Van modifications

xshax

Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    macho meke thiyena fog light hoyaganna thiyeda?
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      80 KB · Views: 65

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    onna aluth ma wage sunroof ekak ussan awa.. me wage ekak hoyaganna nam tikak amarui.. eth adurana kama nisa tikak aduwen cover ekai glass ekai dekama gatta.. issaraha pette water drains malakada kala tibba.. eth awlak na.. hil wela na.. mama hodata sudda karala oil primer gewa ilaga paint eka enakan wath tiyaganna one nisa..

    54- welath, me condition eka gena mata happy :)

    Old one:

    IMG_3890.jpg~original

    New:

    IMG_3891.jpg~original

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Machan raththran

    BMW E36 318i eka gana mokada hithanne , market value eka tiyana leda ahema

    49678d1216809139-f-s-s-bmw-92-318i-e36-auto-alloys-etc-wia94d.jpg

    මේ ලෝකේ කාර් හදන කම්පැනි තමයි මර්සිඩීස් , BMW කියන්නේ

    ජපන් ඒවා ඕවා එක්ක ගත්තහම නිකන්ම නිකන් රෝද හතරේ යන්තර විතරයි

    ඒත්..... වාහන වලට අත දිග ඇරලා වියදම් කරන්න බැරිනම් නිකමටවත් ඕවා ගැන හිතන්නවත් එපා (විශේශෙන් ලංකාවේ )
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    onna aluth ma wage sunroof ekak ussan awa.. me wage ekak hoyaganna nam tikak amarui.. eth adurana kama nisa tikak aduwen cover ekai glass ekai dekama gatta.. issaraha pette water drains malakada kala tibba.. eth awlak na.. hil wela na.. mama hodata sudda karala oil primer gewa ilaga paint eka enakan wath tiyaganna one nisa..

    54- welath, me condition eka gena mata happy :)

    යකො මරුනේ මචන් මේක නම් අඩුවට හම්බුනා කියන්නේ මාරම වටිනවා හොයන්නත් අඩුයිනේ මචන්
    මම දවසක් අපේ ගෙවල් පැත්තේ ෂොප් ඒකක් පිටිපස්සේ දොරක් දාලා තිබුනා ස්පොයිලර් ඒකත් ඒක්කලා මම බස් ඒකේ යනගමන් මට උබව මතක් වෙලා දවස් 2කට පස්සේ ගියා බලන්න බඩු නැ උස්සගෙන ගිහින් :angry::angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    macho meke thiyena fog light hoyaganna thiyeda?
    buffer ඒක පිටින්ම ගත්තොත් නම් හොයාගන්න පුලුවන් වෙවි මම හිතන්නේ
    නැත්තම් ලගින් යන 2ක් නම් හොයගෙන්න පුලුවන් පංචිකාවත්තේ ගියොත්
    Noah නම් saman_cool තමා ඉතින් :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18257927 said:
    මහ කුප්ප මිනිස්සු අප්පා...:no::no::no:

    මුන්ට විසෙල් එකක් ඇරෙන්න වාහනයක් ගන්න නොලැබේවා:frown::frown:
    මමත් දැක්කා ත්රෙඩ් ඒකක් දාගෙන නටනවා උන්ගේ ආතල් ඒකනේ අරගෙන කෙලඋනාම උන්ටනේ බන් මොනා කරන්නද පවට කරගහන්න ඹනේම නම් ඉතින්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මමත් දැක්කා ත්රෙඩ් ඒකක් දාගෙන නටනවා උන්ගේ ආතල් ඒකනේ අරගෙන කෙලඋනාම උන්ටනේ බන් මොනා කරන්නද පවට කරගහන්න ඹනේම නම් ඉතින්

    කෝ බං ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එකක් දියන්කො
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    යකො මරුනේ මචන් මේක නම් අඩුවට හම්බුනා කියන්නේ මාරම වටිනවා හොයන්නත් අඩුයිනේ මචන්
    මම දවසක් අපේ ගෙවල් පැත්තේ ෂොප් ඒකක් පිටිපස්සේ දොරක් දාලා තිබුනා ස්පොයිලර් ඒකත් ඒක්කලා මම බස් ඒකේ යනගමන් මට උබව මතක් වෙලා දවස් 2කට පස්සේ ගියා බලන්න බඩු නැ උස්සගෙන ගිහින් :angry::angry:

    aparade ban.. me sunroof ekatath buyers la dennek awit tibba.. deela na.. labana 28 porak japan yanawa kiwwa.. pora kiwwa tibboth galawala ewannam kiyala hood ekai, spoiler ekai.. ada mawanelle giya.. differential ekak tiyanne kattiya kiwwa ba tiyanna.. meke awlak na kiyala.. hub razor ekak denma wede goda boru na kattiyage aduragena fit unoth ela ma thaama ithin.
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    buffer ඒක පිටින්ම ගත්තොත් නම් හොයාගන්න පුලුවන් වෙවි මම හිතන්නේ
    නැත්තම් ලගින් යන 2ක් නම් හොයගෙන්න පුලුවන් පංචිකාවත්තේ ගියොත්
    Noah නම් saman_cool තමා ඉතින් :rolleyes:

    hmmm try korala ballanam koo
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සමහර ඉපදුන කරුමෙට ජීවත් වෙන අමන බුවාලගේ කමෙන්ට් දැක්කම ත්‍රෙඩ් දැමිල්ලත් එපා වෙනව බං :angry:
    අනේ මන්දා බන් කාලකන්නි අර කව්රු හරි කියවලා දෙයක් ඉගෙනගත්තාම සතුටක් තියෙන නිසා දානවා ඇරෙන්න නැත්තම් නම් කිසිම තෙරුමක් නැ ‍
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    aparade ban.. me sunroof ekatath buyers la dennek awit tibba.. deela na.. labana 28 porak japan yanawa kiwwa.. pora kiwwa tibboth galawala ewannam kiyala hood ekai, spoiler ekai.. ada mawanelle giya.. differential ekak tiyanne kattiya kiwwa ba tiyanna.. meke awlak na kiyala.. hub razor ekak denma wede goda boru na kattiyage aduragena fit unoth ela ma thaama ithin.
    අන්න ඒහේම ගෙන්න ගන්න පුලුවන්නම් මාරම වටිනවා මචන්
    හොද මිනිස්ස ඉන්නවා මචන් ගොන්නු අතරේත් ඒ ව‍ගේ කෙනෙක්ව අදුර ගන්න ඒකත් වටිනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සමහර ඉපදුන කරුමෙට ජීවත් වෙන අමන බුවාලගේ කමෙන්ට් දැක්කම ත්‍රෙඩ් දැමිල්ලත් එපා වෙනව බං :angry:
    මේ ත්රේඩ් ඒක බල බල ඉදලා ඒලකිරියට ඒකතු උනා කියාගෙන කට්ටිය රේජිස්ටර් උනානේ හැබැයි උන් ඒකෙක් වත් මේ ත්රෙඩ් ඒකට අඩුම තරමේ බම්ප් ඒකක් වත් දාන්නේ නැ අර shamninda ඇරෙන්න ඉතින් ආයේ වෙන කුමන කතාද
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න තව පොටො 2ක් දැන් ඒ පැත්ත නම් ඉවරයි
    p10%2B%283%29.jpg

    p10%2B%284%29.jpg

    දන්නවාද ඇයි ඹය ඩිසල් ටැංකියට උඩින් කලු පාට කැල්ලක් තියෙන්නේ කියලා ?
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඹන්න තව පොටො 2ක් දැන් ඒ පැත්ත නම් ඉවරයි
    දන්නවාද ඇයි ඹය ඩිසල් ටැංකියට උඩින් කලු පාට කැල්ලක් තියෙන්නේ කියලා ?

    නෑහෑ....කියමුකෝ බලන්ඩ අපිටත් දෑනගන්ඩ......(fuel vapor ටෑන්කියෙන් exhaust කරන්ඩද, නෑත්නම් fuel අඩු වෙත්දි අතිවෙන vacuum එකට air intake ගන්ඩද)