Van modifications

saman_cool

Member
Aug 5, 2012
951
38
0
ස්ටාර්ට් කරලා IDLE තියෙද්දී ප්ලග් වයර් එකක් පන්නන්න.. වාහනේ එන්ජිම වෙව්ලන්න ගනීවි.. එහෙම වෙව්ලන්න ගන්නවානම් ඒ සිලින්ඩර් එක වැඩ කරනවා හොඳට.. ඒ වගේම කලින් ගලවපු එක නැවත හයි කරලා අනික් ප්ලග් වයරුත් එකින් එක ගලවල බලන්න. එන්ජිම වෙව්ලන්න ගන්නේ නැත්තම් ඒ අදාළ සිලින්ඩර් එක වැඩ කරන්නේ නැහැ. එක පාරට ප්ලග් වයර් දෙකක් ගලවන්න එපා.. ඒ වගේම රේඩියේටර් එක ඇරලා බලන්න වතුරේ ඔයිල් ගතියක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් ගෑස්කට් එක ගිහින්.. පිටිපසේ සයිලන්සර් කටින් වතුර බින්දු වැටෙනවද බලන්න. එහෙම වතුර බින්දු වැටෙන්නේ නැත්තම් එන්ජිමේ ටියුනින් අවුල් හෝ වෙනත් දෝෂයක් තිබේ..ඊට එහා ගිහින් පරික්ෂා කරනවානම් කොම්ප්රේෂන් ටෙස්ට් එකක් කරන්න ඕන .. ඒකට ටෙස්ටර් එකක් අවශ්‍යයි...

Thanks a lot Machan... Van eka nam gaththa.. Plug galawala oya test eka kare naa.. 42k duwapu KR42 van ekak set una.. hodatama tiyenawaa.. Watura watenawa da kiyala nam balanna ona..
 
saman_cool

Member
Aug 5, 2012
951
38
0
Thawa ekkenek awith tiyennee... Machan meka 4 Door karanna bari da..? Machan kohomada dan anikwage thathwe...

ඹන්න අර ගෙනවා කියපු වැන් ඒක
වැඩිය දිරලා නැ :rofl::rofl:

p1%2B%282%29.jpg

p1%2B%287%29.jpg

p1%2B%285%29.jpg

p1%2B%2810%29.jpg

p1%2B%289%29.jpg

p1%2B%281%29.jpg

p1%2B%283%29.jpg

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mamath wenadata horen balala yanawa.mewa dakkama baya hithenawane ban.benane thiyenne
    ඉදලා හිටලා හරි පොස්ට් ඒකක් දාන්න :yes::D
    :yes:delivery යන්න සහ ගෙදර පවිච්චියට සිට් තිබ්බට අව්ලක් නෑ කියනව බිත්තර නේ
    දැනට හදන ෂෙල් ඒක තමා තියෙන්නේ ඉතින් මචන් ඒකට තව කල් යයි වැඩ ඉවර වෙනකොට
    ඹය වැඩේට මරු වාහනේ cr26 ඒක තෙලුත් හොදට කරනවානේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Thanks a lot Machan... Van eka nam gaththa.. Plug galawala oya test eka kare naa.. 42k duwapu KR42 van ekak set una.. hodatama tiyenawaa.. Watura watenawa da kiyala nam balanna ona..
    ඹයාද ගත්තේ වැන් ඒක කොහේමද තෙල් කෙරුවාව දැන් පැට්රල් ගනන් අඩු නිසා ෂේප්ද
    ඩිසල් ඒකට වඩා පිකප්ද වෙනසක් තියෙනවාද
    හැබැයි ලෙඩ නම් අඩු ඇති

    Thawa ekkenek awith tiyennee... Machan meka 4 Door karanna bari da..? Machan kohomada dan anikwage thathwe...
    පුලුවන් කරන්න ඒ පැත්තේ විදුරු frame ඒක විතරයි ඹනේ හොයන්න බරි වෙන්න කරන්න පුලුවන්
    මන් හිතන්නේ ඹකෙත් ඹක්කොම පලු කරලා ගහනවාද කොහේද
    28 නම් වම් පැත්තේ බදත් ඒල්ලන්න තමා තියෙන්නේ පිටිපස්සේ දොර හදලා ඉවරයි
    30 නම් වම් පැත්තේ වහලේ විතරයි තියෙන්නේ කරන්න වැඩ ගොඩාක් ඉවරයි අනික් වාහන ඒන නිසා ඒක ඉවර කරන්න බැරි වෙන ඒක තමා වෙන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාවේ මිනිස්සුන්ගේ පුහු මතනේ බන්
    4 door මාකට් වැඩි
    mata hithila tiyenne 5doors tibba nam hodai kiyala.. adugane body eka wath tiyenawa lassanata... me parawal wala dedarana hetiyata diga badawal tiyenne na.. reli yanawa.. ape matale caravan eka 5 doors.. maruwata tiyenawa thawama.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජොනී බට්ට;18068224 said:
    me thiyariya onama petrol engimakata ottuda?

    අලුත් වාහන වලටත් මේ තියරි එක මෙහෙමම වලංගුයි. එත් අලුත් වාහන idle තියෙද්දී ප්ලග් වයර් එක පැන්නුවාම CEL (check engine light ) එක ON වෙනවා. අනුන්ගේ වාහනේකට ඔව්ව කරන්න ගිහින් CEL එක off කරන්න අයෙත් reset කරන්න උනොත් (සමහර විට ) නැති ලෙඩක් දාගත්ත වෙන නිසා Scan කරන්න පුළුවන් වාහනේකට නම් OBD (On-Board Diagnostics) එකක් කරන එක තමයි හොඳම වැඩේ.. විශේෂයෙන් ලංකාවේ වාහන ගනිද්දී කපටි නරින්ගෙන් ප්‍රවේසම් වෙන එක තමයි අමාරුම වැඩේ..

    හොඳට බලන්න ස්ටාර්ට් කරපු ගමන් CEL (check engine light ) එක නිවෙන්නේ engine oil , සහ charging light වලින් පසුවද කියල. CEL එක off විය යුත්තේ engine oil , සහ charging light වලින් පසුවයි. මේ දෙකටම සමගාමීව හෝ දෙකෙන් එකක් සමග CEL එක off වෙනවනම් ගැනුම්කරු අන්දවන්න ගේමක් අටවා ඇත.. ඒ කියන්නේ CEL එක පත්තුවෙන එකට අදාලව ලෙඩේ හදාගන්න බැරි නිසා CEL එකට එන current line එක disconnect කරලා OIL හෝ Charging වගේ ස්ටාර්ට් කරාම නිවිලා යන ලයින් එකකින් power දීල. මේ වගේ වාහනයක් මම ගිය වතාවේ ලංකාවට ගිය වෙලාවේ දැක්ක...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    silencer ekata wathura dala tibbe naththam hodai ;)

    වතුර දාන කට්ටියත් ඉන්නවා. එත් ටිකක් සැරට රේස් කරාම දෙතුන් වතාවක් වතුර දාලනම් ඔක්කොම එලියට එනවා. එහෙම රේස් කරාම වතුර spray වෙන්න තරම් එනවනම් අනිවාර්යෙන් වතුර දාල. එහෙම දෙතුන් වතාවක් රේස් කරලා ඉවර වෙලා idle තිබ්බාම බින්දුව බින්දුව බෙරෙනවානම් ටික වෙලාවකට වතාවක් ඒ එන්ජිමේ ඉන්දන දහනය කාර්යක්ෂමයි..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    හොඳට බලන්න ස්ටාර්ට් කරපු ගමන් CEL (check engine light ) එක නිවෙන්නේ engine oil , සහ charging light වලින් පසුවද කියල. CEL එක off විය යුත්තේ engine oil , සහ charging light වලින් පසුවයි. මේ දෙකටම සමගාමීව හෝ දෙකෙන් එකක් සමග CEL එක off වෙනවනම් ගැනුම්කරු අන්දවන්න ගේමක් අටවා ඇත.. ඒ කියන්නේ CEL එක පත්තුවෙන එකට අදාලව ලෙඩේ හදාගන්න බැරි නිසා CEL එකට එන current line එක disconnect කරලා OIL හෝ Charging වගේ ස්ටාර්ට් කරාම නිවිලා යන ලයින් එකකින් power දීල.

    den okath advanced karala timer ekak dala athi.. onna mama nam petrol wahana gena melo deyak danne na.. eth electronic / trical nam dannawa ;)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Thanks a lot Machan... Van eka nam gaththa.. Plug galawala oya test eka kare naa.. 42k duwapu KR42 van ekak set una.. hodatama tiyenawaa.. Watura watenawa da kiyala nam balanna ona..

    දුවල තියෙන්නේ 42 උනාට කමක් නැහැ.. එන්ජිම Timing belt model එකක්නම් අලුතෙන් T belt එක දාගන්න.
     
    • Like
    Reactions: Shanidush

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    අලුත් වාහන වලටත් මේ තියරි එක මෙහෙමම වලංගුයි. එත් අලුත් වාහන idle තියෙද්දී ප්ලග් වයර් එක පැන්නුවාම CEL (check engine light ) එක ON වෙනවා. අනුන්ගේ වාහනේකට ඔව්ව කරන්න ගිහින් CEL එක off කරන්න අයෙත් reset කරන්න උනොත් (සමහර විට ) නැති ලෙඩක් දාගත්ත වෙන නිසා Scan කරන්න පුළුවන් වාහනේකට නම් OBD (On-Board Diagnostics) එකක් කරන එක තමයි හොඳම වැඩේ.. විශේෂයෙන් ලංකාවේ වාහන ගනිද්දී කපටි නරින්ගෙන් ප්‍රවේසම් වෙන එක තමයි අමාරුම වැඩේ..

    හොඳට බලන්න ස්ටාර්ට් කරපු ගමන් CEL (check engine light ) එක නිවෙන්නේ engine oil , සහ charging light වලින් පසුවද කියල. CEL එක off විය යුත්තේ engine oil , සහ charging light වලින් පසුවයි. මේ දෙකටම සමගාමීව හෝ දෙකෙන් එකක් සමග CEL එක off වෙනවනම් ගැනුම්කරු අන්දවන්න ගේමක් අටවා ඇත.. ඒ කියන්නේ CEL එක පත්තුවෙන එකට අදාලව ලෙඩේ හදාගන්න බැරි නිසා CEL එකට එන current line එක disconnect කරලා OIL හෝ Charging වගේ ස්ටාර්ට් කරාම නිවිලා යන ලයින් එකකින් power දීල. මේ වගේ වාහනයක් මම ගිය වතාවේ ලංකාවට ගිය වෙලාවේ දැක්ක...

    patta watinawa macho thanks +8
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    den okath advanced karala timer ekak dala athi.. onna mama nam petrol wahana gena melo deyak danne na.. eth electronic / trical nam dannawa ;)

    එච්චර දේකට ඔලුව වෙහෙසවන්න දක්ෂ බාස් කෙනෙක් අනිවාර්යෙන් CEL එක පත්තුවෙන්නේ අයි කියන ලෙඩේ හොයාගන්නවා මචන්. මේවා කරන්නේ මෙලෝ හරසක් දන්නේ නැති , ලෙඩේ හදන්න වියදම් කරන්න කුම්මැහි ගොන් යක්කු. ටයිමර් එකක් දාන්න වියදම් කරන්න පුළුවන් එකෙක් වාහනේ හරියට හදාගන්න වියදම් නොකර ඉන්නේ නැහැ කියල අපිට සාධාරණව උපකල්පනය කරන්න පුළුවනි
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අලුත් වාහන වලටත් මේ තියරි එක මෙහෙමම වලංගුයි. එත් අලුත් වාහන idle තියෙද්දී ප්ලග් වයර් එක පැන්නුවාම CEL (check engine light ) එක ON වෙනවා. අනුන්ගේ වාහනේකට ඔව්ව කරන්න ගිහින් CEL එක off කරන්න අයෙත් reset කරන්න උනොත් (සමහර විට ) නැති ලෙඩක් දාගත්ත වෙන නිසා Scan කරන්න පුළුවන් වාහනේකට නම් OBD (On-Board Diagnostics) එකක් කරන එක තමයි හොඳම වැඩේ.. විශේෂයෙන් ලංකාවේ වාහන ගනිද්දී කපටි නරින්ගෙන් ප්‍රවේසම් වෙන එක තමයි අමාරුම වැඩේ..

    හොඳට බලන්න ස්ටාර්ට් කරපු ගමන් CEL (check engine light ) එක නිවෙන්නේ engine oil , සහ charging light වලින් පසුවද කියල. CEL එක off විය යුත්තේ engine oil , සහ charging light වලින් පසුවයි. මේ දෙකටම සමගාමීව හෝ දෙකෙන් එකක් සමග CEL එක off වෙනවනම් ගැනුම්කරු අන්දවන්න ගේමක් අටවා ඇත.. ඒ කියන්නේ CEL එක පත්තුවෙන එකට අදාලව ලෙඩේ හදාගන්න බැරි නිසා CEL එකට එන current line එක disconnect කරලා OIL හෝ Charging වගේ ස්ටාර්ට් කරාම නිවිලා යන ලයින් එකකින් power දීල. මේ වගේ වාහනයක් මම ගිය වතාවේ ලංකාවට ගිය වෙලාවේ දැක්ක...

    amma gahayi kiwwalu. yaluwekuge yaris ekaka battery awulak awith tibuna, uge ara battery light eka + CEL eka dekama paththu una. ewele thama mama oya CEL ekak thiyanawa kiyala danagaththeth :nerd: habayi battery lede haduwa gaman CEL ekath niwuna :lol::lol: e kiyanne sale eke eka uwa andala :eek::eek: dan awulak na u eka wikka :sorry::sorry:

    uba hinda wahana gana mage thibunu danuma wadi wela bola :yes::yes: bolage katu walin igena gaththu de anantha apramanayi :yes::yes::love::love:

    digin digatama apita mewwa kiyala dipan ubata pin....

    thread wala post nodammata tharaha wenna epa, mama ube katu thread ekai, IDG koluwage me thread ekai up-to-date kiyawala tiyenne. hamadama apu gaman balanne me deka thamayi :D:yes::yes::)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඹයාද ගත්තේ වැන් ඒක කොහේමද තෙල් කෙරුවාව දැන් පැට්රල් ගනන් අඩු නිසා ෂේප්ද
    ඩිසල් ඒකට වඩා පිකප්ද වෙනසක් තියෙනවාද
    හැබැයි ලෙඩ නම් අඩු ඇති

    පුලුවන් කරන්න ඒ පැත්තේ විදුරු frame ඒක විතරයි ඹනේ හොයන්න බරි වෙන්න කරන්න පුලුවන්
    මන් හිතන්නේ ඹකෙත් ඹක්කොම පලු කරලා ගහනවාද කොහේද
    28 නම් වම් පැත්තේ බදත් ඒල්ලන්න තමා තියෙන්නේ පිටිපස්සේ දොර හදලා ඉවරයි
    30 නම් වම් පැත්තේ වහලේ විතරයි තියෙන්නේ කරන්න වැඩ ගොඩාක් ඉවරයි අනික් වාහන ඒන නිසා ඒක ඉවර කරන්න බැරි වෙන ඒක තමා වෙන්නේ

    Photos dapanko ban..... :(:(..............
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ලංකාවේ මිනිස්සුන්ගේ පුහු මතනේ බන්
    4 door මාකට් වැඩි

    ova gana nam kata karala wadak naha ban... dawasak ekek maath ekka paya gaanak tharaka kala.. oka gana apoooooooo... epaaa una... :no::no::no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එච්චර දේකට ඔලුව වෙහෙසවන්න දක්ෂ බාස් කෙනෙක් අනිවාර්යෙන් CEL එක පත්තුවෙන්නේ අයි කියන ලෙඩේ හොයාගන්නවා මචන්. මේවා කරන්නේ මෙලෝ හරසක් දන්නේ නැති , ලෙඩේ හදන්න වියදම් කරන්න කුම්මැහි ගොන් යක්කු. ටයිමර් එකක් දාන්න වියදම් කරන්න පුළුවන් එකෙක් වාහනේ හරියට හදාගන්න වියදම් නොකර ඉන්නේ නැහැ කියල අපිට සාධාරණව උපකල්පනය කරන්න පුළුවනි
    lede dena denath bulb eka off karanna dagalana ayath innawa ;).. mata hambawelath tiyenawa.. podi timer circuit ekak podi ganakata hadagatta heki ban.. mage nam kohomath amunana weda na.. anumatha karanneth na..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවේ මිනිස්සුන්ගේ පුහු මතනේ බන්
    4 door මාකට් වැඩි

    ලංකාවේ මිනිස්සුන්ට මෙලෝ safty එකක් quality එකක් නැති ඉන්දියන් චීන මැලේසියන් අටමගල් පදිද්දී මොකුත් ප්‍රශ්නයක් නෑ එත් දොර 5 වෑන් එකක් දැක්කම කසන්න ගන්නවා :yes: