N♥K_forever;18456461 said:නොදෙකින් තෝ ඕක අහන්නද යකෝ මෙච්චර තෙපර බෑවෙ.හෙන මොකක් හරි එකක් කියල මම හිතුවෙ
නැහැ බ්න් මම වාහනේ අරන් ගිහින් පිටිපස්සෙ දොර ගෑවුනා අර සිමෙන්ති වගේ කනුවක ( ලයිට් කනු නෙමේ අර කහ පාට radiant දාපු pavemnent එකේ තියෙන පොඩි කනු ) ගෑවුනා.තැලිල තිබ්බෙ නෑ නිකන් හීරුනා විතරයි.මාත් එහෙම්මම ගෙදර ආව. මෙන්න බැලින්නම් හෙන කලු පාටට තියනව හීරිච්ච එක.
ලබන මාසෙ තාත්ත vacation එනවලු.අවිල්ල ඔක දැක්කම මගෙ පුක ගලවනව බ්න්.
මන් youtube දෙයියගෙන් ඇහුවහම ඌ කිව්ව ඕක දාල මැදපන් කියල.
අඩෝ දාල මැද්දම කොහෙන් ගියාද දන්නෙ නෑ බන්.
සිද්ධාලේප අසමෝදගම් දුන්න වගේ![]()
![]()
පස්සෙ අර රත්තරන් අනාතය and IDG කිව්ව ඒක පේන්ට් එකට හොද නැතිය කියල.
ඒ වෙද්දි දාල ඉවරයි ඉතින්![]()
කව්ද එහෙම කිව්වේ?
මම කිව්වේ පේන්ට් එකට අව්ලක් නෑ කියලා
පේන්ට් එකට යටින් මලකඩ තිබ්බොත්නම් පතුරම ගැලවෙනවා. නැතුව බ්‍රේක් ඔයිල් වගේ දියවෙන්නේ නෑ
මොකක්ද උබ ගත්ත කාර් එක අන්තිමට??
හෙන මොකක් හරි එකක් කියල මම හිතුවෙ 



උං දෙන්නා එහෙම කිවද 





