මම නම් ඉදලා හිටලා කම්මැලිකමට වගේ අඩව්වක් දානවා සද්ද නැතුව හිටියාම නයා ගැරන්ඩියා වෙනවානේ බන්![]()



මම නම් ඉදලා හිටලා කම්මැලිකමට වගේ අඩව්වක් දානවා සද්ද නැතුව හිටියාම නයා ගැරන්ඩියා වෙනවානේ බන්![]()



දැන් මොකො තත්වේ
උන් ඒ කියන ගනන් වලට මුලු වැන් ඒකටම බොඩිය අලුතෙන් ගහන්න පුලුවන් බන් ඒකනේ ඹව්වා ඒක තැන පල් වෙවි තියෙන්නේ කියන්නේ අස්ප ගනන්නේ

ගොඩාක් ස්තුති මචන් පොස්ට් ඒකටඔන්න මචන් අද තමා කියවල ඉවර කර ගත්තේ.දෑන් දෙයියනේ කියල හේමිට බලාගෙන ගිහෑකි.
IDG උබට ගොඩක් ඉස්තුති මේ ත්‍රෙඩ් එක පටන් ගත්තට. අපි දිගටම මෙක කරගෙන යමු,
අහ් තව දෙයක් කියන්න ඔනේ, මම එලකිරියට අයෙම සෙට් වෙන්න හිතුනෙ මචන් උබෙ මේ ත්‍රෙඩ් එක නිසා තමයි.![]()


යකො මාර වැඩක්නේ ඒකade mokuth kare na.. Axel eka 20 - 25 wenawa ban. kurunegala pette rawmak dala awa.. mawanelleth ahuwa.. menna bole ilaga dawase staff eka aran gihin enakota sadde na.. oil ganata tiyenawa.. Mobile SAE 75w90 tama tiyenne.. tire wala hulan mokuth kareth na.. mara wede den sadde enne ma na![]()
[/CENTER]![]()
mata meka ikmanatama denna ona,ganna kenek innawa nam kiyanna...

වැනට්ටුවේ වැඩ නම් දැන් ඉවරයි මචන්ලා අද ගෙනියයි පෙන්ට් ඒකට එයාලාගේ ඒක්කෙනෙක් ඉන්නවා කියලා
ඒනකොට ආවේ රව්ම් ලයිට් ඒකක් වගේ
![]()
යනකොට යන්නේ හතරැස් ලයිට්
![]()
![]()
![]()
ඹව් ඹව් ගානත් හොදයිIDG මචෝ De. Beer බඩු හොඳයිද

නැ මුන හොදට තිබුනාFace eka aluthin gahuwada..??
ඒකම ඒන්ජිමට මචන් හයි වෙන්නේ ඒ උනාට ඉන්ජෙක්ටර් පොම්පෙට පවා ලයින් ඒකක් ඒනවා අයිඩල් ඒකේදි AC මන් වැඩ කරනකොට ටිකක් රෙස් වෙලා අල්ලලා හිටින්න්Podi scene ekak. Thread ekata direct adala naha...
Dolphin ekek hari Homy ekak hari aran eka dual AC karanna keeyak witara yanawada?
Ehema karana eka sarthaka wadak da? Eken engine ekata awulak nadda?
Machan mee 3rd Mirror ekak ganna tiyena thanak kiyapan kooo...
![]()
darly road ඒකේ excel world ඒක ඉස්සරහා කඩ ටිකේ බලන්න මම ටික දවසකට කලින් නම් දැක්කාMachan mee 3rd Mirror ekak ganna tiyena thanak kiyapan kooo...
![]()
Darley road eke ati...
ඹව් ඹව් ගානත් හොදයි
![]()
මේකේ ලැකර් ඒක ගන්නවානම් HS ඒක ගනින් MS කියලාත් ඒකක් තියෙනවා

darly road ඒකේ excel world ඒක ඉස්සරහා කඩ ටිකේ බලන්න මම ටික දවසකට කලින් නම් දැක්කා
දලුගම පැත්තේ ගියොත් AutoAction ඒකේ බලන්න ඒක ඉස්සරහාම තව ඒකක් දාලා ඇති ඒකෙත් ඇති බඩු
ඹකට prado ඒක හරියන්ේන නැද්ද ?Uba kiyanne pajero mirror eka nevi nee..?? Auto action eke nam baluwe naa.. uba ekata gihin tiyenawada..? Eaka issaraha aluth ekak nam tiyenawa gihin balanna onaa...