හොඳ trad sunny එකක් හොයල ගනින් බන්.. trad sunny සාපේක්ෂව හඳ තත්වේ තියනව අනික් ඒ වයසේ වාහන වලට වඩා.. ඔය ගානට බට්ටෙක් ගන්නත් පුළුවන් වෙයි .. ඔය ගානට උඹ mazda නම් ඇත ගහන්න එපා.. ගත්තොත් එතැනින්ම උඹේ වාහන ගැනිල්ල අහවර වෙනවා.. හොඳ trad එකක් අරන් ලක්ෂයක් එකහමාරක් වැඩියෙන් ගණන් කියා කියා හිටහන්.. කව්රුහරි පින්වතෙක් ඇවිත් අරන් යාවි.. පුළුවන් තරම් උත්සහ කරපන් ෆිනෑන්ස් දාන්නේ නැතුව වාහනේ ගන්න.. ජය වේවා.ජය වේවා...
100% එකගයි. අව්රුද්දකට විතර කලින් ට්රැඩ් සනි කීපයක් විකුණලා හොද ආදායමක් ලැබුවෙමි.




එතකොට කව්ද බං මේ.


