Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනේ මන්ද.......පොර ඩොකෙක් අර සේල් එකකට ගිහින් ඉස්සල්ලම හම්බුන වාහනේ අරන් එන ටයිප්

    වාහනේ අවුලක් නම් නෑ
    ඹව් ඹව් වාහනේ නම් නියමයි ඒත් ඒ වාහනේට කියන ගාන තාම කචල් මගේ යාලුවෙක්ගේ ගෙදරක තිබුනා මමත් උට බැන්න බන් ඇයි ඹච්චර ගානක් දිලා ගත්තේ කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;18179789 said:
    පර්මිට් එකට 35යි

    ඩයිහට්සු කියන්නේ ටොයොටම තමා. පර්මිට් එකට 35කට ගන්න තියෙන ඔරිජිනල් ජපන් එකම වාහනේ

    අව්ල් වලට තියෙන්නේ
    1. පුලින් පවර් මදි
    2. 7යි 8යි තෙල් කරන්නේ

    වෙන කිසිම අව්ලක් නෑ. බ්‍රෑන්ඩ් නිව් නිසා තෙල් ටික ගහන් දුව්න්න තියෙන්නේ. බිල්ඩ් කොලිටි එක සුපිරි

    මගෙනම් තේරීම පර්මිට් එක 10කට විකුනලා ඒ 35ත් දාලා 45කට රැව්4 එකක් ගන්නවා. නැත්නම් ඇලියොන් ප්‍රෙමියෝ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18179789 said:
    පර්මිට් එකට 35යි

    ඩයිහට්සු කියන්නේ ටොයොටම තමා. පර්මිට් එකට 35කට ගන්න තියෙන ඔරිජිනල් ජපන් එකම වාහනේ

    අව්ල් වලට තියෙන්නේ
    1. පුලින් පවර් මදි
    2. 7යි 8යි තෙල් කරන්නේ

    වෙන කිසිම අව්ලක් නෑ. බ්‍රෑන්ඩ් නිව් නිසා තෙල් ටික ගහන් දුව්න්න තියෙන්නේ. බිල්ඩ් කොලිටි එක සුපිරි
    උබ මොකො කියන්නේ සුබාරු sti ගැන
    ඹන්න බයින්න නම් ඒපා :sorry:
    2015-Subaru-WRX-STI-pr-f.jpg

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18179789 said:
    පර්මිට් එකට 35යි

    ඩයිහට්සු කියන්නේ ටොයොටම තමා. පර්මිට් එකට 35කට ගන්න තියෙන ඔරිජිනල් ජපන් එකම වාහනේ

    අව්ල් වලට තියෙන්නේ
    1. පුලින් පවර් මදි
    2. 7යි 8යි තෙල් කරන්නේ

    වෙන කිසිම අව්ලක් නෑ. බ්‍රෑන්ඩ් නිව් නිසා තෙල් ටික ගහන් දුව්න්න තියෙන්නේ. බිල්ඩ් කොලිටි එක සුපිරි

    පට්ට ගහනවා ඒකනම්.......හැමදාම 100km වලට වඩා දුවනවා

    කලින් තිබ්බේ fb14 ඊටත් කලින් ae100
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද වාහන 2ම ස්ටාට් කරලා ඒහාට මෙහාට කරා ඒකක ඉස්සරහා හදන්න තියෙන්නේ අනිකේ පිටිපස්ස විදුරුවයි dashboard ඒකත් හයි කරා මේකේ නම්
    p22%2B%281%29.jpg

    p22%2B%283%29.jpg

    p22%2B%285%29.jpg

    • Like
    Reactions: mic

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    රත්තරං;18155882 said:
    ඕක 1988-1991 CM30G එක. ඕක ආවේ වෑන් එකක් විදිහට නෙමේ වැගන් එකක් විදිහට. ඒ නිසා වෙන්න පුලුවන්.

    ow wagon kiyala thama tax eka wadune :P (eth hari nam van ekak neh) :yes:
    ammeh e kale hatiyata sara tax ekak waduna :sorry:
     
    • Like
    Reactions: mic

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;18179796 said:
    මගෙනම් තේරීම පර්මිට් එක 10කට විකුනලා ඒ 35ත් දාලා 45කට රැව්4 එකක් ගන්නවා. නැත්නම් ඇලියොන් ප්‍රෙමියෝ

    :confused::confused:............... mama me nikamata ahanneee... oyage terima Toyota walin pita ekak kawarama daaaaakavat wela nadda Sattaran.........????

    ehema nattan toyota walin pita wahana aran ambaaanekata katu kaala tiyeeda..??? ehema nam evva Pol katte daaamu api.....:(:(

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: mic

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :confused::confused:............... mama me nikamata ahanneee... oyage terima Toyota walin pita ekak kawarama daaaaakavat wela nadda Sattaran.........????

    ehema nattan toyota walin pita wahana aran ambaaanekata katu kaala tiyeeda..??? ehema nam evva Pol katte daaamu api.....:(:(

    :yes::yes::yes::yes::yes::yes::yes:

    දනුත් ගෙදර 2014 නිසාන් සිල්පියක් තියෙනවා. ඒ උනත් ජපන් නම් ටොයොට තමා
    ටොයොටා ඇරෙන්න මොක ගත්තත් ලාවට හෝ ටකිහුනා මචන්. ලොරිනම් ඉතින් ඉසුසු තමා. කෙලින්ම වාහනේ මතක කරලා බිස්නස් එක කලෑකි. උබේ ඔය ෆේවරිට් මැස්ඩා නම් නිකන්වත් එපෝ

    ආ ඊලගට ඊට එහා එකකට යනවනම් ආසම බ්‍රෑන්ඩ් එක මර්සිඩීස්
    W212
     
    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    vehicle specialistla okkoma methana innawane. pls Buddy Van Ekak gannakota hoyala balanna ona dewal monawada RATHTHARANge thered eke egena dala nehe. pls help.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;18181439 said:

    දනුත් ගෙදර 2014 නිසාන් සිල්පියක් තියෙනවා. ඒ උනත් ජපන් නම් ටොයොට තමා
    ටොයොටා ඇරෙන්න මොක ගත්තත් ලාවට හෝ ටකිහුනා මචන්. ලොරිනම් ඉතින් ඉසුසු තමා. කෙලින්ම වාහනේ මතක කරලා බිස්නස් එක කලෑකි. උබේ ඔය ෆේවරිට් මැස්ඩා නම් නිකන්වත් එපෝ

    ආ ඊලගට ඊට එහා එකකට යනවනම් ආසම බ්‍රෑන්ඩ් එක මර්සිඩීස්
    W212

    hehehehe..................... naha naha mage favorite MAZDA nemei.... ahuwena hithata wadina oona ekak favorite wage tamai... indian vahana arenna..!!!
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;18179440 said:
    "ස්ටේ ඉන් ක්ලාස්" කියලා දෙයක් තියෙනවා
    ත්‍රී වීල් කාරයෙක්ට ස්ව්ප් ඒකක් ඇදිලා මර්සිඩීස් එකක් ගත්තා කියමු. ඒත් ක්ලාස් එකේ ඉන්න බෑ. ඕකට මොනවා හරි 500යේ 1000හේ චීන කෑලි ටිකක් එල්ලනවා

    පාරක බලපන් බෙන්ස් E ක්ලාස් එකක් හරි S එකක් හරි පදින එකෙක්. ඔරිජිනල් එන ඇලෝවීල් සෙට් එකේ පටන් අඩුම තරමේ සීට් කවරයක් වත් දාන්නේ නෑ. ඇලෝවීන් දැම්මත් "vossen" වගේ එකක් ඇරෙන්න වෙන කිසිම එකක් දාන්නේ නෑ. LED බල්බ් ආවට තාම උන් පිච්චුනොත් දාන්නේ පිලමන්ට් එන බල්බ් එක (කෑන්බස් නිසා නෝර්මල් LED කොහොමත් දාන්න බෑ) වාහනේ ෆුල් ස්ටොක් තියෙන්නේ. අන්න ඒක තමා ස්ටේ ඉන් ක්ලාස් කියන්නේ.බෙන්ස් උන් කොහොමත් වෙනම වාහන සමාජ පන්තියක්නේ. (උන් දුප්පත් උනොත් 1960 බෙන්ස් එකක් ගන්නවා පෝසත් උනොත් 2015 එකක් ගන්නවා:lol:.) බෙන්ස් ගත්තේ හොදම උදාහරනය නිසා, ඕක කෝකටත් පොදුයි. වාහන ගත්තට විතරක් බෑ

    වාහන ගත්තට බෑ අන්න ඒ ආකල්පේ හදාගන්න ඕනේ

    සමහර උන් වාහන ගත්තහම හතර අතේ රුපියල් 50හේ සීයේ බල්බ් එල්ලලා පස්සේ ගහනවා තඩි නයෙක්ගේ රූපයක් ගහලා යටින් ගහනවා පල්ලේ කැලේ නයි කියලා. නැත්නම මකරෙක් ගහලා ගහනවා "එන්ට එපා ද ඩ්‍රැගන්" කියලා. ඉස්සරහා වීදුරුවේ ගහනවා සිරියාවතී, අබරන්, සුදු චූටි ගල් චූටි වගේ නම් බයිලයක්.

    මේ තියෙන්නේ එහෙම හදපු කරත්තයක්:lol::lol::lol:ස්ටිකර් ටිකක් විතරයි අඩු

    2d0de223-bb76-4e72-be9b-b8fb49278613.jpg

    මම IDGලගේ දැක්ක හොදම දෙයක් තමා මේගොල්ලෝ වාහන හදන්නේ ඔරිජිනල් විදිහට, අර කලින් හදපු එල් එච් 30 එක එහෙම ආයේ ඩොල්ෆින් මූනුයි කෙලවල්ලෝ දොරවලුයි පියාමැස්සෝ ඩෑශ් බෝර්ඩුයි මගුල් නෑ. වාහනේ ෆුල් ස්ටොක්
    :love:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    අඩෝ සිරාවටම කියන්නේ .මේ thread දැක්කාම හිතෙනවා මම දන්නේ මොනවද කියලා. සැහෙන දෙයක් දැනට ඉගෙන ගත්තා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan nissan maxima 2001 vehicle ekakata karanna oney lightings (neon) and modifications monawa da
    ඹනැවට වඩා හයි කරන්න යන්න ඒපා මචන් ටිකක් ඩිසන් විදියට ඇතුලට පැඩල් හරියට ඒහේම නිල් පාට led ටිකක් දාගන්න
    images

    හැබැයි ඹහොම කරනකොට ලයිට් ඒක ඒලියට පෙන්න තියන්න ඒපා ඒතකොට කැතයි (උබ ලයිට් ගැන අහපු නිසා කිව්වේ )
    වෙන මුකුත් ඹනේ නැ හොද ජපන් ඇලොවිල් සෙට් ඒකක් දාපන් :love:

    vehicle specialistla okkoma methana innawane. pls Buddy Van Ekak gannakota hoyala balanna ona dewal monawada RATHTHARANge thered eke egena dala nehe. pls help.
    මගේ නම් මතේ වැඩිය දන්නේ නැත්තම් හොදට වාහන දන්න කෙනෙක්ව ඒක්කන් යන්න කියලා තමා :D