රත්තරං;18408945 said:
ස්පීකර් 4ත් පයිනියර්ම තමා, ඔතනින්මයි ගත්තේ. මම ඔය දාලා තියෙන සෙට් එක ලේටස්ට් එකක් නෙමේ. ඒකේ තියෙන ඔප්ශන් ඇති නිසා ගත්තා. කොයි මොඩල් එකේ උනත් සවුන්ඩ් වෙනසක් නෑ. ඔය ඔප්ශන් තමා වෙනස
බීච් එකට ගිහින් පස්සේ දොර ඇරගෙන සින්දුවක් දාන් බාබකිව් පාරක් දාලා සෙටෑර් එක එක්ක අඩියක් ගහන්න තිබ්බමහ හොදටෝම මදෑ බන්

ඇයි සින්ගල් ඩින් දාන්නේ? ඩබල්ඩින්ම දාපන්. මොකක්ද වාහනේ?
na machan mehemai.. mage yaluwek genwa singapore walin pioneer ma thama eth ban takaran sound tibbe ekai mama ubata kiwwe hoda speakers ganna kiyala.. ape van eketh tiyenne pioneer player ekak thama.. but speakers tiyenne Japan walin doors genakota tibba pioneer speakers..
but a pioneer oya harahata liyana
pioneer newe eke omega mark ekath ekka ena pioneer ekak.. mewa parana athi eth quality badu den aluthen ena pioneer nam
mara sound machan soft lassana base enne.. mehen ganna ewage sound takaran wage..
single din ganne ape eke dual din eka tiyenne yata.. mama asa na ethenta danna uda ta danna one ethana tiyenne single din..