Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ කාර් එකේ එන්ජිම නම් ඩීසල් වුනාට බබා වගේ දුවනවා (පෙට්‍රල් වගේ නෙමේ ඒත් සෑහෙන්න හොඳයි ඩීසල් එකක් විදියට).. කොරොල්ලා 110 එකක්. දැන්නම් ගෙවිල තියෙන්නේ ටිකක්.රෙපෙයාර් කලොත් කර කර මගුල ආවොත් නම් එපා වෙනවා..:sorry:

    ඉස්සර තිබ්බ L300 එකට තිබ්බ 2C එන්ජිමක්. ඒකත් හ්ම් සද්දෙට(පෙට්‍රල් වගේ නෙමේ ඒත් ඩීසල් එකක් විදියට හොඳ සද්දෙට:yes:) දිව්වා ගෙවෙනකම්ම. :yes:රිපෙයාර් කලා විතරයි සද්දෙ අවුල්.:sorry: තෙල් කිරිල්ලෙ ඇදිල්ලෙ අවුලක් නෑ සද්දෙ තමා...:sorry:

    මොකක්ද ඕකට හේතුව.. :confused:
    2C කියන්නේ ජපනා හදපු සුපිරිම එන්ජිමක් තමා 2L ඒන්ජිම ඇරුනාම
    ඒකනේ තාම 110 ලිට්ඒස් ටව්න්එස් බර ගනන් කියන්නේ
    ඹය එන්ජිම ගොඩක් ඉක්මනට ගෙවෙනවා හරියට ඹයිල් ඒහේම මාරු කරන්නේ නැතුව දිව්වාම එතකොට ඒන්ජිම ස්ටාට් කරන්නත් අමාරුයි
    කොහොමත් 2C එන්ජිම ස්ටාට් ඒකට හිට් කරන්නම ඹනේ මන් දන්න විදියට නැත්තම් ස්ටාට් ඒකට හොරයි
    2C එන්ජිමක් ගලවලා මුල ඉදලාම හැදුවා මචන් අපේ වැන් ඒකේ
    සදේදේ ගොඩාක් ඒන්නේ නැ අපේ ඒකේ නම් ඒත් අර ඹරිජිනල් තියෙනවාට වඩා ටිකක් ඒනවා ඒක අපේ බාස් මමා නම් කිව්වේ අපි හෙඩ් ඒක ඒහේම පෙස්ට් කරාම ආ අනික් ඒක තමා ඹකේ සම්ප් ඒකට රබර් සිල් ඒකක් ඒන්නෙත් නැ එතනට දාන්නේ සිලිකන් අනික් ඒක ඹයිල් පොම්පේ ගෙව්නාම සද්දේ වැඩි අනික් පුදානම දේ තමා ඉංජෙක්ටර් පොම්මේ
    ගෙදර තියාගන්න වාහනයක් නම් රිං සෙට් ඒකක් බස්සලා හදා ගත්තාට පාඩු නැ එන්ජිම හරියට තියෙනවානම් 15Km දුවන්න පුලුවන් ලිටරෙන් :shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලක්ෂ 3ට ඔන්න මෙන්න තියෙන්නේ එන්ජිම. හැබැයි බබා වගේ දුවනව තාම. :yes:

    එහෙම සීන් එකක් වෙන්න ඇති. එක්කෝ බෝර් කලාම වෙන සුලු වෙනසත් බලපානවද දන්නෑ. අපේ රිපෙයාර් කරපු එන්ජින් දෙකක්ම ඔහොමයි. ගලවන්න කලින් සද්දෙ එල. රිපෙයාර් කලාම...:sorry: කොහොමහරි ගලෝපු ගමන් අර මගුල එනවා. :sorry:මෙහෙ බාස්ලත් වගකියන්න ඕනෙ ඇති ඕකට..:angry:
    රිං සෙට් ඒක දැම්මේ ස්ටැන්ඩඩ් නෙවේ නේද ? ඒක තමා කෙස් ඒක සද්දේ ගැන වැඩිය හිතන්න ඒපා මචන් ගොඩාක් හැදුවාම ඒහේම වෙනවා
    අපේ ගෙදර තියාගන්න වාහනේ නිසා ස්ලිව් පවා ගැහුවා ඒකෙන් සද්දේ ටිකක් අඩුයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිරාවට මේක හැරෙන්නේ කොහෙටද කියලා හිතාගන්න බෑ..:baffled:
    0011or_04_z%2Bgm_vs_ford_4x4_steering_battle_insider%2Bwhite_exterior_rear_view.jpg

    පිටිපස්සටත් ඉස්සරහට වගේ 4 wheel බාර් ඒකක් තියලා කෙලින්ම ගියර් පෙට්ටියෙන් ඩිප් ඒකට දිලා තියෙන්නේ ඹය තියෙන දිගට වෙන නම් මුකුත් කරන්න බැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මචන් හොන්ඩ මොකක්හරි කාර් එකක් ආවද 4 වීල් ස්ටියරින් තියන...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2C කියන්නේ ජපනා හදපු සුපිරිම එන්ජිමක් තමා 2L ඒන්ජිම ඇරුනාම
    ඒකනේ තාම 110 ලිට්ඒස් ටව්න්එස් බර ගනන් කියන්නේ
    ඹය එන්ජිම ගොඩක් ඉක්මනට ගෙවෙනවා හරියට ඹයිල් ඒහේම මාරු කරන්නේ නැතුව දිව්වාම එතකොට ඒන්ජිම ස්ටාට් කරන්නත් අමාරුයි
    කොහොමත් 2C එන්ජිම ස්ටාට් ඒකට හිට් කරන්නම ඹනේ මන් දන්න විදියට නැත්තම් ස්ටාට් ඒකට හොරයි
    2C එන්ජිමක් ගලවලා මුල ඉදලාම හැදුවා මචන් අපේ වැන් ඒකේ
    සදේදේ ගොඩාක් ඒන්නේ නැ අපේ ඒකේ නම් ඒත් අර ඹරිජිනල් තියෙනවාට වඩා ටිකක් ඒනවා ඒක අපේ බාස් මමා නම් කිව්වේ අපි හෙඩ් ඒක ඒහේම පෙස්ට් කරාම ආ අනික් ඒක තමා ඹකේ සම්ප් ඒකට රබර් සිල් ඒකක් ඒන්නෙත් නැ එතනට දාන්නේ සිලිකන් අනික් ඒක ඹයිල් පොම්පේ ගෙව්නාම සද්දේ වැඩි අනික් පුදානම දේ තමා ඉංජෙක්ටර් පොම්මේ
    ගෙදර තියාගන්න වාහනයක් නම් රිං සෙට් ඒකක් බස්සලා හදා ගත්තාට පාඩු නැ එන්ජිම හරියට තියෙනවානම් 15Km දුවන්න පුලුවන් ලිටරෙන් :shocked:

    අපේ 2C තියපු L300 එක ඉස්සර 16ක් විතර කලා බන්.. :yes:
    ස්ටාර්ට් එක නම් වදිනවා මචන් එකපාරින්. වෙන්න ඇති මචෝ..කොහොමත් ඔරිජිනල්ම තත්වෙ තියෙන්නේ නෑනේ ගෙවෙනකම් දිව්වම. පොම්පෙත් බලපානව ඇති.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රිං සෙට් ඒක දැම්මේ ස්ටැන්ඩඩ් නෙවේ නේද ? ඒක තමා කෙස් ඒක සද්දේ ගැන වැඩිය හිතන්න ඒපා මචන් ගොඩාක් හැදුවාම ඒහේම වෙනවා
    අපේ ගෙදර තියාගන්න වාහනේ නිසා ස්ලිව් පවා ගැහුවා ඒකෙන් සද්දේ ටිකක් අඩුයි

    හරියටම මතක නෑ මචන් ඒකනම්. මුලින්ම රිපෙයාර් කරපු එකට නම් දැම්මේ ස්ටෑන්ඩර්ඩ් සයිස් නෙමේ මතක විදියට.:yes: එල එල.:cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ 2C තියපු L300 එක ඉස්සර 16ක් විතර කලා බන්.. :yes:
    ස්ටාර්ට් එක නම් වදිනවා මචන් එකපාරින්. වෙන්න ඇති මචෝ..කොහොමත් ඔරිජිනල්ම තත්වෙ තියෙන්නේ නෑනේ ගෙවෙනකම් දිව්වම. පොම්පෙත් බලපානව ඇති.:)
    අන්න ඒකනේ මචන් ඹය තෙල් කිරිම නිසා තාමා අපේ උන් ඒන්ජිම මාකට් කරේ
    අපේ ඒකෙ නම් 12 වගේ තමා ඩිසල් ටිකක් වැඩියෙන් තියලා තියෙන්නේ පාගන්නන ;)

    අපේ අයියා කිව්වා මචන් එකක් දැක්ක කියලා.. මහේෂයගෙන් අහල බලන්න ඕනේ..:yes:
    හදලා ඇති මචන් ඹක ගොඩක් හදන්නේ off road වලට තමා වංගුව ලග නවන්න පුලුවන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මැද දොරේ යට කැපිමට සිදුවිය නැත්තම් ඇලොවිල් දාන්න බැ ඒහේම දැම්මොත් දොර අරින්න බැ :shocked:
    p24%2B%281%29.jpg

    p24%2B%283%29.jpg

    හොයන්න නම් අමාරුයි නේ :confused:
    p24%2B%284%29.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මැද දොරේ යට කැපිමට සිදුවිය නැත්තම් ඇලොවිල් දාන්න බැ ඒහේම දැම්මොත් දොර අරින්න බැ
    හොයන්න නම් අමාරුයි නේ :confused:

    [/CENTER]

    එහෙමත් සීන් එකක්ද :shocked: හොයන්න නම් අමාරුයි තමයං මචං
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මැද දොරේ යට කැපිමට සිදුවිය නැත්තම් ඇලොවිල් දාන්න බැ ඒහේම දැම්මොත් දොර අරින්න බැ :shocked:

    p24%2B%283%29.jpg

    හොයන්න නම් අමාරුයි නේ :confused:

    onna okai boku alloy wheel denmahama case eka wenne.. ape eke nam oya case eka awe na.. mokada wediya eliyata penala neti nisa..

    saraneru walin eliyata ganna ne tibbe.. :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    onna okai boku alloy wheel denmahama case eka wenne.. ape eke nam oya case eka awe na.. mokada wediya eliyata penala neti nisa..

    saraneru walin eliyata ganna ne tibbe.. :(
    ගන්න බැ පොඩ්ඩක් ගන්න පුලුවන් ඒ ගත්තාම ඉස්සරහ දොරයි කණුවයි අතර තියෙන පරතරේ වෙනස් වෙනවා ඒතකොට කැත වෙනවා අපි කලින් හදපු ෂෙල් ඒකෙත් ඹය වැඩේ කරා :D
    ඇලොවිල් dana ekath lesi naha balanakota.
    අනික් වාහන වලට නම් අව්ලක් නැ මචන් මේකේ දොර වක්ක ගහලානේ ඒන්නේ ඒකයි වැඩේ :baffled:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18270451 said:
    ඔව් ඒකනම් ඇත්ත..

    මම 120යේ කොලඹ ඉදන් මාතලේ ගිහින් එනවා ලීටර 45න් 50න්

    180km/7.5kmplx2 = 48L

    කෲසරේ 5ක් කලොත් 180/5x2 = 72L

    අපෝ අව්ලක් නෑ බන්. ඕක මම ලග දුවන්නේ නෑ කීයටවත්

    පොඩි වාහන වලට වඩා දුර යන්න ලේසී ලොකු ඒවගේ. අනික කෲසර් එකට මාර්ග නීති කඩන්න ඉරි කපන්න නීතියෙන්ම අවසරේ තියෙනවනේ.. :lol::lol:

    කොහොමත් වාහනේ සයිස් එකයි උබේ සයිස් එකයි දැක්කම පොලිසියෙන් අල්ලන්න්නෙ නැ තමයි.:lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න දොර කපපු ඒකේ වෙනස් කම
    මේ තියෙන්නෙ ඒන විදිය
    p25%2B%281%29.jpg

    මේහේම තමා දැන් තියෙන්නේ
    p24%2B%283%29.jpg

    ලොකු වෙනසක් නැ වගේ නේ :baffled: ඹය උඩින් රතු පාටට ඇදලා තියෙන පටිය තමා අයින් කරේ ඇයි දන්නැ ඒහේම ඒකක් ඇවිල්ලා තියෙන්නේ :confused:

    p25%2B%282%29.jpg

    සාමානයෙන් දොර තියෙන්නේ මෙහේමයි ඹය රව්ම් කරලා තියෙන සැට් ඒක තමා වදින්නේ
     
    • Like
    Reactions: apjayasooriya

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    machan,
    Umbe thread eken maara dewal tikak igena gaththa ,
    good work brother.

    umba athulu Pol mama, Raththaran, sankapala, Mr.Tom mekii nokiii oba hamage danuma bedaa diima gana bohomathma sthuthiy machan.:yes:
     
    • Like
    Reactions: IDG

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අව්රුදු ආතල් හෙට රැයින් ඉවරයි සිංහලු..සේවයට වාර්තා කරන්න වෙනවා.. ආයේ මාසෙකින් විතර එද්දි බඩු ටික ඇවිත් තිබ්බොත් කෲසරේ අමුනගන්න පුලුවන්:yes::yes: