Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18209918 said:
    කීයක් ගියාද මචන්?

    කිව්වට තරහ ගන්නවත් අවුල් යන්නවත් එපා

    "උප වියදම් කරපු දේට සාදාරනයක් වෙලා නෑ මචන්":no::no:

    කෝකටත් පොලිශ් කරලම බලමු. අම්බානක රැලි. නිකාන් උබ දුන්න බඩු ටික වනලා විතරයි

    ගොං මීමෙක් පොටි ඇදලා තියෙන්නේ. කිසිම වැඩකට නැතුව පලු පිටින් ඇදලා. දාරවල මුලු සේරම රවුම්

    පේන්ට් එක ලගට කරලා බලපන් දෝඩම් ලෙල්ලක් වගේ ඇති සර්ෆේස් එක. ෆ්ලැට් වෙයි කියලා හිතන්න බෑ

    පුරුදු වෙන්න පේන්ට් කරලා වගේ

    හිත රිදුනනම් සොරි මචෝ ඒත් මේවා නෙමේ පේන්ටින් කියන්නේ. තිබ්බ ඔරිජිනල් පේන්ට් එක මීට වඩා හොදයි මටනම්:sorry::sorry:

    මේ මගේ පෙන්ට් වැඩ කරන කුකුලා
    ඇඬෙනවා.......:baffled: මුගේ වැඩවල හැටි‍යට ගානත් සුපිරි‍යටම ඇතිනේ......:eek:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18209971 said:
    දවස් 45න් ශයින් වෙන්න මොකෝ බොයිලර් කුකුල්ලුද?:frown::frown:

    ඩී බෙයාර් ගහලා ඔහොම වියදම් කලානම් බූත් එකෙන් එලියට ගද්දි ශයින් වෙන්න ඕනේ

    අපරාදේ මචන් - ගම කාලා:no::no:

    උබ බලල නෙමේද දැම්මේ?

    https://www.facebook.com/pages/CAR-...3194501125?sk=photos_stream&tab=photos_albums

    මෙන්න මගේ වැඩකරන එකා බූත් එක ඇතුලේ අමුවෙන් ගහපු පොටෝ

    1901827_674241095948000_514509811_n.jpg

    1779324_674241105947999_1595891765_n.jpg

    1962761_674241309281312_1371598453_n.jpg

    macho booth eke dala van ekak full paint gahanna keeyak wage yaida? api nam eliye dala gehuwe.. booth na mehe :no:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;18209971 said:
    දවස් 45න් ශයින් වෙන්න මොකෝ බොයිලර් කුකුල්ලුද?:frown::frown:

    ඩී බෙයාර් ගහලා ඔහොම වියදම් කලානම් බූත් එකෙන් එලියට ගද්දි ශයින් වෙන්න ඕනේ

    අපරාදේ මචන් - ගම කාලා:no::no:

    උබ බලල නෙමේද දැම්මේ?

    https://www.facebook.com/pages/CAR-...3194501125?sk=photos_stream&tab=photos_albums

    මෙන්න මගේ වැඩකරන එකා බූත් එක ඇතුලේ අමුවෙන් ගහපු පොටෝ

    [IMG/]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/1901827_674241095948000_514509811_n.jpg?oh=cdfb644e9eafcb3e2318234a6a0c9e7d&oe=55DE2DBD[/IMG]

    [IMG/]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/1779324_674241105947999_1595891765_n.jpg?oh=7eb3bfb99e77a9bfbeb1b84944049ca3&oe=55E45D16[/IMG]

    [IMG/]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/1962761_674241309281312_1371598453_n.jpg?oh=76f1fb419e4c73de2202db2848874e66&oe=559A2157&__gda__=1436117240_b6fdb3a73ed05c72884a7e61659d02b1[/IMG]

    මූ නම් කිව්ව පොලිශ් කරාම තමයි එලටම එන්නෙ කියල.. බලමුකො
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18209979 said:
    නෑ මේක මැට් පේන්ට් එකක් නෙමේ, ග්ලොස් එක කාලා තියෙන්නේ:no::no:
    හෑ......‍යකෝ ඇල් වතුරෙන් දි‍ය කරලද........:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඇඬෙනවා.......:baffled: මුගේ වැඩවල හැටි‍යට ගානත් සුපිරි‍යටම ඇතිනේ......:eek:

    උබට ඕනේ සල්ලිද වැඩේද? අර පෝජෝ එකේ පේන්ට් එකට මේ වගේ එකෙක් 70ක් ගද්දි මම මූට ලක්ශ දෙකක් දෙන්න ලෑස්තියි. උබ මොකෝ කියන්නේ?

    ගනන් ටිකක් වැඩී. මුදලට වටිනවා. දැන් ජපානෙන් ආව එකක් පේන්ට් කලත් පාඩු නෑ. අනික හරිම පරිස්සමට වැඩ. බලපන් මේ අහින්සකයගේ ටෲපර් එකට හිකවලා, මරලත් මදිනේ බන්. අනික මොන බූරුවද බන් ඉන්ටීරියර් මෙහෙම විනාස කරන්නේ. බලපන් ටෲපර් එක ඉන්ටිරියර් ක්ලීන් කරන්න ඕනේ මුල ඉදලම. මම මගේ එකාට දුන්න වැඩක් කවදාවත් දෙල් කරලා නෑ. ඒ නිසා මම සල්ලි බලන්නේ නෑ. වැඩිපුර දුන්න වෙලාවලුත් තියෙනවා සතුටට
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    awlak na ban.. clear coat eka elatama dunnahama orange peal eka tibbata shine eka enawa machan.. buff karala orange peel eka giyahama thama ara reli gatiya ain wela glass eka wage wenne.. 2k nam welena tharamata hodai ithin polish ekata..

    machine eken polish karapan.. Wurth hari 3M hari liquid eka ganin brasso danna nam epa..

    ඔව් මචං පොලිශ් කරලම බලමුකො.. තෑන්ක්ස් මචෝ...
    මම මේ පලවෙනි පාරට බං පේන්ට් එකට දැම්මෙ වාහනයක්... කිසි දෙයක් දන් නෑ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;18209998 said:

    උබට ඕනේ සල්ලිද වැඩේද? අර පෝජෝ එකේ පේන්ට් එකට මේ වගේ එකෙක් 70ක් ගද්දි මම මූට ලක්ශ දෙකක් දෙන්න ලෑස්තියි. උබ මොකෝ කියන්නේ?

    ගනන් ටිකක් වැඩී. මුදලට වටිනවා. දැන් ජපානෙන් ආව එකක් පේන්ට් කලත් පාඩු නෑ. අනික හරිම පරිස්සමට වැඩ. බලපන් මේ අහින්සකයගේ ටෲපර් එකට හිකවලා, මරලත් මදිනේ බන්. අනික මොන බූරුවද බන් ඉන්ටීරියර් මෙහෙම විනාස කරන්නේ. බලපන් ටෲපර් එක ඉන්ටිරියර් ක්ලීන් කරන්න ඕනේ මුල ඉදලම. මම මගේ එකාට දුන්න වැඩක් කවදාවත් දෙල් කරලා නෑ. ඒ නිසා මම සල්ලි බලන්නේ නෑ. වැඩිපුර දුන්න වෙලාවලුත් තියෙනවා සතුටට

    බූත් එකක් නෑ බං. එලියෙ ගැහුවෙ.. දැං ඉතිං මොකක් කරන්නද.. ඔහොම තමයි බං
     
    සිරාවට පොරගේ වැඩ නං එකෙන්ම සුපිරි.......:cool:

    paint වැඩ ඉතින් ගොඩක් මක බාස්ලා වවාගෙන කාලා වාහනෙත් විනාස කරලනේ ආපහු දෙන්නේ......:growl:
    මටත් අපේ vanette C22 එකෙන් හොඳ experience එකක් හම්බුනා.........:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් මචං පොලිශ් කරලම බලමුකො.. තෑන්ක්ස් මචෝ...
    මම මේ පලවෙනි පාරට බං පේන්ට් එකට දැම්මෙ වාහනයක්... කිසි දෙයක් දන් නෑ

    ලෙඩ්ඩු බස් හෝල්ට් වල බංකු උඩ ඔපරේශන් කරනවද බන් දොස්තරලා?

    උබලටත් මෝල් බන්. ඉස්සෙල්ලා වාහනයක් හම්බ උනහම ගත්තේ විකුනන්න නෙමේනම් මාසයක් දෙකක් දුවපන්

    උබ මගෙන් ඇහුවනම් මම කියනවනේ බන් පේන්ට් කරන්න තැනක්. හැබැයි 70ට බෑ. ඕකට අඩුම එක පනිනවා. හැබැයි "ටෲපර් එකක්" කරල දෙයි ඕක
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් මචං පොලිශ් කරලම බලමුකො.. තෑන්ක්ස් මචෝ...
    මම මේ පලවෙනි පාරට බං පේන්ට් එකට දැම්මෙ වාහනයක්... කිසි දෙයක් දන් නෑ

    ohoma thama ban.. kal yanakota thama igena ganne.. ilaga para meeta wada wede hodata karaganna puluwan.. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    බූත් එකක් නෑ බං. එලියෙ ගැහුවෙ.. දැං ඉතිං මොකක් කරන්නද.. ඔහොම තමයි බං

    ඕකට පේන්ට් එක හරියට කවලම් කරගන්නවත් බෑ. පොටි ඇදිල්ල කැපිල්ල අන්තිමයි බන්. ඒකයි අව්ල. ගහන එකා මහ පාරේ හරි ගහනවා
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;18210038 said:
    ලෙඩ්ඩු බස් හෝල්ට් වල බංකු උඩ ඔපරේශන් කරනවද බන් දොස්තරලා?

    උබලටත් මෝල් බන්. ඉස්සෙල්ලා වාහනයක් හම්බ උනහම ගත්තේ විකුනන්න නෙමේනම් මාසයක් දෙකක් දුවපන්

    උබ මගෙන් ඇහුවනම් මම කියනවනේ බන් පේන්ට් කරන්න තැනක්. හැබැයි 70ට බෑ. ඕකට අඩුම එක පනිනවා. හැබැයි "ටෲපර් එකක්" කරල දෙයි ඕක

    :lol::lol::lol:
    අපරාදෙ තමයි බං.. දැං මොනව කරන්නද..
    නම්බරේ සේව් කරගත්ත.. ඊලඟ වාහනේ අනිව උගෙන් තමයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18210038 said:
    ලෙඩ්ඩු බස් හෝල්ට් වල බංකු උඩ ඔපරේශන් කරනවද බන් දොස්තරලා?

    උබලටත් මෝල් බන්. ඉස්සෙල්ලා වාහනයක් හම්බ උනහම ගත්තේ විකුනන්න නෙමේනම් මාසයක් දෙකක් දුවපන්

    උබ මගෙන් ඇහුවනම් මම කියනවනේ බන් පේන්ට් කරන්න තැනක්. හැබැයි 70ට බෑ. ඕකට අඩුම එක පනිනවා. හැබැයි "ටෲපර් එකක්" කරල දෙයි ඕක

    70 watath gahanna tibba ban.. ape VAN ekatat giye 70i color change ekak kare.. Sikkens hebei gehuwe.. pare giyath herila balana tharam look ekak tiyenawa.. den ithin giya de giyawe.. karanna deyak na ne.. ilaga sere hodata karagai
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සිරාවට පොරගේ වැඩ නං එකෙන්ම සුපිරි.......:cool:

    paint වැඩ ඉතින් ගොඩක් මක බාස්ලා වවාගෙන කාලා වාහනෙත් විනාස කරලනේ ආපහු දෙන්නේ......:growl:
    මටත් අපේ vanette C22 එකෙන් හොඳ experience එකක් හම්බුනා.........:sorry:

    මගේ වයිෆ්ට ත්‍රීවිල් පකෙක් වෙට්ටුවක් දාන්න ගිහින් ගෑනි කාර් එක ඇන්නා ත්‍රීවිල් එකක. ත්‍රී වීල් එකේ 4න් 3ක් කුඩු කාර් එකේ පැත්තම ඉවරයි. ඕකා ගැහුව ගැහිල්ලක් මචන් අනේ අම්මෝ.......:love::love::love::love:ඉන්ටීරියර් ක්ලීනින් තියා අයා ෆ්‍රෙශ්නර් එකේ සුවදවත් ගිහින් තිබ්බේ නෑ ගෙදර ගේද්දි
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    70 watath gahanna tibba ban.. ape VAN ekatat giye 70i color change ekak kare.. Sikkens hebei gehuwe.. pare giyath herila balana tharam look ekak tiyenawa.. den ithin giya de giyawe.. karanna deyak na ne.. ilaga sere hodata karagai

    ඔව් බං මොනව කරන්නද.. කමක් නෑ මොකක් හරි ඉගෙන ගත්තනෙ.. ඊලඟ පාර ඉතින් වරදින් නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    IMAG0049.jpg

    Mekath DeBeer paint ekak.. booth na normal gahwwe..

    mekath polish karanna kalin gatta ekak.. ara orange peel eka thama kapanne.. meketh body filler 2k filler dala tiyenne.. but mamath asa booth ekaka dala pothe hetiyata wede karanna..

    mekath mage newe.. painter ekka 50% wage thama satis.. hmm lankawe ithin ohoma thama..
     
    Last edited: