Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    APi yanne Winter A/C - Kandy

    HTML:
    https://www.facebook.com/pages/Winter/389057861176531
    තැන නං හොදයි කියලා දන්නවා බං. දුර නේ වැඩේ
    2.gif
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කාර් එකේ A/C හදාගන්න උඹලා දන්න අදුරන තැන් තියෙනවා නං කියපල්ලා !

    හදන තැං නම් ඉතින් තියනව මචෝ. ඉතිං උඹට දුර වැඩිනෙ.. පෙට්‍රල් වලට යයි A/C හදනවට වඩා ගානක්. :(
    මොකක්ද වෙලා තියෙන්නෙ ඕකෙ :confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හදන තැං නම් ඉතින් තියනව මචෝ. ඉතිං උඹට දුර වැඩිනෙ.. පෙට්‍රල් වලට යයි A/C හදනවට වඩා ගානක්. :(
    මොකක්ද වෙලා තියෙන්නෙ ඕකෙ :confused:
    ඒසී ගෑස් බැහැලා වගේ.. ත්ලච් එකත් ගලවලා දාලා තියෙන්නේ. බ්ලෝවර් සෙට් එකටත් සුද්දයක් දෙන්න වෙනවා. ඇතුලෙ දූවිල්ල පිරිලා.. A/C නැතුව දුවලා. හරියට ලෙඩක් කියන්න තේරෙන්නෑ මචෝ. සේරම ටික බලවන්න ඕනේ
    :)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒසී ගෑස් බැහැලා වගේ.. ත්ලච් එකත් ගලවලා දාලා තියෙන්නේ. බ්ලෝවර් සෙට් එකටත් සුද්දයක් දෙන්න වෙනවා. ඇතුලෙ දූවිල්ල පිරිලා.. A/C නැතුව දුවලා. හරියට ලෙඩක් කියන්න තේරෙන්නෑ මචෝ. සේරම ටික බලවන්න ඕනේ
    :)

    ගානකට තට්‍ටුවෙයි වගේ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගානකට තට්‍ටුවෙයි වගේ :sorry:
    :sorry: සබ් එකක් ගහන්න හිතං ඉදලා..CV හදලා ටයර් දැම්මා ගියපාර පඩියෙං..

    මේ පාරත් සබ් එක්ක දාන්න හිියා. මේ පාර හදපංකො A/C :sorry:
    හරි සන්තෝස හිතුනා සිංහලු මට :eek:

    ආ ජපං රී කන්ඩිශන් කැසට් එකක් හයි කලා.. පයිනියර් ස්පීකර් දෙකක් දොරවල් දෙකට ඔබලා.. දැනට :yes: රුපියල් 3000 ගියේ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :sorry: සබ් එකක් ගහන්න හිතං ඉදලා..CV හදලා ටයර් දැම්මා ගියපාර පඩියෙං..

    මේ පාරත් සබ් එක්ක දාන්න හිියා. මේ පාර හදපංකො A/C :sorry:
    හරි සන්තෝස හිතුනා සිංහලු මට :eek:

    ආ ජපං රී කන්ඩිශන් කැසට් එකක් හයි කලා.. පයිනියර් ස්පීකර් දෙකක් දොරවල් දෙකට ඔබලා.. දැනට :yes: රුපියල් 3000 ගියේ

    මදෑ තොගෙ සබ් එක ගහනකන් බලං හිටිය.. කොහොමද ඕකෙ සවුන්ඩ් එහෙම
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මදෑ තොගෙ සබ් එක ගහනකන් බලං හිටිය.. කොහොමද ඕකෙ සවුන්ඩ් එහෙම
    ලොකු බේස් එහෙම නෑ. හැබැයි සවුන්ඩ් මාර ක්ලියර්. හොදට අහන්න පුලුවං :yes::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැසට් එක කීයද බං ගත්තෙ.. මොකක්ද ජාතිය
    kenwood මට මතක විදිහට. කොහොම හරි අර ඉස්සර ආවේ බං. කැසට් එක දාන්න පුලුවං.. ඔටෝ එජෙක්ට් වෙන රිවයින්ඩ් වෙන ඒවා ඩිජිටල් තියෙන.. FM 90 ට වෙනකං අහුවෙන ජපං කැසට්. ඒකක් තමා ඔය තාත්තා ගෙනත් තියෙන්නේ. රීකන්ඩිශන් බඩු කඩේකිං. :yes:
    ස්පීකර් දෙකත් රීකන්ඩිශන්. මං හිතන්නේ කාර් එකකට ඔරිජිනල් ඇවිත් දොරකිං ගලෝපු දෙකක්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    kenwood මට මතක විදිහට. කොහොම හරි අර ඉස්සර ආවේ බං. කැසට් එක දාන්න පුලුවං.. ඔටෝ එජෙක්ට් වෙන රිවයින්ඩ් වෙන ඒවා ඩිජිටල් තියෙන.. FM 90 ට වෙනකං අහුවෙන ජපං කැසට්. ඒකක් තමා ඔය තාත්තා ගෙනත් තියෙන්නේ. රීකන්ඩිශන් බඩු කඩේකිං. :yes:
    ස්පීකර් දෙකත් රීකන්ඩිශන්. මං හිතන්නේ කාර් එකකට ඔරිජිනල් ඇවිත් දොරකිං ගලෝපු දෙකක්

    එල එල. කොහොම හරි සබකුත් ගහමු