මම ගෙදරක් ගන්න යන්නෙ බැන්කු ලෝන් එකකින්. බැන්කුවෙන් කියනවා ඉඩම Valuation කරලා ඒකෙන් 70%ලු ලෝන් එක දෙන්නෙ.
මට තියෙන ප්රශ්නෙ බැන්කුවෙන් කියනවා Valuation එකේ ගාන දාලා ඔප්පුව ලියන්න ඕනලු. කට්ටිය ඉතින් දන්නවානෙ ස්ටෑම්ප් ඩියුටි ලෝයර් ෆීස් අඩුකරන්න අඩු ගණන් දාලා ලියනවා.
ඉතින් මට ලෝන් එකට ඕන ගානට සෙට් වෙන විදිහට එක ආවම ඇති.
මට දැනගන්න ඕනෙ මොකක් හරි විදිහක් තියෙනවාද Valuation ගාන කියලා අඩු කරගන්න.
උදාරණෙකුත් දෙන්නම්කො;
මම ගේ ගන්න යන්නේ මිලියන 10කට. මගෙ අතේ ලක්ශ 50ක් කොහොමත් තියෙනවා.
හිතමුකො ගේ මිලියන 10කට value උනා කියලා. එතකොට මට ස්ටෑම්ප් ඩියුටි දළ වශයෙන් 500000 සෙට් වෙනවා.
ඒත් මට ලෝන් එක ඕනෙ 50ක් නිසා 70% සෙට් වෙන්න එක 72ක් වගේ ආවානම් ඇති.
එතකොට 72 දාලා ලිව්වොත් 360000 ස්ටෑම්ප් සෙට් වෙන්නෙ.
එහෙම Valuation ගාන අඩු කරවාගන්න පුලුවන්ද?