ඇඬෙනවා.......රත්තරං;18209918 said:කීයක් ගියාද මචන්?
කිව්වට තරහ ගන්නවත් අවුල් යන්නවත් එපා
"උප වියදම් කරපු දේට සාදාරනයක් වෙලා නෑ මචන්"
කෝකටත් පොලිශ් කරලම බලමු. අම්බානක රැලි. නිකාන් උබ දුන්න බඩු ටික වනලා විතරයි
ගොං මීමෙක් පොටි ඇදලා තියෙන්නේ. කිසිම වැඩකට නැතුව පලු පිටින් ඇදලා. දාරවල මුලු සේරම රවුම්
පේන්ට් එක ලගට කරලා බලපන් දෝඩම් ලෙල්ලක් වගේ ඇති සර්ෆේස් එක. ෆ්ලැට් වෙයි කියලා හිතන්න බෑ
පුරුදු වෙන්න පේන්ට් කරලා වගේ
හිත රිදුනනම් සොරි මචෝ ඒත් මේවා නෙමේ පේන්ටින් කියන්නේ. තිබ්බ ඔරිජිනල් පේන්ට් එක මීට වඩා හොදයි මටනම්
මේ මගේ පෙන්ට් වැඩ කරන කුකුලා
මුගේ වැඩවල හැටියට ගානත් සුපිරියටම ඇතිනේ......


උඹ mat paint එකක්ද මචන් ගැහුවේ........



