Van modifications

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    උබ වාහනේට ආ‍දරේනම් වාහනෙන් හම්බකරගෙන කනවනම් කරන්න ඒපා අපරාදයක්
    හොද තැනක් බලලා වාහනේ හරියට ටිංකරිං පෙන්ට් ටික කරගනින්
    ඹය fiber කරාම ආයේ යටින් දිරනවා අන්තිමට උබට fiber කැලි ටික විතරයි ඉතුරු වෙන්නේ මචන් හැබැයි අඩු ගානට fiber කරගන්න පුලුවන් එත් ඉක්මන් කොටයි වගේ තමා ආයේ ඇතුලෙන් දිරනවා අර යටකරපු සල්ලි ටික වතුරේ

    Elaa.thnku mcho sup ekta
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උබ වාහනේට ආ‍දරේනම් වාහනෙන් හම්බකරගෙන කනවනම් කරන්න ඒපා අපරාදයක්
    හොද තැනක් බලලා වාහනේ හරියට ටිංකරිං පෙන්ට් ටික කරගනින්
    ඹය fiber කරාම ආයේ යටින් දිරනවා අන්තිමට උබට fiber කැලි ටික විතරයි ඉතුරු වෙන්නේ මචන් හැබැයි අඩු ගානට fiber කරගන්න පුලුවන් එත් ඉක්මන් කොටයි වගේ තමා ආයේ ඇතුලෙන් දිරනවා අර යටකරපු සල්ලි ටික වතුරේ

    fiber mix karanna ganne acid neh.. owata diranawa wedi.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    p14.jpg

    :):):):):):)
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මචන්ලා මගේ වාහනේ දෙදරනවා බන්, on/off, neutral එකේ තියෙද්දි හොදට තේරේනවා,
    අරන් 3 years, අලුතෙන්ම ගත්තේ

    මොකද වෙලා ඈත්තේ???
    ඒක normal ද??

    lancia-new-ypsilon-i-colori_7.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා මගේ වාහනේ දෙදරනවා බන්, on/off, neutral එකේ තියෙද්දි හොදට තේරේනවා,
    අරන් 3 years, අලුතෙන්ම ගත්තේ

    මොකද වෙලා ඈත්තේ???
    ඒක normal ද??

    lancia-new-ypsilon-i-colori_7.jpg

    මොකක්ද බං වාහනේ :baffled:
    ප්ලග් ටික චෙක්කරන්න. හොදනම් එන්ජින් මව්න්ට් ටික බලන්න.
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මොකක්ද බං වාහනේ :baffled:
    ප්ලග් ටික චෙක්කරන්න. හොදනම් එන්ජින් මව්න්ට් ටික බලන්න.

    lancia new ypsilon
    made in italy

    එන්ජින් මව්න්ට් කොහොමද බලන්න්නේ ???
    අද උදේ start කරද්දි miss කලා එක පාරක්
    2nd time on උනා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    lancia new ypsilon
    made in italy

    එන්ජින් මව්න්ට් කොහොමද බලන්න්නේ ???
    අද උදේ start කරද්දි miss කලා එක පාරක්
    2nd time on උනා

    පැට්‍රල් එකක් නේද? මිස් එකක් ආවනම් ප්ලග් ටික බලල හිටියනම් හරි. එන්ජින් මව්න්ට් වලින් කරන්නේ එන්ජින් එකෙන් එන දෙදරීම වාහනේ බොඩියට නොදෙන එක. ඉතිං මව්න්ට් ගියාම වාහනේ දෙදරන්න පුලුවන්. ඒත් මිස් එකක් ආවනම් දෝශේ හොයන්න පටන් ගන්න ඕනේ ප්ලග් වලින්.

    මේ ත්‍රෙඩ් එක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1673726
     
    • Like
    Reactions: agdrig

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පැට්‍රල් එකක් නේද? මිස් එකක් ආවනම් ප්ලග් ටික බලල හිටියනම් හරි. එන්ජින් මව්න්ට් වලින් කරන්නේ එන්ජින් එකෙන් එන දෙදරීම වාහනේ බොඩියට නොදෙන එක. ඉතිං මව්න්ට් ගියාම වාහනේ දෙදරන්න පුලුවන්. ඒත් මිස් එකක් ආවනම් දෝශේ හොයන්න පටන් ගන්න ඕනේ ප්ලග් වලින්.

    මේ ත්‍රෙඩ් එක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1673726

    පැට්‍රල් තමයි මචන්
    මම බලන්නම්
    උබව රේප් කලා
    බොහෝම ස්තුති.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේ දවස්වල අපේ කට්ටිය එක්ක විල්පත්තුව එලි කරනවා ගෙයක් හදාගන්න. ඒ නිසා එලකිරි එන්න වෙලාවක් නෑ. හලාල් දඩමස් තියෙනවා. ඕන උන් කියන්න. වල් ඌරු මස් එහෙම
    :cool:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    රත්තරං;18313474 said:
    මේ දවස්වල අපේ කට්ටිය එක්ක විල්පත්තුව එලි කරනවා ගෙයක් හදාගන්න. ඒ නිසා එලකිරි එන්න වෙලාවක් නෑ. හලාල් දඩමස් තියෙනවා. ඕන උන් කියන්න. වල් ඌරු මස් එහෙම
    :cool:
    :P:P:D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18313474 said:
    මේ දවස්වල අපේ කට්ටිය එක්ක විල්පත්තුව එලි කරනවා ගෙයක් හදාගන්න. ඒ නිසා එලකිරි එන්න වෙලාවක් නෑ. හලාල් දඩමස් තියෙනවා. ඕන උන් කියන්න. වල් ඌරු මස් එහෙම
    :cool:

    කෲසරේ ෂෝයි නේද විල්පත්තුවේ යන්න :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18313474 said:
    මේ දවස්වල අපේ කට්ටිය එක්ක විල්පත්තුව එලි කරනවා ගෙයක් හදාගන්න. ඒ නිසා එලකිරි එන්න වෙලාවක් නෑ. හලාල් දඩමස් තියෙනවා. ඕන උන් කියන්න. වල් ඌරු මස් එහෙම
    :cool:
    උඹල විල්පත්තු එලි කරලා පල්ලියක් හදලා ඒකේ කොංක්‍රීට් කනුවක් උඩටම ස්පීකර් දාලා අල්ලා කියලා කෑ ගහපු ගමන් විල්පතුවේ ඉන්න සත්තු ටික දුවයි. ඒ දුවන සත්තු අපි දඩයම් කරගෙන හලල් නැති මස් කනවා. :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කෲසරේ ෂෝයි නේද විල්පත්තුවේ යන්න :yes:

    ඒ තොපි වගේ අනාත සිංහලුන්ට විල්පත්තුවක් ඉතුරු උනොත්නේ:lol::lol::lol:

    අපි විල්පත්තුවේ ඉන්න ඉත්තෑවන්ගේ හිටන් කොන පලා සුන්නත් කරනවා:cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උඹල විල්පත්තු එලි කරලා පල්ලියක් හදලා ඒකේ කොංක්‍රීට් කනුවක් උඩටම ස්පීකර් දාලා අල්ලා කියලා කෑ ගහපු ගමන් විල්පතුවේ ඉන්න සත්තු ටික දුවයි. ඒ දුවන සත්තු අපි දඩයම් කරගෙන හලල් නැති මස් කනවා. :rofl:

    මේ පැත්තේ එනවනම් වාහනේ සයිලන්සරේ කොන කපන් වර:cool::cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18313999 said:

    ඒ තොපි වගේ අනාත සිංහලුන්ට විල්පත්තුවක් ඉතුරු උනොත්නේ:lol::lol::lol:

    අපි විල්පත්තුවේ ඉන්න ඉත්තෑවන්ගේ හිටන් කොන පලා සුන්නත් කරනවා:cool::cool::cool:
    රත්තරං කියන්නේ අල්ලගෙ මල්ලි :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18314002 said:
    මේ පැත්තේ එනවනම් වාහනේ සයිලන්සරේ කොන කපන් වර:cool::cool::cool:

    :lol: විකුණන්න තියන වාහනේනේ තම්බී. නබි ලොක්ක කිව්වත් ඒකෙ නම් සයිලන්සරේ කපන්නෙ නෑ. :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං කියන්නේ අල්ලගෙ මල්ලි :eek:

    නෑ නෑ තාම එච්චර උඩට ඇවිල්ල නෑ. දැනට මක්කම ගිහින් ඇවිත් නමට මොක්කදා් නාම විශේෂන පදයක් එකතු කරගෙනලු ඉන්නේ. :shocked:ඉස්සර කොහොම හිටපු කොල්ලෙක්ද ඔය රත්තරං. :dull: