capacitor දාන්න වෙයි නැත්තම් එන්ජිම ස්ටාට් එකේ තියන්න වෙනවා
අර බටේ දිලා champion 12 inch එකක් අරගන්න බැරිදඑක තමා හොදටම සෙට් වෙන්නේ
පෙට්ටි ගහන්න බෑ මචෝ. ඒකයි ඕක ගත්තේ..
කැපෑසිටර් එකක් දාන්න වෙයිද? කෲසරේ ඇල්ටො කාර් එකක් විතර බැටරියක් තියෙන්නේ


capacitor දාන්න වෙයි නැත්තම් එන්ජිම ස්ටාට් එකේ තියන්න වෙනවා
අර බටේ දිලා champion 12 inch එකක් අරගන්න බැරිදඑක තමා හොදටම සෙට් වෙන්නේ


ඹව් මචන් එක තමා හොදම වැඩේ අපරාදෙනේ 20ක් නිකන්ම් මොකද අපි හැමදාම GPS පාවිච්චි කරන්නේ නැනේ
මේ ත්රෙඩ් එක බලන අනික් අයටත් එක්කලා කියන්නේ මේ ඇප් එක නම මාරම වටිනවා
මෙන්න මේක දාගනින් පොන් එකට බය නැතුව ඹනේ තැනක යන්න පුලුවන් off line maps
![]()
මමනම් මේ ඇප් එකෙන් පාරවල් හොයාගෙන ගිහින් තියෙනවා ගොඩාක් වෙලාවට
දවසක් පාන්දර2 යි තඩි කැලැවකින් එලියට ආවේ ඹය ඇප් එකෙන් බලාගේන දිනුෂ අයියාත් හිටියා එ ගමනෙදි
චෙක් කලා මචන් ඹව් එ ඩයොඩ් එක තමා මිලි ඇම්පියර් ගානක් අනික් පැත්තට යනවා එ කියන්නේ බැට්රියෙන් ඹල්ටනේටරේට දුවනකොට අව්ලක් නැ එතකොට flaw එක යන්නේ ඹල්ටනේටරෙන් බැට්එියට එ කියන්නේ චාජින් වෙනවා
වාහනේ දුවන්නේ නැති වෙලාවට බැට්රි වයර් පන්නලා තියෙනවා එතකොට අව්ලක් නැ හදාගන්න ඹනේ ෂෙල් එකේ වැඩ ටික ඉවර වෙනකන් ඉන්නේ මේකට සර්විස් පාරක් දෙන්න
machan oka normal ban exp atiwa kiyanne
puluwan nam okata serena eke alternater eka danna eka patta ban vanette eke alternator eka leda denawa wedi ban
largo,vanette, serena, largo newmodel use karala atha
56-xxxx,251-xxxx,largo 52-xxxx, vannete ,GG-xxxx largo
serena eke alternator eka hodai
nissan van gena ona deyak ahapan danna de kiyannam caravan gena nam danne neta
dual ac,sub,carset dala nethnam 95 wedi thama but 95 tiyana eka hodai ban
මමනම් පොස්ට් අඩු පරණ මෙම්බර්ලාට වත් රිප්ලයි කරන්නේ නැහැ මචන්. තමුන්ගේ වැඩේ විතරක් කරගෙන යන්න වගේ කියල තේරෙනවනම් මම අකුරක්වත් කොටන්නේ නැහැ කාලේ වියදම් කරගෙන. අලුත් මෙම්බර් කෙනෙක් උනත් වටිනාකමක් තියෙන එකෙකුට නම් උදව් කරනවා. පොස්ට් අඩු බහුතරයක් පරණ මෙම්බර්ල එන්නේ උදව් ඉල්ලන්න විතරයි.

වැදගත් කියන ත්‍රෙඩ් එකක විතරයි එල්ලිලාම ඉන්නෙ.
ලැබුන් නැති අය අමතන්න![]()

ඹන්න එහේනම් මෙක හම්බුනේ රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයෙදි
මේක ඇත්ත එකක් නෙවේ මෙහේ හදලා තියෙන්නේ හැබැයි ඇත්ත විදියටම හදලා තියෙනවා හොයන්න බැරි වෙන්නම

B210![]()
bump![]()

වාහනේ clean තියෙනවා නේ මේක අපි අදුරන කෙනෙක් ගාව තියෙන්නේ මේකත් මරුවටම තියාගෙන ඉන්නවා.
එක බලන්න වෙන්නේ system එකට ගන්න කරන්ට් එකත් එක්කලා තමා හයි කරලා ඉවර වෙලා ඹන් එකේ තියලා බැට්රිය චෙක් කලානම් හරියටම බලාගන්න පුලුවන්රත්තරං;18410425 said:පෙට්ටි ගහන්න බෑ මචෝ. ඒකයි ඕක ගත්තේ..
කැපෑසිටර් එකක් දාන්න වෙයිද? කෲසරේ ඇල්ටො කාර් එකක් විතර බැටරියක් තියෙන්නේ![]()
නැ මචන් එක නෙවෙයි එක හොදයි නැත්තම් චාජ් වෙන්නේ නැ ලෙඩ ගොඩයි එක ගියානම් එක තියෙන්නේ IC එකේ IC එක හොදටම හොදයි අපි චෙක් කලා එදා ගැපෙව්වේ පොය දවසක පාට්ස් කඩ ඹක්කොම වහලා ඉතින් ආයේ හයි කරලා නිකන් හිටියා ලෙඩේ දන්න නිසාmama hithanne uba oya kiyanne AC to DC karana diodes gena newe.. ekak short nam aye iwarai thama..
apeth eka parak oya podi short ekak tibila nikan ma hari giya.. charge indicator eka seren sere indicate una.. man hithanne oil hari miona hari case ekak.. passe hari giya..



මේකනම් වටිනවා මචන්. ශ්‍රී ලංකා මැප් එක තියෙනවා. එත් ඇමෙරිකා මැප් එක ෆ්‍රී නැහැ වගේ..



මෙහේ එක නම් ගොඩාක් හොදයි අප්ඩෙට් පවා එනවා මචන් racing tuner වගේ තමා 4X4 එකත් සල්ලි තියෙනවානම් කරන්න පුලුවන් lift kit එකක් ගහලා wheel සෙට් එකක් දැම්මා නම් ඇති ඹය 22 විල් සෙට් එක විතරක් 2 පැනලා
මේ වගේ වන්ඩියක් හදන එක ගැන මොකද කියන්නෙ ?![]()




6i DVD with class 1 Laser AMP එකක් තියෙනවානම් එක අව්ලක් නැ ලංකාවේ ගොඩාක් උන් දාන්නේ ඹක තමා සව්න්ඩ් කියන්න තරම් වරදක් නැරත්තරං;18410399 said:ලංකාවේ පයිනියර් කියල ගහල චයිනීස් ඒවා විකුනනව බන්
එත් මම කියන්නේ champion එකක් ගෙන්න කියලාරත්තරං;18410411 said:ඉන් බිල්ට් ඈම්ප් එකක් නෑ මචන්. ඒ චයිනීස් ඒවගේ ඉන්බිල්ට් ඈම්ප් එන්නේ
B210වාහනේ clean තියෙනවා නේ මේක අපි අදුරන කෙනෙක් ගාව තියෙන්නේ මේකත් මරුවටම තියාගෙන ඉන්නවා.
![]()
![]()


loku puthe ara ranminithanne thibunu eka mokakda?

එක එක අයගේ අදහස තමයි මචන් මට නම් අලුත් වාහන වලට වඩා පරන වාහන වල ලස්සනක් පෙනවාb210 කැත නැද්ද ? මම පොඩි කාලෙ ඉදන්ම ඕක දිහා එක එක විදියට බලනව තාම ලස්සන ඈන්ගල් එකක් දැක්කෙ නෑ අද වෙනකන්.