ආ මේ උඹ වාහනේ කෑලි ගැනද කිව්වෙ![]()
අපි ඔය ජංගි වලට රැවටෙන්නේ නෑ සහෝ (යකඩ ගොඩකට වහ වැටුනොත් මිසක් )
Last edited:
ආ මේ උඹ වාහනේ කෑලි ගැනද කිව්වෙ![]()
mokadda ban me wandiya????
![]()



Yaluwnee. Help ekak dnakomchnla.. Need help.. Ape loriyk tynwa eke mune dirum awila. Godakma yata thma tyne. Pili walth tynwa. Mewa fiber kaloth awlda? Fiber karma mkada wene? Dirum aye eida?
උබ වාහනේට ආදරේනම් වාහනෙන් හම්බකරගෙන කනවනම් කරන්න ඒපා අපරාදයක්mchnla.. Need help.. Ape loriyk tynwa eke mune dirum awila. Godakma yata thma tyne. Pili walth tynwa. Mewa fiber kaloth awlda? Fiber karma mkada wene? Dirum aye eida?
මම රිප්ලයි කරනකොටම තමා පොස්ට් එක දාලා තියෙන්නේYaluwnee. Help ekak dnako
මටනම් 7 seater ඒක වටිනවා බන් ඒකේ 7කට යන්න පුලුවන් මේ රෙද්දේ 2න්නාටනේ යන්න පුලුවන් ආසාවක් ආවා බන් 2 door suv එකකටරත්තරං;18302768 said:හරියන්නේ නෑ හරියන්නේ නෑ
සේරම විකුනලා එකක් බස්සන්න වෙයි වගේ ඉස්සරහට මනුස්සයෙක් වගේ ඉන්නනම්![]()

රත්තරං;18302765 said:අපි ඔය ජංගි වලට රැවටෙන්නේ නෑ සහෝ (යකඩ ගොඩකට වහ වැටුනොත් මිසක් )





රත්තරං;18302765 said:අපි ඔය ජංගි වලට රැවටෙන්නේ නෑ සහෝ (යකඩ ගොඩකට වහ වැටුනොත් මිසක් )
Machan DODGE la gahanney left side vehicles vitarai ney.Dodge srt challenger 2015
SRT is a 6.4-liter HEMI V8 with 485 horsepower and 475 lb-ft of torque.
මේකත් වමෙන් තමා මචන් ඹය පොටො ඒකේ ඩැෂ්බොඩ් ඒක පෙන්නේMachan DODGE la gahanney left side vehicles vitarai ney.
lankavata meka genna avasara tiyenawada?

IDG said:මචන් වැඩිය දැක්කේ නැ මේ පැත්තේ ආවේ නැද්ද ?
exam කරාද කොහොමද?
awlak na elata liwwa.. aye next semester eke exam ekai assignment 3i project ekai.. den nam athiwela project karalama 
අනිවාරෙන්ම ත්රෙඩ් ඒකක් දාපන් මමත් ඹක දිහා බලාගෙන ඉන්නේ මොකද කියලාHitiya ban.. eth exams nisa tikak aduwen hitiye anika awrudu masei, exams nisa mage jobs wala melo deyak karanna beri una.. ithin mama pahugiya tike busy wela hitiye jobs keepayakma kara.. exam ekak eye tibba 7.45PM wenakan. gedara awe 12.30AM wageawlak na elata liwwa.. aye next semester eke exam ekai assignment 3i project ekai.. den nam athiwela project karalama
ara speedometer sensor eka awa ban.. eka USA wala unata hodama quality eke ekak newe.. anika uta pissu ban mama uta mail karalama ahuwa meka 16 pulses da kiyala mu ow kiwwa.. ewala tiyenne 4 pulses reddak..
mama uta kiwwata passe pora refund kara meka tiyaganna kiwwa.. mama den onna eka keli walata galawala tiyenawa.. pagnets 100 k order kara ewa awahama mama me sensor eka mod karanawa ban 16 pulses walata..
awlak na mata me sensor gena knowledge eka den hodata tiyenawa.. magnet eka galawala wisik karala plastic plate ekak hadala ganata ekata 2mm x 1mm circle magnets 16k set karanna yanne.. podi case ekata tiyenne plate eke wata pramanaya 47mm.. (47/16)-2 = 0.9375mm thama magnet dekak athara space eka wenna one.. siyum wedak karala hari giyoth mama karanne japan sensor eke hall effect IC tiyena section eka galawala aran mod sensor ekata danawa.. a atharathure wena 16 ekak genawa.. but.. mod karanna asai..
wede harigiyoth thread ekak ma dannam

අනිවාරෙන්ම ත්රෙඩ් ඒකක් දාපන් මමත් ඹක දිහා බලාගෙන ඉන්නේ මොකද කියලා
මම ඒදා උබට ගෙනනකොටම කිව්වානේ ඹය සෙන්සරේ බොහොදුරට සෙට් වෙන ඒකක් නැ කියලා ඹව් මචන් මොකක් හරි දෙයක් ඉගෙනගන්න හරි පුලුවන්නේ ඒකත් වටිනවානේ ගලවලා මස් කරලා බලපන්
ජපන් ගිය පොරක්ගෙන් ගලවලා ගෙන්න ගන්න විදියක් නැද්ද
ඉතුරු exam ටිකත් ගොඩදාගනින් මචන් හොදටම ජයවෙවා![]()
GM eka newe man gennuwe.. Honda, Isuzu ekak.. magnets set eka awa gaman karanawa ara wede..
masayak wath yai enna..