Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan mama wahana gana mukuth danne na. bus license thiyenne a unata hriyata elawanna ba.. onna okai thathwe. puluwanam thawa visthara tikak dapan...:baffled::baffled:

    මේ තියන්නේ මචං කාර් එක. හොදට පැට්‍රල් කරනවා. ඒ වගේම පාට්ස් තියනවා. පුලුවන් නම් ෆුල් ඔප්ෂන් එකක් හොයල ගනිං. නැවත විකුණ ගන්නත් අමාරුවක් නෑ.
    Nissan_Sunny_1987.JPG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    amma umba awada mama me PM ekak danna haduwa vitharai.. mokak hari idea ekak depan ko ethin. mokak gaththath hadana wadeta umba langata thama genne..:D:D
    මොකො මචන් කේස් ඒක මම තාම මුල ඉදන් බැලුවේ නැ මචන් කොහේද මුන් රේස් යනවානේ
    PM ඒකක් හරි දාපන් මචන්
    හෙට තමා බලන්න ඉන්නේ මුල ඉදලාම මො‍කද වෙලා තියෙන්නේ කියලා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අරකට තද රෝසද හොඳ? ලා රෝසද?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ තියන්නේ මචං කාර් එක. හොදට පැට්‍රල් කරනවා. ඒ වගේම පාට්ස් තියනවා. පුලුවන් නම් ෆුල් ඔප්ෂන් එකක් හොයල ගනිං. නැවත විකුණ ගන්නත් අමාරුවක් නෑ.

    :love:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ තියන්නේ මචං කාර් එක. හොදට පැට්‍රල් කරනවා. ඒ වගේම පාට්ස් තියනවා. පුලුවන් නම් ෆුල් ඔප්ෂන් එකක් හොයල ගනිං. නැවත විකුණ ගන්නත් අමාරුවක් නෑ.
    Nissan_Sunny_1987.JPG

    ela machan okatada doctor sunny kiyanne ??:D:D

    මොකො මචන් කේස් ඒක මම තාම මුල ඉදන් බැලුවේ නැ මචන් කොහේද මුන් රේස් යනවානේ
    PM ඒකක් හරි දාපන් මචන්
    හෙට තමා බලන්න ඉන්නේ මුල ඉදලාම මො‍කද වෙලා තියෙන්නේ කියලා

    mekai puthe wade. mama next august lanawe padinchiyata enawa. ethin gedara pavichiyata mokk hari car poddak ganna baluwe. mata Indian magul hari yanneth na. me welawe loku ganak yata karannath ba ekai baluwe 7 katawage ekak hoya ganna puluwan da kiyala..:D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ela machan okatada doctor sunny kiyanne ??:D:D
    mekai puthe wade. mama next august lanawe padinchiyata enawa. ethin gedara pavichiyata mokk hari car poddak ganna baluwe. mata Indian magul hari yanneth na. me welawe loku ganak yata karannath ba ekai baluwe 7 katawage ekak hoya ganna puluwan da kiyala..:D:D
    MR.Tom කියපු සනිය නම් මරු මචන් ඹය ගානට තියෙන්න ඉතින් ඒක තමා තව corona ඒ‍ෙහේමත් තියෙනවා දැන් මාකට් ඒක නම් අද බලන ඒක නෙවේ හෙට තියෙන්නේ ඒක පාරට අඩු වෙනවා වැඩි වෙනවා
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    MR.Tom කියපු සනිය නම් මරු මචන් ඹය ගානට තියෙන්න ඉතින් ඒක තමා තව corona ඒ‍ෙහේමත් තියෙනවා දැන් මාකට් ඒක නම් අද බලන ඒක නෙවේ හෙට තියෙන්නේ ඒක පාරට අඩු වෙනවා වැඩි වෙනවා

    ela machan mama balannam. thawa 3 month thiyenawa SL anna. awama tthama ganna ona. ethakota mama umbaat call krannam. :D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan oya deka compare kaloth mokadda wadiya honda ??

    වැඩිය හොද ඉතිං ඩොක්ට සනිය තමයි. හැබැයි හොදට තියන එකක් 9.75 ට වැඩි වෙනව මචං. ඔය නම් ලංකාවේ දාපුවා ඇත්ත නම් FB12 තමයි ට්‍රැඩ් සනිය‍. FB13 තමයි ඩොක්ට සනිය. ඔය බඩාගේ තියන එක FB15 නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩිය හොද ඉතිං ඩොක්ට සනිය තමයි. හැබැයි හොදට තියන එකක් 9.75 ට වැඩි වෙනව මචං. ඔය නම් ලංකාවේ දාපුවා ඇත්ත නම් FB12 තමයි ට්‍රැඩ් සනිය‍. FB13 තමයි ඩොක්ට සනිය. ඔය බඩාගේ තියන එක FB15 නේ.

    බඩාගෙ එක හයිබ්‍රිඩ් FB15 එකක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩිය හොද ඉතිං ඩොක්ට සනිය තමයි. හැබැයි හොදට තියන එකක් 9.75 ට වැඩි වෙනව මචං. ඔය නම් ලංකාවේ දාපුවා ඇත්ත නම් FB12 තමයි ට්‍රැඩ් සනිය‍. FB13 තමයි ඩොක්ට සනිය. ඔය බඩාගේ තියන එක FB15 නේ.

    FB12 ට්‍රැඩ් සනි
    FB13 ඩොක්ටර් සනි
    FB15 බඩා සනි

    :yes::yes::yes: