Van modifications

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හිතපංකෝ ඔය එන්ජින් එක විසෙල් එකකට තිබ්බ නම්. :baffled:
    ඇන්ජිම ගැලවිලා තනියෙන් යයි, විසෙල් එක මහ පොළව බදාගෙන පතබෑවෙලා තියෙයි.

    machan aluth wandiyak ganna me welawe vidiyak na. mata puluwan kiyapan normal gedara pawichciyata honda 5 lak wage dela aran thawa 2 lak wage viyadam karala okkoma 7 kata wage goda daganna puluwan wahayak lankawe hoya ganna puluwanda ??:rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං කෘසරේට පෙට්‍රල් ගැසීමට පෙර.......

    රත්තරං කෘසරේට පෙට්‍රල් ගැසීමෙන් පසු.......

    :shocked: උඹත් ඔරියන් තුමාද මොකාද එකා වගේ වෙන්න තියන දේවල් කියනවද :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan aluth wandiyak ganna me welawe vidiyak na. mata puluwan kiyapan normal gedara pawichciyata honda 5 lak wage dela aran thawa 2 lak wage viyadam karala okkoma 7 kata wage goda daganna puluwan wahayak lankawe hoya ganna puluwanda ??:rofl::rofl::rofl:

    ඇයි මචං ට්‍රැඩ් සනිය තියන්නේ. :love: 7 කට විතර ගන්න පුලුවන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;18252621 said:
    හ්ම්ම් .... කලුපාට:rolleyes::rolleyes::rolleyes:

    custom-black-toyota-toyota-land-cruiser-100_1234.jpg

    kalu katha anatha ookata galapenna sinhalayo. walatharage hila wage :rofl::rofl:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඇයි මචං ට්‍රැඩ් සනිය තියන්නේ. :love: 7 කට විතර ගන්න පුලුවන්.

    machan mama wahana gana mukuth danne na. bus license thiyenne a unata hriyata elawanna ba.. onna okai thathwe. puluwanam thawa visthara tikak dapan...:baffled::baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan mama wahana gana mukuth danne na. bus license thiyenne a unata hriyata elawanna ba.. onna okai thathwe. puluwanam thawa visthara tikak dapan...:baffled::baffled:
    වැන් කටුවක් ගනින් මචන් ඒලවන්න පුරුදු වෙන්න නම් ලෙසියි වැඩේ කාර් ඒකේ හොම්බත් ඒක්කලා ටිකක් ආමාරුයි හුරු වෙනකන්
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    වැන් කටුවක් ගනින් මචන් ඒලවන්න පුරුදු වෙන්න නම් ලෙසියි වැඩේ කාර් ඒකේ හොම්බත් ඒක්කලා ටිකක් ආමාරුයි හුරු වෙනකන්

    amma umba awada mama me PM ekak danna haduwa vitharai.. mokak hari idea ekak depan ko ethin. mokak gaththath hadana wadeta umba langata thama genne..:D:D