valantine day... 2011...!!!

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    හ්ම් ආදරවන්තයන්ගේ දිනය නේද:). හිටපු කෙනා ගියා:( එයා හිටියනම් මම එදාටත් කියන්නේ හෑමදාම කියන දේම තමයි එයාට ගොඩාක් ආදරෙයි කියනවා.:) ඒත් ආදරවන්තයන්ගේ දිනය යනු මටනම් අවුරුද්දේ තවත් එක් දිනක් පමනි. ආදරය කරන්න දවසක් වෙලාවක් ඕනෙ නෑ:no:
    ඇත්තටම දුකයි වෙලා තියෙන දේ ගැනනම්... මේ අවුරුද්දෙවත් එළකිරි එකක් සෙට් වෙන්න කියල විශ් කරනවා බොක්කෙන්ම..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න මමනම් නිවාඩු දල ඇවිදින්න යනවා එදා දවසම එයා සතුටු වෙන දේවල්ම කරනවා
    එයට ජිවිතේ අමතක නොවන දවසක් කරනවා
    කොහොමත් මම මගේ wifewa සතුටින් තියනවා හැමදාම මොකද එයයි මගේ මුළු ජිවිතයම

    :D:D ela ...