Van modifications

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18249554 said:
    අද ගියේ නෑ කුකුලෝහ්.. හෙට හරි අනිද්දා හරි යනවා:):)

    එල එල කුකුලොහ් :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ආ කුකුලෝහ්

    මේ තියෙන්නේ ගියර් බොක්ස් එක. පැත්තෙන් තියෙන්නේ ලොකු බැරල් එකක්. ඒකත් එක්ක බලපන් සයිස් එක:baffled::baffled:

    allah_huwakbar_1.jpg

    ඇන්ජින් බ්ලොක් එක බලපන් ලග ඉන්න කුකුලගේ කකුලේ සයිස් එකත් එක්ක:baffled::baffled:

    allah_huwakbar_2.jpg

    මම මේ කල්පනා කරේ බන් මේකට පෙට්‍රෝල් ගහන්න ශෙඩ් වලට ගනීද කියලා:nerd::nerd::nerd:

    • Like
    Reactions: creed1

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18252362 said:
    ආ කුකුලෝහ්

    මේ තියෙන්නේ ගියර් බොක්ස් එක. පැත්තෙන් තියෙන්නේ ලොකු බැරල් එකක්. ඒකත් එක්ක බලපන් සයිස් එක:baffled::baffled:

    ඇන්ජින් බ්ලොක් එක බලපන් ලග ඉන්න කුකුලගේ කකුලේ සයිස් එකත් එක්ක:baffled::baffled:

    මම මේ කල්පනා කරේ බන් මේකට පෙට්‍රෝල් ගහන්න ශෙඩ් වලට ගනීද කියලා:nerd::nerd::nerd:

    ටහිකෙයි :baffled:

    ඕකට පෙට්‍රල් ගහන්න ගියාම සිංහාසනේ පහවෙලා බේරුනොත් ඇති :dull:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    pissu kora una yako.:dull::dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ටහිකෙයි :baffled:

    ඕකට පෙට්‍රල් ගහන්න ගියාම සිංහාසනේ පහවෙලා බේරුනොත් ඇති :dull:

    pissu kora una yako.:dull::dull::dull:

    පේන විදිහට ඇන්ජිමට මොකුත් වෙලා නෑ. රින්ග් සෙට් එක දැම්මනම් ඇතිවෙයි කිව්වා. හරියටම හෙට අනිද්දට කියන්නම් කිව්වා. සමහර විට රින්ග් ගෙවිලා තවත් තෙල් පිච්චෙන්න අරන් ලීටරේට කිලෝමීටරේ උනාම පොඩි ලෙඩක් ඇවිත්, බජට් එකෙන් තෙල් ගහගන්න බැරුව අයින් කරලා ගල් වෙන්න ඇති. මේක මම හොයලා බලපු විදිහට උපරිම 4.5ක් වගේ(ලු) තෙල් කරන්නේ . 120 එකනම් 7.5-8.5ක් තෙල් කරනවා කිසිම ගින්නක් නැතුව. මේකේ ගියර් බොක්ස් එකත් අව්ලක් නෑ කිව්ව. කෝකටත් දුවලම බලන්න වෙයි (මට හිතෙන විදිහට ).

    මම මුශ්ලිම් මුනියා නිසා තෙල් සෞදියෙන් නිකන් ලැබෙන නිසා හොදයි.:yes::yes::yes:
    ඔයාලත් අපේ ආගමට එන්න. රැව්ල වවපු ගමන් නිකන් තෙල් දෙනවා ශෙඩ් වලින්:cool::cool::cool:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;18252607 said:

    pitipassen fuel tank trailer ekakuth hook karaganin.ethakota thawath lesine.shed gaane rasthiyadu wenna one na.:P:P:P
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18252362 said:
    ආ කුකුලෝහ්

    මේ තියෙන්නේ ගියර් බොක්ස් එක. පැත්තෙන් තියෙන්නේ ලොකු බැරල් එකක්. ඒකත් එක්ක බලපන් සයිස් එක:baffled::baffled:
    ඇන්ජින් බ්ලොක් එක බලපන් ලග ඉන්න කුකුලගේ කකුලේ සයිස් එකත් එක්ක:baffled:මම මේ කල්පනා කරේ බන් මේකට පෙට්‍රෝල් ගහන්න ශෙඩ් වලට ගනීද කියලා:nerd:

    මෙක රොකට්ටුවක එකකට වඩා පොඩ්ඩක් පොඩි ඇතිනෙ.:nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18252607 said:

    පේන විදිහට ඇන්ජිමට මොකුත් වෙලා නෑ. රින්ග් සෙට් එක දැම්මනම් ඇතිවෙයි කිව්වා. හරියටම හෙට අනිද්දට කියන්නම් කිව්වා. සමහර විට රින්ග් ගෙවිලා තවත් තෙල් පිච්චෙන්න අරන් ලීටරේට කිලෝමීටරේ උනාම පොඩි ලෙඩක් ඇවිත්, බජට් එකෙන් තෙල් ගහගන්න බැරුව අයින් කරලා ගල් වෙන්න ඇති. මේක මම හොයලා බලපු විදිහට උපරිම 4.5ක් වගේ(ලු) තෙල් කරන්නේ . 120 එකනම් 7.5-8.5ක් තෙල් කරනවා කිසිම ගින්නක් නැතුව. මේකේ ගියර් බොක්ස් එකත් අව්ලක් නෑ කිව්ව. කෝකටත් දුවලම බලන්න වෙයි (මට හිතෙන විදිහට ).

    මම මුශ්ලිම් මුනියා නිසා තෙල් සෞදියෙන් නිකන් ලැබෙන නිසා හොදයි.:yes::yes::yes:
    ඔයාලත් අපේ ආගමට එන්න. රැව්ල වවපු ගමන් නිකන් තෙල් දෙනවා ශෙඩ් වලින්:cool::cool::cool:

    එහෙම උනොත් වැඩේ අත උඩින් ලාබයි නේ :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18252362 said:
    ආ කුකුලෝහ්

    මේ තියෙන්නේ ගියර් බොක්ස් එක. පැත්තෙන් තියෙන්නේ ලොකු බැරල් එකක්. ඒකත් එක්ක බලපන් සයිස් එක:baffled::baffled:

    ......................

    මම මේ කල්පනා කරේ බන් මේකට පෙට්‍රෝල් ගහන්න ශෙඩ් වලට ගනීද කියලා:nerd::nerd::nerd:

    අප්පට සිරි කිව්වලු ඇන්ජිමේ සයිස් එක. :shocked: ඕක කුලප්පු වෙනකොට අහල පහල තියන විසෙල්, වීවා, ඇල්ටො, කලීෂා විසිවෙයි සට සට ගාලා. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18252607 said:

    පේන විදිහට ඇන්ජිමට මොකුත් වෙලා නෑ. රින්ග් සෙට් එක දැම්මනම් ඇතිවෙයි කිව්වා. හරියටම හෙට අනිද්දට කියන්නම් කිව්වා. සමහර විට රින්ග් ගෙවිලා තවත් තෙල් පිච්චෙන්න අරන් ලීටරේට කිලෝමීටරේ උනාම පොඩි ලෙඩක් ඇවිත්, බජට් එකෙන් තෙල් ගහගන්න බැරුව අයින් කරලා ගල් වෙන්න ඇති. මේක මම හොයලා බලපු විදිහට උපරිම 4.5ක් වගේ(ලු) තෙල් කරන්නේ . 120 එකනම් 7.5-8.5ක් තෙල් කරනවා කිසිම ගින්නක් නැතුව. මේකේ ගියර් බොක්ස් එකත් අව්ලක් නෑ කිව්ව. කෝකටත් දුවලම බලන්න වෙයි (මට හිතෙන විදිහට ).

    මම මුශ්ලිම් මුනියා නිසා තෙල් සෞදියෙන් නිකන් ලැබෙන නිසා හොදයි.:yes::yes::yes:
    ඔයාලත් අපේ ආගමට එන්න. රැව්ල වවපු ගමන් නිකන් තෙල් දෙනවා ශෙඩ් වලින්:cool::cool::cool:

    එහෙනම් පට්ටනේ :love:
    හිටපංකෝ මමත් උඩ රැව්ල ගාලා යට රැව්ල විතරක් වවලා ටින්ට් කරනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිතපංකෝ ඔය එන්ජින් එක විසෙල් එකකට තිබ්බ නම්. :baffled:
    ඇන්ජිම ගැලවිලා තනියෙන් යයි, විසෙල් එක මහ පොළව බදාගෙන පතබෑවෙලා තියෙයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අප්පට සිරි කිව්වලු ඇන්ජිමේ සයිස් එක. :shocked: ඕක කුලප්පු වෙනකොට අහල පහල තියන විසෙල්, වීවා, ඇල්ටො, කලීෂා විසිවෙයි සට සට ගාලා. :baffled:

    රත්තරං කෘසරේට පෙට්‍රල් ගැසීමට පෙර.......

    14775353_lion_329934c.jpg

    රත්තරං කෘසරේට පෙට්‍රල් ගැසීමෙන් පසු.......

    Emaciated-male-African-lion.jpg