Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    shell ඒකට මේ පාට ගහන්නත් අදහසක් තියේ
    fc1d292e-1c81-4d9f-9297-8a2d727e7155.jpg

    මම හිතන විදිහට (අපි ඉතින් උබට උගන්නන්න ඕනේ නෑනේ ) ඔය පාට ඔරිජිනල් බොඩියකට ඇරෙන්න හරියන්නේ නෑ. ඇද පෙනෙයි අම්බානක. පර්ල් වයිට් ගහපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් දන්නවනම් ජපනා වාහනේ හදලා නම ගහන්නෙ නැතුව එවනවා උඹලට කැමති නමක් දාගනිල්ලා කියලා.:lol:

    ජපන එහෙනම් මුංව උස්සනවා බන්. උන් අච්චු හදාන හෙන ගේමක් දීලා බොඩි ගහන්නේ. මුන් පැතලි තහඩුවයි ලාංපුවයි එක්ක ඒ ටිකම කරනවා:baffled::baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17772908 said:
    ජපන එහෙනම් මුංව උස්සනවා බන්. උන් අච්චු හදාන හෙන ගේමක් දීලා බොඩි ගහන්නේ. මුන් පැතලි තහඩුවයි ලාංපුවයි එක්ක ඒ ටිකම කරනවා:baffled::baffled::baffled:

    ඔව් අනිවාර්යෙන්. ජපානේ දැන් හපන්නු නෑ. කලින් හපන්නුන්ගේ මොල නිසා තමයි තාම රෝල ගෙනියන්නේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17772851 said:
    මම හිතන විදිහට (අපි ඉතින් උබට උගන්නන්න ඕනේ නෑනේ ) ඔය පාට ඔරිජිනල් බොඩියකට ඇරෙන්න හරියන්නේ නෑ. ඇද පෙනෙයි අම්බානක. පර්ල් වයිට් ගහපන්
    අනිවාරෙන්ම මචන් ඒ කේස් ඒක තියෙනවා නුලට තිබුනේ නැත්තම් වැඩේ කචල්
    ඔව් අනිවාර්යෙන්. ජපානේ දැන් හපන්නු නෑ. කලින් හපන්නුන්ගේ මොල නිසා තමයි තාම රෝල ගෙනියන්නේ.
    ඹව් බන් අනික දැන් වාහන වල standards, aerodynamics ,safety ඒකක් තියෙනවානේ ඒක නිසා තමා අගහරු යානා වගේ වාහන හදන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එල මචං පීලි එහෙම නූලට තිනනව නේ. දැන් නම් අර පාට ගහන්න පුලුවන් වෙයි. :D
    ඕකේ ඉස්සරහ මොකුත් අව්ලක් නැද්ද මචං. ආයි තට්ටුව එහෙම කොහොමද? ඒවත් ගහන්න වෙනවද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල මචං පීලි එහෙම නූලට තිනනව නේ. දැන් නම් අර පාට ගහන්න පුලුවන් වෙයි. :D
    ඕකේ ඉස්සරහ මොකුත් අව්ලක් නැද්ද මචං. ආයි තට්ටුව එහෙම කොහොමද? ඒවත් ගහන්න වෙනවද
    තට්ටුවේ අවුලක් නෑ. දිරුම් නෑ.. අන්ඩකෝට් එකක් ගහලා තියෙනවා දැක්කා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තට්ටුවේ අවුලක් නෑ. දිරුම් නෑ.. අන්ඩකෝට් එකක් ගහලා තියෙනවා දැක්කා

    :):) එහෙනම් තව වැඩි වැඩක් නැතුව ඇති නේ. එහෙනම් තව ඇත්තේ වහල විතරයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දකුණු පැත්තෙ දොර තමයි දොර...:baffled:
    ඒක පේන්ට් කලාට පස්සෙ ඇද පේන්නෙ නෑ නේද...?:confused:

    ඒක තිබුන ඒකට වඩා හොදයි බන් ඹය මඩ තියෙන්නේ බිම දාලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් අනිවාර්යෙන්. ජපානේ දැන් හපන්නු නෑ. කලින් හපන්නුන්ගේ මොල නිසා තමයි තාම රෝල ගෙනියන්නේ.

    උබ දන්නෑ එහෙනම් මචෝ ජප්පො ගැන. මම දැන් අව්රුදු ගානක් තිස්සේ ජප්පෝ එක්ක වැඩකරන්නේ මිට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් එකේ. උන් සීතල ගේමක් ගන් ගහන්නේ, උන්ට වාහන ඕනේ නෑ කන්ස්ට්‍රක්ශන් වලින් අදින සල්ලිත් එක්ක, මිට්සුබිශි එකේ 0.00001% වත් ඉන්කම් එක වාහන නෙමේ.

    කන්ස්ට්‍රක්ශන් අනම් මනං පැත්තක තියපන්කෝ. වාහනයි අනම් මනං සේරම අහක දාපන්කෝ. මෙන්න මම මේ දැන් ලියන සාමාන්‍ය පෑන (ඔෆිස් ස්ටේශනරි සප්ලයි) :lol::lol: ඒකත් මුංගේ කම්පැනි එකේ එකක් දෙන්නේ. :P:P මාර වැඩ මුන්ගේ තියෙන්නේ.:baffled::baffled:

    elcuxk.jpg

    ඔය චයිනා ගොබ්බයෝ දෙකයි පනහේ බිස්නස් කලාට ජප්පො ගහේ මුල් හාරන්නේ නෑ චීන්නු වගේ-- ජප්පො කරටියෙන් කපන්නේ. අනික උන් අපේ රටවල් වගේ රටවල් එක්ක නොකර බැරිකමකටම මිසක් බිස්නස් කරන්නෙත් නෑ. උන් කරගහන්නේ බර අතු වලට :lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ශෙල් එකකට පන දෙමු!!!!

    උබ මේක ස්ටෙප් බයි ස්ටෙප් කාර් බිල්ඩ් ප්‍රොජෙක්ට් එකක් විදිහට උබම තනියෙන් කරන විදිහට ඉන්ටනැශනල් ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් ඇරල දාපන්. මට අනිවා ශුවර් උබට ජොබ් එකක් හම්බවෙනවා හොද රටක. කතාකරල දෙයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17782701 said:
    උබ දන්නෑ එහෙනම් මචෝ ජප්පො ගැන. මම දැන් අව්රුදු ගානක් තිස්සේ ජප්පෝ එක්ක වැඩකරන්නේ මිට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් එකේ. උන් සීතල ගේමක් ගන් ගහන්නේ, උන්ට වාහන ඕනේ නෑ කන්ස්ට්‍රක්ශන් වලින් අදින සල්ලිත් එක්ක, මිට්සුබිශි එකේ 0.00001% වත් ඉන්කම් එක වාහන නෙමේ.

    කන්ස්ට්‍රක්ශන් අනම් මනං පැත්තක තියපන්කෝ. වාහනයි අනම් මනං සේරම අහක දාපන්කෝ. මෙන්න මම මේ දැන් ලියන සාමාන්‍ය පෑන (ඔෆිස් ස්ටේශනරි සප්ලයි) :lol::lol: ඒකත් මුංගේ කම්පැනි එකේ එකක් දෙන්නේ. :P:P මාර වැඩ මුන්ගේ තියෙන්නේ.:baffled::baffled:

    elcuxk.jpg

    ඔය චයිනා ගොබ්බයෝ දෙකයි පනහේ බිස්නස් කලාට ජප්පො ගහේ මුල් හාරන්නේ නෑ චීන්නු වගේ-- ජප්පො කරටියෙන් කපන්නේ. අනික උන් අපේ රටවල් වගේ රටවල් එක්ක නොකර බැරිකමකටම මිසක් බිස්නස් කරන්නෙත් නෑ. උන් කරගහන්නේ බර අතු වලට :lol::lol:
    අඩේ ඒහෙමද උන් මාර බඩුනේ බන්
    හැබැයි ඉස්සර ඉදලම උන් AC system නම් කලා