Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Trooper ගැන කි‍යද්දි මතක් උනේ.......මේක මම දන්න මල්ලි කෙනෙක්ගේ වාහන‍යක්......:yes:
    පරම්පරාගත උරුම‍යක් හින්දා මලාට විකුණන්නේ නැතිලු.......:eek:

    UZRSGfV.jpg

    වාහනේ කණ්ණාඩි‍ය වගේ ති‍යාගෙන ඉන්නේ......අඩුගානේ අව්ව ති‍යන තැනක නවත්තන්නෙවත් නෑ........:lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    රත්තරං;18209918 said:
    කීයක් ගියාද මචන්?

    කිව්වට තරහ ගන්නවත් අවුල් යන්නවත් එපා

    "උප වියදම් කරපු දේට සාදාරනයක් වෙලා නෑ මචන්":no::no:

    කෝකටත් පොලිශ් කරලම බලමු. අම්බානක රැලි. නිකාන් උබ දුන්න බඩු ටික වනලා විතරයි

    ගොං මීමෙක් පොටි ඇදලා තියෙන්නේ. කිසිම වැඩකට නැතුව පලු පිටින් ඇදලා. දාරවල මුලු සේරම රවුම්

    පේන්ට් එක ලගට කරලා බලපන් දෝඩම් ලෙල්ලක් වගේ ඇති සර්ෆේස් එක. ෆ්ලැට් වෙයි කියලා හිතන්න බෑ

    පුරුදු වෙන්න පේන්ට් කරලා වගේ

    හිත රිදුනනම් සොරි මචෝ ඒත් මේවා නෙමේ පේන්ටින් කියන්නේ. තිබ්බ ඔරිජිනල් පේන්ට් එක මීට වඩා හොදයි මටනම්:sorry::sorry:

    මේ මගේ පෙන්ට් වැඩ කරන කුකුලා

    before

    10420132_846357502069691_3139839660814988855_n.jpg

    now

    10996539_846360378736070_4522202716349979512_n.jpg

    10996977_846360138736094_7394533074562834018_n.jpg

    10408862_720431201328989_642838279168907074_n.jpg

    10513350_733339180038191_7233479366820586477_n.jpg

    1972390_674239899281453_191439498_n.jpg

    10363577_711046092267500_8746593312858342311_n.jpg
    කො Image පෙනෙන්නෙ නැ
    :no:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    රත්තරං
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 13,203
    Join Date: Feb 2012
    Location: සිංහලයේ

    Today, 09:45 AM

    Quote:
    Originally Posted by Lakshan-Seram
    macho booth eke dala van ekak full paint gahanna keeyak wage yaida? api nam eliye dala gehuwe.. booth na mehe :no:

    0773935059

    Koheda machan meya inne. gampahada....?:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Trooper ගැන කි‍යද්දි මතක් උනේ.......මේක මම දන්න මල්ලි කෙනෙක්ගේ වාහන‍යක්......:yes:
    පරම්පරාගත උරුම‍යක් හින්දා මලාට විකුණන්නේ නැතිලු.......:eek:

    UZRSGfV.jpg

    වාහනේ කණ්ණාඩි‍ය වගේ ති‍යාගෙන ඉන්නේ......අඩුගානේ අව්ව ති‍යන තැනක නවත්තන්නෙවත් නෑ........:lol:

    • මේක "ටෲපර් එකක්" මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    IDG machan ubalage lite ace ekada ban ara KDH ekakuth ekka drift karanne? :P
    iye news walatath pennuwa :baffled:

    mata ubalage eke number eka mathaka na,eka 53- :rolleyes:

    නෑ නෑ උගේ එක නෙමේ. ඌ මේ නුවර පැත්තේ මෝල් බුවෙක්
    ඕක මේ මාසයක් විතර පරන කතාවක්. බීලා නටපු පිස්සුවක්. ඌම ඕක ෆේස්බුක් දැම්මේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් වැඩේ ගැන සෑහීමකට පත්වෙන්නෙ නම් නෑ මචං. :no:
    ඒත් ඉතිං දැන් පසුතැවිලා වැඩක් නෑ. පොලිෂ් පාරක් දීලා ගත්තම ඕක එච්චර පේන්නෙ නෑ. :) උඹ දැන් ආයි ඕක කපල ගහන්න එමෙ යන්න එපා. නිකං තව 30 ක් විතර කුඩු කරගන්නේ අපරාදේ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18210428 said:

    නෑ නෑ උගේ එක නෙමේ. ඌ මේ නුවර පැත්තේ මෝල් බුවෙක්
    ඕක මේ මාසයක් විතර පරන කතාවක්. බීලා නටපු පිස්සුවක්. ඌම ඕක ෆේස්බුක් දැම්මේ
    වීඩියෝ ?? :eek::eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මමත් වැඩේ ගැන සෑහීමකට පත්වෙන්නෙ නම් නෑ මචං. :no:
    ඒත් ඉතිං දැන් පසුතැවිලා වැඩක් නෑ. පොලිෂ් පාරක් දීලා ගත්තම ඕක එච්චර පේන්නෙ නෑ. :) උඹ දැන් ආයි ඕක කපල ගහන්න එමෙ යන්න එපා. නිකං තව 30 ක් විතර කුඩු කරගන්නේ අපරාදේ.

    දොර කටවල් හිටන් ඉතුරු කරලා වාහනේ දොරවල් වහලා මාස්කින් පාරක් ඇදලා ආයේ ඒ පාටම ගැහුවනම් හරි බන්

    මූ මේ ලීබඩු පොලිශ් කරන එකක්ද කොහෙද. අම්මපා මට කලානම් ගහක බැදලා තීන්ත පොවනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18210457 said:
    ඔෆිස් එකේ සහ යූටියුබ් බ්ලොක් සිංහලු.. අරූ දායි.:sorry:
    දාන්ට කියපංකෝ ඉක්මනට..
    යකෝ මේ ටිකේම රෑට පාටි නේ.. ප්‍රවෘත්තියක් බලාගත්ත දවසක් මතක නෑ :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18210483 said:
    දොර කටවල් හිටන් ඉතුරු කරලා වාහනේ දොරවල් වහලා මාස්කින් පාරක් ඇදලා ආයේ ඒ පාටම ගැහුවනම් හරි බන්

    මූ මේ ලීබඩු පොලිශ් කරන එකක්ද කොහෙද. අම්මපා මට කලානම් ගහක බැදලා තීන්ත පොවනවා

    ඔව් බං අව්ව තියන දවස්වලවත් නෙවෙයිද කොහෙදෝ ගහල තියන්නේ. ටිකදවසකින් බුබුලු දායිද කියලත් හිතෙනවා. උඩින් නිකං ලැකර් එක ඇරලා දාලා වගේ. බලපං කලින් පේන්ට් එක තියාගන හිටියනම් ඒත් එකක්. ඕක ෆුල් පේන්ට් කරේ අපරාදේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    දාන්ට කියපංකෝ ඉක්මනට..
    යකෝ මේ ටිකේම රෑට පාටි නේ.. ප්‍රවෘත්තියක් බලාගත්ත දවසක් මතක නෑ :sorry:

    කොල්ලෝ සෙට් එකක් බීලා සිල්වර් පාට KDH DX එකකුයි IDG ගේ වගේම ලයිට් ඒස් එකකුයි කනවා බන්. KDH එක කානුවකට වැටිලා නූලෙන් කුඩු නොවී බේරෙනවා, ආයේ කරවන් ඇවිත් කරකවනකොට ලයිට් ඒස් එකෙන් අනිනවා. වෙලාවට පස්සේ ටයර් එකට වදින්නේ. පිස්සු යක්කු. KDH එක පෙරලුනානම් අනිවා ඩොල්ෆින් වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් බං අව්ව තියන දවස්වලවත් නෙවෙයිද කොහෙදෝ ගහල තියන්නේ. ටිකදවසකින් බුබුලු දායිද කියලත් හිතෙනවා. උඩින් නිකං ලැකර් එක ඇරලා දාලා වගේ. බලපං කලින් පේන්ට් එක තියාගන හිටියනම් ඒත් එකක්. ඕක ෆුල් පේන්ට් කරේ අපරාදේ.

    හරි තැනකින් නොකරපු එකයි අව්ල බන්