලියලා යන්න තමුන් මොකෝ මේ වැලන්ටයින් දවසට කරන්න ඉන්නේ කියලා කියල යන්න...

    3_St-Valentine_Day_Wallpapers-3.jpg

    (සැලකිය යුතුයි thread එකේ අනවශ ඒවා ලියල යන්න එපා...)
     
    • Like
    Reactions: helo256

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    udenma negitinawaa ..
    lovers ekata yanawa ..
    ethanin bus ekata naginawa .
    job ekata yanawa.
    gedara enawa.
    facebook yanawa.
    tubekitty yanawa.
    kanawa
    nidaagannawa
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    udenma negitinawaa ..
    lovers ekata yanawa ..
    ethanin bus ekata naginawa .
    job ekata yanawa.
    gedara enawa.
    facebook yanawa.
    tubekitty yanawa.
    kanawa
    nidaagannawa

    හෙහෙහෙ.. එල එල ..!!! එතකොට උබේ ලව ????
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔන්න මමනම් නිවාඩු දල ඇවිදින්න යනවා එදා දවසම එයා සතුටු වෙන දේවල්ම කරනවා
    එයට ජිවිතේ අමතක නොවන දවසක් කරනවා
    කොහොමත් මම මගේ wifewa සතුටින් තියනවා හැමදාම මොකද එයයි මගේ මුළු ජිවිතයම
    images
    images
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ඔන්න මමනම් නිවාඩු දල ඇවිදින්න යනවා එදා දවසම එයා සතුටු වෙන දේවල්ම කරනවා
    එයට ජිවිතේ අමතක නොවන දවසක් කරනවා
    කොහොමත් මම මගේ wifewa සතුටින් තියනවා හැමදාම මොකද එයයි මගේ මුළු ජිවිතයම
    images
    අන්න එල කොල්ලෝ... හෆ්ෆේ වැරදුනා වගේ කොල්ලෝ නෙමේ සුවමිපුරුශයෝ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්න එල කොල්ලෝ... හෆ්ෆේ වැරදුනා වගේ කොල්ලෝ නෙමේ සුවමිපුරුශයෝ
    ;)
    ස්වාමිපුර්සයෝ උනාට කොල්ලා තාම මම
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    හ්ම් ආදරවන්තයන්ගේ දිනය නේද:). හිටපු කෙනා ගියා:( එයා හිටියනම් මම එදාටත් කියන්නේ හෑමදාම කියන දේම තමයි එයාට ගොඩාක් ආදරෙයි කියනවා.:) ඒත් ආදරවන්තයන්ගේ දිනය යනු මටනම් අවුරුද්දේ තවත් එක් දිනක් පමනි. ආදරය කරන්න දවසක් වෙලාවක් ඕනෙ නෑ:no: