Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mama gihin balannam ko automiraj hari wena ekakata hari.. me tikema nam ninda giye na,.. heta ra thama enne tuesday thama wede karanna wenne.. apu gaman gedara yanna ba ne.. kanna giya wage..:rofl:
    ඹව් මචන් පොඩ්ඩක් ගිහින් බැලුවානම් හරි තමා
    උබ වැන් ඒක හොදට පාවිච්චි කරන නිසා කියන්නේ ටිකක් හොද වැකුම් ක්ලිනර් ඒකක් ගෙන්නලා තියාගනින් වාහනේ වැඩ වලට ඒක තමා ලෙසිම
    හදනකොට අපිවත් මතක් වෙයි නේද පොටො ටිකක් ගනින් :)
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    වාහනේ තියාගන්නවානම් ඒකෙන්ම ස්කැන් ඒකක් කරගන්න ඒත‍කොට ෂුවර්නේ හැබැයි 7ක්ද කොහේද
    උන්ට කියලාම සර්විස් කරගත්තොත් නරකද කලින් පැදපු ඒකා මොනවා කරලාද දන්නැනේ

    Machan aluth eka nam check karanna deyak naa kiyala thama hituwee. . Mokada meke mokuth maa karala naa. Wheel and seat set ekai witarai japanen enawa ta wada wenas. Wadiya thiya thawama tiyenne Japan battery eka. Tbelt eka change karaddi Radiator hemath galawanna wei neda..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් නම් ඒ ගොන් වැඩ කරන්න හිත දෙන්නේ නැහැ බන්.. කාලෙයි , සල්ලියි කන්න වෙන චාටර් එකයි මතක් වෙනකොට ඉතින් හොඳ තත්වේ තියන එකක් ගන්න එක ලාභයි ඔව්ව ගලවාගෙන නටනවට වඩා.. වාහන පේන්ට් කරන්න ගරාජ් එකක ගලෙව්වාම වැඩේ කරගන්න එතන තපින්න වෙනව . ගෙදරට ගෙන්නල පේන්ට් කරාම ගෙවල් දොරවල් විනාසයි වැඩේ ඉවර වෙද්දී ගෙදරින් බැනුම් කෝටියයි..
    ඹව් සහතික ඇත්ත කතාව මචන් ඒකනම් සල්ලි ටික වියදම් වෙනවා දන්නේම නැ
    ඒ උනාට ඒ ආසාව අතරින්නත් බැනේ :sorry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan aluth eka nam check karanna deyak naa kiyala thama hituwee. . Mokada meke mokuth maa karala naa. Wheel and seat set ekai witarai japanen enawa ta wada wenas. Wadiya thiya thawama tiyenne Japan battery eka. Tbelt eka change karaddi Radiator hemath galawanna wei neda..
    ඒහෙනම් හොද වාහනයක්නේ හම්බෙලා තියෙන්නේ
    නැ නැ රේඩිටර් ගලවන්න ඹනේ නැ fan පෙත්ත ගැලෙව්වා ඹල්ටනේටර් ac බෙල්ට් ටික පැන්නුවා ප්ලාස්ටික් කවරේ ගැලෙව්වාම හරි
    අනික් බෙල්ට් නම් ඹය කියන විදියට කැපිලා නැතුව ඇති ගලවපුවාම බලලා දාන්න සව්ත්තුනම්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒහේනම් මිටර් බොඩ් ඒකේ වැඩේ චෙක් කරගන්න පුලුවන් නේ මරු මරු දැන් ඉතින් නින්ද යන්නේ නැතුව ඇති හෙට වෙනකන් නේ මටත් ඒහේමයි
    අඩේ උබ කියනකන් මම දැක්කේ නැ මචන් මන් හිතුවේ අර ඩැෂ්බොඩ් ඒකට දාලා කියලා


    කොලබ නම් තියෙනවා මචන්
    glitz park ,automiraj ,kleenpark වගේ ඒව්වාගේ ඹය කෙස් ඒක ඇති ඒත් ඉතින් දුර වැඩිනේ බන්

    ලංකාවට ඇවිල්ල ව්‍යාපාරෙකට අත තිබ්බොත් මේ වැඩේ තමයි හිතන් ඉන්නේ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machanla Toyota RAV4 jeep 1 gena mokada kiyanne ?
    මට නම් අලුත් ඒවා ගැන ලොකු දැනුමක් නැ මචන් :no:
    ලංකාවට ඇවිල්ල ව්‍යාපාරෙකට අත තිබ්බොත් මේ වැඩේ තමයි හිතන් ඉන්නේ.
    හරියට කරන්න පුලුවන්නම් නියම වැඩේ මචන්
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ඒහෙනම් හොද වාහනයක්නේ හම්බෙලා තියෙන්නේ
    නැ නැ රේඩිටර් ගලවන්න ඹනේ නැ fan පෙත්ත ගැලෙව්වා ඹල්ටනේටර් ac බෙල්ට් ටික පැන්නුවා ප්ලාස්ටික් කවරේ ගැලෙව්වාම හරි
    අනික් බෙල්ට් නම් ඹය කියන විදියට කැපිලා නැතුව ඇති ගලවපුවාම බලලා දාන්න සව්ත්තුනම්

    Oww Machan mulin Mamath balanna yanna th baa kiwwa. mokada hi roof ekak meka. Eath giyama Matath kiyanna deyak tibbe naa..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan laa aluth hibread wagonr eka gana mokada hitanne. ..? Hodai daa?? 650cc... 33k karanawa kiyala kiyanne. ..
    ජපන් ඒක නේද මමත් දැක්කා ගොඩාක් සෙල් වල තියෙනවා දැන්
    නිතර දුවනම් හොදයි ඉතින් ගෙදර නවත්තලා තියන්න නම් hybrid ගන්න එපා
    අනික මාකට් ඒක ඹය ගන්නට ගොඩාක් අඩුවෙන් තමා දෙන්න වෙන්නේ දන්නවානේ මාකට් ඒක ගැන
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Oww Machan mulin Mamath balanna yanna th baa kiwwa. mokada hi roof ekak meka. Eath giyama Matath kiyanna deyak tibbe naa..
    මමත් පැට්රොල් ඒකක පැද්දා දවසක් මරු බන් ඒකත්
    අනික ඩිසල් ඒව්වා තරම් ලෙඩ නැ රත් වෙන්නැ යන්නත් පුලුවන් විදලා
    ගානත් ටිකක් ෂේප් නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p9%2B%282%29.jpg

    p10%2B%288%29.jpg


    p10%2B%284%29.jpg


    p10%2B%282%29.jpg



     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    A/C හරි.
    මීටර් බෝඩ් එකත් හරි.
    වයරින් එක අළුතෙන්ම ගැහුවා. හෙඩ් ලයිට් වලට ඩබල් රිලේ දාලා. පිලිප්ස් H4 බල්බ් දෙකක් දැම්මා.
    අළුත් සීල්බීම්. අළුත් පාක් ලයිට් කවර.
    අන්තිමටම අද...
    1526550_10205248235799449_924586379047232127_n.jpg

    ෂා.... මරු ඇලොයි වීල් සෙට් එක.වාහනේට නියමෙටම ගැලපෙනවා..
    කීයක් වුනාද??
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :lol:
    ගත්ත දවසේ ඉදං කරපු වියදං ටික එකතු කරලා බැලුවොත් නං 90ක් විතර ගිහිං තියෙනවා. හරියටම ගාන කියන්නං තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා මේක ඉවරම කරන්න. :cool:
    හැබැයි මේ වැඩේ පට්ට. ෆුල් ලීස් කරලා ඉන්දියන් ලබ්බක් අරං බඩේ ගින්දරෙං පදිනවට වඩා මේ වගේ එකක් අරං හදා ගන්න එක මං නං හිතන්නේ නියමයි. හැබැයි වාහනේ වෙනුවෙං මිඩංගු කරන්න කාලය තියෙන්න ඕනේ ඉතිං :)

    පරණ වාහන සම්බන්ධව මගේ අදහස නම් වාහනේ ක්ලැසික් වටිනාකමක් නැත්නම් ඒ වාහනෙට ගොඩක් වියදම් කරන්න එපා කියන එක.. හොඳම දේ පොඩි ලාභයක් හරි තියාගෙන විකුණලා අඩුපාඩු අඩු එකක් ගන්න එක..
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ජපන් ඒක නේද මමත් දැක්කා ගොඩාක් සෙල් වල තියෙනවා දැන්
    නිතර දුවනම් හොදයි ඉතින් ගෙදර නවත්තලා තියන්න නම් hybrid ගන්න එපා
    අනික මාකට් ඒක ඹය ගන්නට ගොඩාක් අඩුවෙන් තමා දෙන්න වෙන්නේ දන්නවානේ මාකට් ඒක ගැන

    Oka bakuwe mage yaluwekata.. uba kiyana kathawa aththaaa. .. ekaa wahane padinne weekend witarai. . Oya kathawa ekata kiyanna onaa..
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Machan kiyapan balanna ubalage ideas engine oil ganaa.. ada mama service ekata giya. . Mobil thama danna giye. Service eken kiwwa Mobil awul kiyala. Passe delo gold dala nikan hitiyaa.
    Eath godak un kiyanne Mobil hodai kiyala. anika baral wala ena oil ekai cane 5litter ekai dekama ekai luu..