You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන් මට CR42, Noah වගේ හත් අට දෙනෙකුට යන්න පුළුවන් van එකක් සුමාන 5කට විතර rent එකට ඕනේ. එළකිරියේ දන්නා කවුරුත් නැත්ද මේ ගැන තොරතුරක් දෙන්න. වාහන rent කරන ගොඩක් තැන් වල බැලුවා van ඔක්කොම දීලා. 
