රත්තරං;18210520 said:කොල්ලෝ සෙට් එකක් බීලා සිල්වර් පාට KDH DX එකකුයි IDG ගේ වගේම ලයිට් ඒස් එකකුයි කනවා බන්. KDH එක කානුවකට වැටිලා නූලෙන් කුඩු නොවී බේරෙනවා, ආයේ කරවන් ඇවිත් කරකවනකොට ලයිට් ඒස් එකෙන් අනිනවා. වෙලාවට පස්සේ ටයර් එකට වදින්නේ. පිස්සු යක්කු. KDH එක පෙරලුනානම් අනිවා ඩොල්ෆින් වෙනවා[/QUOTE]
රවුම් වෙලා
එතකොට CCTV වීඩියෝ එකක්ද තියෙන්නේ ?
අනේ තියෙන පින්වතෙක් වීඩියෝ එක දාපල්ලා...![]()








