Valuation එකක් කරගන්නෙ කොහොමද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම ගෙදරක් ගන්න යන්නෙ බැන්කු ලෝන් එකකින්. බැන්කුවෙන් කියනවා ඉඩම Valuation කරලා ඒකෙන් 70%ලු ලෝන් එක දෙන්නෙ.

    මට තියෙන ප්‍රශ්නෙ බැන්කුවෙන් කියනවා Valuation එකේ ගාන දාලා ඔප්පුව ලියන්න ඕනලු. කට්ටිය ඉතින් දන්නවානෙ ස්ටෑම්ප් ඩියුටි ලෝයර් ෆීස් අඩුකරන්න අඩු ගණන් දාලා ලියනවා.

    ඉතින් මට ලෝන් එකට ඕන ගානට සෙට් වෙන විදිහට එක ආවම ඇති.

    මට දැනගන්න ඕනෙ මොකක් හරි විදිහක් තියෙනවාද Valuation ගාන කියලා අඩු කරගන්න.

    උදාරණෙකුත් දෙන්නම්කො;

    මම ගේ ගන්න යන්නේ මිලියන 10කට. මගෙ අතේ ලක්ශ 50ක් කොහොමත් තියෙනවා.

    හිතමුකො ගේ මිලියන 10කට value උනා කියලා. එතකොට මට ස්ටෑම්ප් ඩියුටි දළ වශයෙන් 500000 සෙට් වෙනවා.

    ඒත් මට ලෝන් එක ඕනෙ 50ක් නිසා 70% සෙට් වෙන්න එක 72ක් වගේ ආවානම් ඇති.

    එතකොට 72 දාලා ලිව්වොත් 360000 ස්ටෑම්ප් සෙට් වෙන්නෙ.

    එහෙම Valuation ගාන අඩු කරවාගන්න පුලුවන්ද?
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    930
    1,516
    93
    වැලුවේෂන් එකක් ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයෙන් නේ ද කරන්නේ? මමත් හරියට දන්නේ නෑ.. එයාලගෙන් කරගන්න එකට අනුව ස්ටෑම්ප් වලට ගෙවන එක ලාබයි කියලා අහලා තියෙනවා.
     
    Last edited:

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063

    විකුණන කෙනා කැමති නම් ඕකට ක්‍රමයක් තියෙනවා.

    ඔප්පුව ලියන්න ඉස්සෙල්ලා , බැංකුව ගාව ගන්නේ නැතුව.

    ඊට පස්සේ, ඔප්පුව බැංකුවට mortgage කරලා අවශ්‍ය ණය මුදල ලබා ගන්න. විකුණන කෙනාගේ balance එක, ගෙවන්න කීයක් හරි වැඩිපුර එක්ක දුන්නත් උඹට පාඩුවක් නෑ. බැංකුව මේකෙදි ඒ ගොල්ලන්ගේ value කෙනෙක් දාල valuation එකක් ගන්නවා කොහොමත්. (valuer ගේ charge එක අපිට debit කරලා අඩු කර ගන්නවා , loan එක disburse කරද්දී.)
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    * බැන්කුව value කරන්නෙ එයලගේ panal එකක් ඉන්නව.ඒ පැනල් එකේ ඉන්න ඕනෙ valuer කෙනෙක් ගෙන් value කරන්ඩ පුලුවන්.මුන් බැන්කුවට සම්බදයක් නෑ උබ අදුරන එකෙක් බැන්කුවෙ පැනල් එකේ ඉන්නව නම් බැන්කුව එක්ක කතා කරල ඌට කියල කරගත්තැහැකි. ගොඩක් වෙලාවට government හිටපු හැම එකාම වගේ ඉන්නව ඔය පැනල් එකේ.

    * අඩුවෙන් value කරල ලිව්වම පස්සෙ ඕකට දඩේකුත් එක්ක හරි ගානට stamp duty එක ගෙවන්ඩ වෙනව බොහෝ වෙලාවට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වැලුවේෂන් එකක් ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයෙන් නේ ද කරන්නේ? මමත් හරියට දන්නේ නෑ.. එයාලගෙන් කරගන්න එකට අනුව ස්ටෑම්ප් වලට ගෙවන එක ලාබයි කියලා අහලා තියෙනවා.
    ඒක මමත් දන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    විකුණන කෙනා කැමති නම් ඕකට ක්‍රමයක් තියෙනවා.

    ඔප්පුව ලියන්න ඉස්සෙල්ලා , බැංකුව ගාව ගන්නේ නැතුව.

    ඊට පස්සේ, ඔප්පුව බැංකුවට mortgage කරලා අවශ්‍ය ණය මුදල ලබා ගන්න. විකුණන කෙනාගේ balance එක, ගෙවන්න කීයක් හරි වැඩිපුර එක්ක දුන්නත් උඹට පාඩුවක් නෑ. බැංකුව මේකෙදි ඒ ගොල්ලන්ගේ value කෙනෙක් දාල valuation එකක් ගන්නවා කොහොමත්. (valuer ගේ charge එක අපිට debit කරලා අඩු කර ගන්නවා , loan එක disburse කරද්දී.)
    මේක නම් හොඳ වැඩක්. පේන විදිහට නම් කලින් අඩුවට ලියාගෙන අපේ ඉඩමක් වගේ ගිහින් බැංකුවට උගස් කරනවා. හොඳට අඳුරන දෙන්නෙක් අතර නම් මේක කරන්න පුළුවන් දෙයක් වගේ පේන්නෙ.

    ඒත් බැංකුවේ වෙන කන්ඩිශන් තියෙන්න පුළුවන් සමහරවිට. එක්කෝ පැවරීම කරලා මෙච්චර කාලයක් ගතවෙලා තියෙන්නෙ ඕනෙ උගස් කරන්න වගේ කන්ඩිශන් එකක් තිබ්බොත් හිරවෙනවා.

    ඒත් මට නම් මේක කරන්න වෙන්නේ නෑ. මම එච්චර දන්න කෙනෙක්ගෙනුත් නෙමෙයි ගන්නෙ. බුවා ඔහොම එකකට කොහොමත් සෙට් වෙන එකක් නෑ. වැඩි ගානක් දීලා කළත් පස්සෙ දඩ වැදුනොත් බඩුම තමයි.

    * බැන්කුව value කරන්නෙ එයලගේ panal එකක් ඉන්නව.ඒ පැනල් එකේ ඉන්න ඕනෙ valuer කෙනෙක් ගෙන් value කරන්ඩ පුලුවන්.මුන් බැන්කුවට සම්බදයක් නෑ උබ අදුරන එකෙක් බැන්කුවෙ පැනල් එකේ ඉන්නව නම් බැන්කුව එක්ක කතා කරල ඌට කියල කරගත්තැහැකි. ගොඩක් වෙලාවට government හිටපු හැම එකාම වගේ ඉන්නව ඔය පැනල් එකේ.

    * අඩුවෙන් value කරල ලිව්වම පස්සෙ ඕකට දඩේකුත් එක්ක හරි ගානට stamp duty එක ගෙවන්ඩ වෙනව බොහෝ වෙලාවට.
    තොරතුරුවලට ස්තුතියි.

    එහෙම දඩ වදින්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ඒ කිව්වේ තක්සේරුවට වඩා අඩුවෙන් ලියලා කියලා හොයාගන්නෙ කොහොමද? අපේ ලෝයරුත් චුරු චුරු ගානවා අඩුවෙන් දාලා ලියන්න බෑ කියලා.
    ------ Post added on Mar 14, 2021 at 10:48 AM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම දඩ වදින්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ඒ කිව්වේ තක්සේරුවට වඩා අඩුවෙන් ලියලා කියලා හොයාගන්නෙ කොහොමද? අපේ ලෝයරුත් චුරු චුරු ගානවා අඩුවෙන් දාලා ලියන්න බෑ කියලා.
    ------ Post added on Mar 14, 2021 at 10:48 AM
    ඔය වැලිවේෂන් එක නාගරික සංවර්ධන අධිකාරියෙන්ද මොකද්ද එකකින් අනුමත කරගන්න ඕන. එතනට ගිහාම උන් දන්නවා ඇත්ත වැලියු එකක් කීයක් විතර වෙන්න ඕනද කියලා. එතනින් තමා දඩේ වදින්නෙ. ලෝයර්ලනම් කැමතියි වැලියු එක වැඩි වෙන තරමට. වැලියු එකේ % එකක් තමයි ලෝයර්ට ගෙවන්නෙ.
     
    Tedboy

    Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    මම ගෙදරක් ගන්න යන්නෙ බැන්කු ලෝන් එකකින්. බැන්කුවෙන් කියනවා ඉඩම Valuation කරලා ඒකෙන් 70%ලු ලෝන් එක දෙන්නෙ.

    මට තියෙන ප්‍රශ්නෙ බැන්කුවෙන් කියනවා Valuation එකේ ගාන දාලා ඔප්පුව ලියන්න ඕනලු. කට්ටිය ඉතින් දන්නවානෙ ස්ටෑම්ප් ඩියුටි ලෝයර් ෆීස් අඩුකරන්න අඩු ගණන් දාලා ලියනවා.

    ඉතින් මට ලෝන් එකට ඕන ගානට සෙට් වෙන විදිහට එක ආවම ඇති.

    මට දැනගන්න ඕනෙ මොකක් හරි විදිහක් තියෙනවාද Valuation ගාන කියලා අඩු කරගන්න.

    උදාරණෙකුත් දෙන්නම්කො;

    මම ගේ ගන්න යන්නේ මිලියන 10කට. මගෙ අතේ ලක්ශ 50ක් කොහොමත් තියෙනවා.

    හිතමුකො ගේ මිලියන 10කට value උනා කියලා. එතකොට මට ස්ටෑම්ප් ඩියුටි දළ වශයෙන් 500000 සෙට් වෙනවා.

    ඒත් මට ලෝන් එක ඕනෙ 50ක් නිසා 70% සෙට් වෙන්න එක 72ක් වගේ ආවානම් ඇති.

    එතකොට 72 දාලා ලිව්වොත් 360000 ස්ටෑම්ප් සෙට් වෙන්නෙ.

    එහෙම Valuation ගාන අඩු කරවාගන්න පුලුවන්ද?

    Machan mehemai oka wenne.

    1. Valuation eka karanne VALUERS la. Banks wala panel ekak thiyenawa valuerslage. Hugak welawata bank ekenma kiyanawa valuer ta katakarala e adala valuation eka karanna kiyala.

    2. Oya idama ganne bank loan ekakin num! aniwaryen valuation report eke thiyena MARKET VALUE ekata thamai oya DEED eka liyanna ona.

    3. Mokada, oya idama aragattata passe PROVINCIAL REVENUE DEPT. (palath aadhayam eken) letter ekak enawa oyage deed eka aran enna kiyala.Etanadi oya aduwen liyala thibunoth, Penalty charge ekak ekka stamp duty gewanna wenawa.

    4. Valuation eke gaana adu karaganna one num. oyata palath aadhayam eken MATHA PRAKASHAYAK ganna ona. Etakota oyata eke thiyena gaanata deed eka liyanna puluwan.

    5. Ok BRO.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය වැලිවේෂන් එක නාගරික සංවර්ධන අධිකාරියෙන්ද මොකද්ද එකකින් අනුමත කරගන්න ඕන. එතනට ගිහාම උන් දන්නවා ඇත්ත වැලියු එකක් කීයක් විතර වෙන්න ඕනද කියලා. එතනින් තමා දඩේ වදින්නෙ. ලෝයර්ලනම් කැමතියි වැලියු එක වැඩි වෙන තරමට. වැලියු එකේ % එකක් තමයි ලෝයර්ට ගෙවන්නෙ.
    1% lawyerta
     
    • Like
    Reactions: hodakolla

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බුම්ප් .

    අඩුවෙන් දාලා ලියලා නගර සබාවෙන් ආයේ වැලිව් කරාම ඒ ගානට වැඩී නම් සැලකිය යුතු ෆයින් එකක් වදිනවා බන්, මන් අදුරන එකෙක්ට එහම උනා. සීන් එක ගැන හරියට කියන්න නම් දන්නෙ නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බුම්ප් .

    අඩුවෙන් දාලා ලියලා නගර සබාවෙන් ආයේ වැලිව් කරාම ඒ ගානට වැඩී නම් සැලකිය යුතු ෆයින් එකක් වදිනවා බන්, මන් අදුරන එකෙක්ට එහම උනා. සීන් එක ගැන හරියට කියන්න නම් දන්නෙ නෑ
    ehemath seen ekakda? ehenam unge ganama yanna wenawa.
    wife ge yaluwek kiyala thibba Value karanna ena kenata katha karala adu karaganna kiyala.
    mata ehema karanna puluwan kiyala wishwasa na.

    thank you.

    Machan mehemai oka wenne.

    1. Valuation eka karanne VALUERS la. Banks wala panel ekak thiyenawa valuerslage. Hugak welawata bank ekenma kiyanawa valuer ta katakarala e adala valuation eka karanna kiyala.

    2. Oya idama ganne bank loan ekakin num! aniwaryen valuation report eke thiyena MARKET VALUE ekata thamai oya DEED eka liyanna ona.

    3. Mokada, oya idama aragattata passe PROVINCIAL REVENUE DEPT. (palath aadhayam eken) letter ekak enawa oyage deed eka aran enna kiyala.Etanadi oya aduwen liyala thibunoth, Penalty charge ekak ekka stamp duty gewanna wenawa.

    4. Valuation eke gaana adu karaganna one num. oyata palath aadhayam eken MATHA PRAKASHAYAK ganna ona. Etakota oyata eke thiyena gaanata deed eka liyanna puluwan.

    5. Ok BRO.
    1. Danui therune valuersla kawuda kiyala.

    2. eka bankuwenuth kiwwa.

    3. eka danan hitiye na.

    4. Matha prakashayak?? e mokakda?

    Thank you.
    ------ Post added on Mar 14, 2021 at 7:05 PM

    1615734719156.png

    ------ Post added on Mar 14, 2021 at 8:48 PM
     
    • Like
    Reactions: hodakolla

    Tedboy

    Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    ehemath seen ekakda? ehenam unge ganama yanna wenawa.
    wife ge yaluwek kiyala thibba Value karanna ena kenata katha karala adu karaganna kiyala.
    mata ehema karanna puluwan kiyala wishwasa na.

    thank you.

    1. Danui therune valuersla kawuda kiyala.

    2. eka bankuwenuth kiwwa.

    3. eka danan hitiye na.

    4. Matha prakashayak?? e mokakda?

    Thank you.
    ------ Post added on Mar 14, 2021 at 7:05 PM

    View attachment 116336
    ------ Post added on Mar 14, 2021 at 8:48 PM

    MATHA PRAKASHAYA.

    Meken wenne machan mekai.

    Oyata puluwan provincial revenue ekata kiyala oyage land ekata government valuation ekak request karanna. (Habai macho eka wadima gaana wennat puluwan)

    Eta passe oyata deed eka liyanna puluwan e valuation eke tiyena ganata. ayeth tax prashna enne ne.

    hodama de thamai mekata Provincial revenue eke kenekwa alla ganna eka.
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    MATHA PRAKASHAYA.

    Meken wenne machan mekai.

    Oyata puluwan provincial revenue ekata kiyala oyage land ekata government valuation ekak request karanna. (Habai macho eka wadima gaana wennat puluwan)

    Eta passe oyata deed eka liyanna puluwan e valuation eke tiyena ganata. ayeth tax prashna enne ne.

    hodama de thamai mekata Provincial revenue eke kenekwa alla ganna eka.
    meka gana wisthara thiyena link ekak denna puluwanda?

    mama hewwata harima ekak hoyaganna nane. aduma gane one documents monawada hoyaganna thanakwath nane.
     
    Tedboy

    Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    meka gana wisthara thiyena link ekak denna puluwanda?

    mama hewwata harima ekak hoyaganna nane. aduma gane one documents monawada hoyaganna thanakwath nane.

    Mewata man danna taramin weblink ekak ne bro. Oya palath adayam ekata yanna, gihin kiyanna mata prakashayak ganna ona kiyala.

    Habai mekata danna kiyana kenek innawanum hodai. natnum awlak ne.

    Habai eka deyak sure kara ganna. Professional valuer dena valuation ekata wada aniwaryen matha prakashayak gatta ma ena valuation eka adui kiyana eka.
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Mewata man danna taramin weblink ekak ne bro. Oya palath adayam ekata yanna, gihin kiyanna mata prakashayak ganna ona kiyala.

    Habai mekata danna kiyana kenek innawanum hodai. natnum awlak ne.

    Habai eka deyak sure kara ganna. Professional valuer dena valuation ekata wada aniwaryen matha prakashayak gatta ma ena valuation eka adui kiyana eka.
    මේ ටික මම කරා.

    http://www.revenuedept.wp.gov.lk/en/?page_id=18045

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙ අදාළ පැත්තෙ ශාඛාවට ගියාම කරගන්න පුලුවන්ලු.

    මම කතා කරාම මේ ටිකේ කොරෝනා හින්දා ඔක්කොම ලිය කියවිලි ඊමේල් කරන්න කිව්වා. බලලා කතා කරන්නම් කිව්වා. තාම කතා කලේ නෑ. අද යැව්වෙ.

    ඔන්ලයින් කර්ගන්නත් පුලුවන් දැන්.

    https://www.sdop.wp.gov.lk/

    Thanks for replying me.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    මේ ටික මම කරා.

    http://www.revenuedept.wp.gov.lk/en/?page_id=18045

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙ අදාළ පැත්තෙ ශාඛාවට ගියාම කරගන්න පුලුවන්ලු.

    මම කතා කරාම මේ ටිකේ කොරෝනා හින්දා ඔක්කොම ලිය කියවිලි ඊමේල් කරන්න කිව්වා. බලලා කතා කරන්නම් කිව්වා. තාම කතා කලේ නෑ. අද යැව්වෙ.

    ඔන්ලයින් කර්ගන්නත් පුලුවන් දැන්.

    https://www.sdop.wp.gov.lk/

    Thanks for replying me.
    Machan meken wade karaganna puluwan unada?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Machan meken wade karaganna puluwan unada?
    ow muchn,

    ubalage paththe adayam ekata call ekak deelaa balapan.

    ethanin wisthare kiyai.

    mathaka athuwa payment eka karana slip eka thiyaganna. mata passe oppuwa register karaddi eka mama wisi karala aye salli gewanna una.
     
    • Love
    Reactions: nimesha95