රත්තරං;18270387 said:
හදන්නනම් චිරාත් කාලයක් යයි වගේ. ඇන්ජිමේ බඩු ටික එන්නම මාසෙකට වැඩිය යයි
ඔව් බන් මම පෙට්‍රල් එච්චර බලන්නේ නෑ
අනික දුර යද්දි 5ක් වත් කරයි. ලොකු ඇන්ජින් දුරට සැපයි ලගට දුකයි
එපා වෙනවනෙ බන් කාලයක්ම බලන් ඉන්න ගිහාම.මැනුවල් බොක්ස් එකක් තිබ්බොත් නරකද.

) දිව්වා ගෙවෙනකම්ම.





හැබැයි ගලවන්න කලින් තිබ්බ ගතිය නෑ රිපෙයාර් කලාම.

ස්විච් එක කඩාගෙන.
