Van modifications

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    පොඩ්ඩක් ඉවසලා ඉදපන් ‍මම අරගෙන දෙන්නම් ඒකාට ඒක උවමනාවක් නැති පාටයි
    ඉල්ලයිද දන්‍නැ ඒහේම උනොත් බඩු :sorry::no:

    ahh ela ban :)

    me wage paint ekak gahanna kiyak witara yayida body eka dirala ne hodata tiyanwa :no:

    img1956g.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ahh ela ban :)

    me wage paint ekak gahanna kiyak witara yayida body eka dirala ne hodata tiyanwa :no:

    img1956g.jpg
    ඒක ඉතින් තිරනේ වෙන්නේ උබ ගහන පේන්ට් ඒක අනුව තමා මචන් full 2K යනවානම් බර ගානක් clear coat 2k base coat normal නම් ලොකු ගානක් යන්නේ නැ පෙනුම අර විදියටම තියෙනවා අපි නම් ගහන්නෙම ඒහේම :yes:
    මාර ලුක් ඒතත් බන් මේ‍කේ නම් තියෙන්නේ :cool::love:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඒක ඉතින් තිරනේ වෙන්නේ උබ ගහන පේන්ට් ඒක අනුව තමා මචන් full 2K යනවානම් බර ගානක් clear coat 2k base coat normal නම් ලොකු ගානක් යන්නේ නැ පෙනුම අර විදියටම තියෙනවා අපි නම් ගහන්නෙම ඒහේම :yes:
    මාර ලුක් ඒතත් බන් මේ‍කේ නම් තියෙන්නේ :cool::love:

    clear coat 2k base coat normal ekata kiyak wage yayida den tiyenne blue color :(

    full 2k kiyada

    oke tiyana 16'' 17" alloy ekak kiyak wage weida ban

    denma gahanna be me year anthima karaganna one ;)

    mama ara kiwwa eka ban patta neda :cool:

    thawa ekak :)

    nissan-largo-04.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    clear coat 2k base coat normal ekata kiyak wage yayida den tiyenne blue color :(

    full 2k kiyada

    oke tiyana 16'' 17" alloy ekak kiyak wage weida ban

    denma gahanna be me year anthima karaganna one ;)

    mama ara kiwwa eka ban patta neda :cool:

    thawa ekak :)

    nissan-largo-04.jpg
    16-17 දාපන් දුර යන්නේ නැත්තම් යනවානම් තව රොද 2ක් වත් අරගෙන පලෙයන්
    මම දන්න ඒකෙක්ගේ කාර් ඒකට 17 දාලා කුරුණැගල ගිහින් ඒනකොට ගලක වැදිලා wheel edge කැල්ලක්ම කැඩිලා ගිහින් තිබුනා පරිස්සමට හොදේ 30කට වගේ හොයාගන්න පුලුවන් වෙයි
    ජපන් ඒකක්ම දාපන් මචන්
    60-70 යයි බන් පෙන්ට් ඒකට කුලියට වඩා බඩු වලට තමා බර ගානක් යන්නේ
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    16-17 දාපන් දුර යන්නේ නැත්තම් යනවානම් තව රොද 2ක් වත් අරගෙන පලෙයන්
    මම දන්න ඒකෙක්ගේ කාර් ඒකට 17 දාලා කුරුණැගල ගිහින් ඒනකොට ගලක වැදිලා wheel edge කැල්ලක්ම කැඩිලා ගිහින් තිබුනා පරිස්සමට හොදේ 30කට වගේ හොයාගන්න පුලුවන් වෙයි
    ජපන් ඒකක්ම දාපන් මචන්
    60-70 යයි බන් පෙන්ට් ඒකට කුලියට වඩා බඩු වලට තමා බර ගානක් යන්නේ

    17" one ne 16" ma danawa durath yanawa :(

    ela thanx ;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    16-17 දාපන් දුර යන්නේ නැත්තම් යනවානම් තව රොද 2ක් වත් අරගෙන පලෙයන්
    මම දන්න ඒකෙක්ගේ කාර් ඒකට 17 දාලා කුරුණැගල ගිහින් ඒනකොට ගලක වැදිලා wheel edge කැල්ලක්ම කැඩිලා ගිහින් තිබුනා පරිස්සමට හොදේ 30කට වගේ හොයාගන්න පුලුවන් වෙයි
    ජපන් ඒකක්ම දාපන් මචන්
    60-70 යයි බන් පෙන්ට් ඒකට කුලියට වඩා බඩු වලට තමා බර ගානක් යන්නේ

    Mutath tibila tiyenne mata tiyena prashnemai... mage loku tires tibilath alloy wheel eka damage wela tiyena heti dekkoth uba kiwwa wage owa danne na mehe nam..

    eka newe maru wedak una.. mage wenna wife lage gedarata car ekak gatta ne.. me tike paint ekata dala tiyenne.. matath ithin oka balanna yanna welawak na.. color eka grey metalic. painter normal black eka gahala ban.. 2K paint walata ganan kiyala mama eda yanakota normal black ekak gahala.. nenata kiyala meka kapapuhama grey wenawa kiyala.. me eladena ha kiyala awith.. eda mama gihin mala penala awe.. yako adugane metalic black ekak gahala clear coat eka wath gahapan ko.. hithan athi api konde bedapu cheenu kiyala..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක ගන්නේ තියෙන ඹක්කොම නම්බර් වලින් නේද
    ඹක අපේ පුංචි ගාව තිබුනේ 99 ඉදලා මම 2011 ගත්තේ අදටත් කිසිම ලෙඩක් නැ බන්
    ඒක පාරක් ටයර් ඒකේ හුලං අඩු වෙලා තිබුනා පාරෙදි ඒත් සෙඩ් ඒකකින් හුලං ගහගෙන ආවා ඒච්චරයි
    මම නම් ඹක ගැන හිතන්නෙත් නැ බන් කිසිම ලෙඩක් දිලත් නැ අදටත් ට්‍රිප් හිටන් යනවා :yes::cool:

    කට්ටිය 13නම්බර් ගැන බයෙන් කතා කරේ ත්‍රෙඩ් එකකදි.. ඒකයි මචං ඇහුවෙ....
    :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mutath tibila tiyenne mata tiyena prashnemai... mage loku tires tibilath alloy wheel eka damage wela tiyena heti dekkoth uba kiwwa wage owa danne na mehe nam..

    eka newe maru wedak una.. mage wenna wife lage gedarata car ekak gatta ne.. me tike paint ekata dala tiyenne.. matath ithin oka balanna yanna welawak na.. color eka grey metalic. painter normal black eka gahala ban.. 2K paint walata ganan kiyala mama eda yanakota normal black ekak gahala.. nenata kiyala meka kapapuhama grey wenawa kiyala.. me eladena ha kiyala awith.. eda mama gihin mala penala awe.. yako adugane metalic black ekak gahala clear coat eka wath gahapan ko.. hithan athi api konde bedapu cheenu kiyala..
    අයියො බන් පෙන්ට් ඒක විනාසයිනේ
    ඹක තමා කෙස් ඒක ගැනු කට්ටිය ගියාම අන්දලා ඇදලා අරින්න ඇති උටත් ලෙසිනේ ඒ මනුස්සයා දන්න ඒකක් ඇ ගානත් කඩාගෙන ඇති බරටම මන් හිතන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mewath oya paramparawema thama neda IDG? 1993 registered :D Ow pare yanakota nam kattiya kela halanawa thama.. parissamen yanna one :P

    DSC_0966.jpg

    IMAG0372.jpg

    ඹව් ඹව් ඒකම වයසේ සෙට් ඒක තමා මගේ ඒක ආවේ ෂෙල් ඒකත් ඒක්කලා පැරලල් වාහනේට
    ෂෙල් ඒකේ searing colum ,swithc borad ,ඹක්කොම ඒකයි
    මම මේ ලගදි බණ ගෙදරක ගිහින් වාහනේ පාරේ අයිනේ දැම්මේ අපිත් ඒලියට වෙලා හිටියා මොකො බණ අහන ඒකක් ඇ ආපු මිනිස්සු ඇවිල්ලා ඹලුව ඒහේම දාලා බලනවා මරු කිය කිය
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    කට්ටිය 13නම්බර් ගැන බයෙන් කතා කරේ ත්‍රෙඩ් එකකදි.. ඒකයි මචං ඇහුවෙ....
    :yes:
    ඹව් මචන් ඒක බරපතලට හිතනවා හැබැයි ඉතින් ඹය කට්ටිය කියන විදියට 13 නම්බර් බරපතල විදියට ලෙඩ දිපු වාහනත් තියෙනවා :yes::rolleyes::sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Toyota Home 1996 For sale

    Caravan Original VX
    Original Paint
    Engine 100% Well

    Ane manda ai mehema boru kiyanne kiyala.. Adugane GL wath kiyala dapan ko DX kiyala one ekekta kiwwaheki

    edit: link removed.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mokada ban me munta wela tiyenne?

    Toyota Homy 1990 For sale

    56-XXXX
    2000 Registration
    Toyota Homy
    Auto
    Front A/C,
    Full Option
    Power Mirror
    Allow Wheels
    Original Ajestable rotatable Sheet
    Black Interiors
    Accident 100% Free

    puluwan nam link eka hoyagena balapan.. :dull::dull::dull::dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Toyota Home 1996 For sale

    Caravan Original VX
    Original Paint
    Engine 100% Well

    Ane manda ai mehema boru kiyanne kiyala.. Adugane GL wath kiyala dapan ko DX kiyala one ekekta kiwwaheki

    edit: link removed.

    Mokada ban me munta wela tiyenne?

    Toyota Homy 1990 For sale

    56-XXXX
    2000 Registration
    Toyota Homy
    Auto
    Front A/C,
    Full Option
    Power Mirror
    Allow Wheels
    Original Ajestable rotatable Sheet
    Black Interiors
    Accident 100% Free

    puluwan nam link eka hoyagena balapan.. :dull::dull::dull::dull:
    මෙ මොන මගුලක්ද බන් මේ කියන්නේ උට අමු කැවිලාද කොහේද :angry:
    ඹය කැරවන් ඒකක් නේද මමත් කලින් දැක්කා ඹහොම කේස් ඒකක් :sorry:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Mokada ban me munta wela tiyenne?

    Toyota Homy 1990 For sale

    56-XXXX
    2000 Registration

    Toyota Homy
    Auto
    Front A/C,
    Full Option
    Power Mirror
    Allow Wheels
    Original Ajestable rotatable Sheet
    Black Interiors
    Accident 100% Free

    puluwan nam link eka hoyagena balapan.. :dull::dull::dull::dull:

    Toyota Home 1996 For sale

    Caravan Original VX
    Original Paint
    Engine 100% Well

    Ane manda ai mehema boru kiyanne kiyala.. Adugane GL wath kiyala dapan ko DX kiyala one ekekta kiwwaheki

    edit: link removed.

    munta pissuda manda :rofl: