ස්ටාර්ට් කරලා IDLE තියෙද්දී ප්ලග් වයර් එකක් පන්නන්න.. වාහනේ එන්ජිම වෙව්ලන්න ගනීවි.. එහෙම වෙව්ලන්න ගන්නවානම් ඒ සිලින්ඩර් එක වැඩ කරනවා හොඳට.. ඒ වගේම කලින් ගලවපු එක නැවත හයි කරලා අනික් ප්ලග් වයරුත් එකින් එක ගලවල බලන්න. එන්ජිම වෙව්ලන්න ගන්නේ නැත්තම් ඒ අදාළ සිලින්ඩර් එක වැඩ කරන්නේ නැහැ. එක පාරට ප්ලග් වයර් දෙකක් ගලවන්න එපා.. ඒ වගේම රේඩියේටර් එක ඇරලා බලන්න වතුරේ ඔයිල් ගතියක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් ගෑස්කට් එක ගිහින්.. පිටිපසේ සයිලන්සර් කටින් වතුර බින්දු වැටෙනවද බලන්න. එහෙම වතුර බින්දු වැටෙන්නේ නැත්තම් එන්ජිමේ ටියුනින් අවුල් හෝ වෙනත් දෝෂයක් තිබේ..ඊට එහා ගිහින් පරික්ෂා කරනවානම් කොම්ප්රේෂන් ටෙස්ට් එකක් කරන්න ඕන .. ඒකට ටෙස්ටර් එකක් අවශ්‍යයි...
මේ ටිකනම් පට්ටම වටින තොරතුරු ටිකක් මචන්. 
මචන් පුලුවන්නම් පාවිච්ච් කල වාහනයක් ගන්නකොට බලන්න ඔනේ දෙවල් ලිස්ට් එකක්(ව්ස්තර ඇතුව) දාන්න බැරිද?
(උදා. උබ කියල තියනව වගේ කොහොමද එන්ජින් එක චෙක් කරල බලන්නේ)
මෙතන ඉන්න ගොඩක් අයට එක වැදගත් වෙයි නෙද මචන්.
උබ පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක ට්‍රයි එකක් දාපන් පුලුවන්නම්